Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

Thushani Perera Gallege අක්කාගේ අම්මාට, ලොකු අම්මාට සහ මහප්පාට නීරෝගීසුව පතා සහ ආච්චි අම්මාට නිවන්සුව පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

Thushani Perera Gallege අක්කාගේ අම්මාට, ලොකු අම්මාට සහ මහප්පාට නීරෝගීසුව පතා සහ ආච්චි අම්මාට නිවන්සුව පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

මේ සීයාට වයස අවුරුදු 86ක්. අංශභාගය හැදිලා. ගොඩක් අසරණ සීයා කෙනෙක්. අද අපි මේ සීයාට රෝද පුටුවක් පරිත්‍යාග කලා. වාහනය නවත්වලා අපිට කිලෝමීටර් 1/2කට වඩා...

read more
Hirosha Nakandala මිතුරාගේ බිරිඳට සෙත්පතා ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කිරීම

Hirosha Nakandala මිතුරාගේ බිරිඳට සෙත්පතා ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කිරීම

හිරෝෂ අයියාගේ ආදරණීය බිරිඳ සුභාෂිණි නාකන්දල අක්කාට සෙත්පතා අයියා මගෙන් ඉල්ලා සිටියා අඩුපහසුකම් සහිත පන්සලකට වතුර ටැංකියක් පූජා කරන්න කියා. පසුගිය...

read more
අත්තම්මාට පිං පිණිස මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කල AnjaleeThilina Thennakoon අක්කා

අත්තම්මාට පිං පිණිස මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කල AnjaleeThilina Thennakoon අක්කා

අන්ජලී අක්කාගේ පරලෝ සැපත් (නොවැම්බර් 18) අත්තම්මාට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි අද දිඹුලාගල, පැලෑටියාව ශ්‍රි...

read more
ලොකු අම්මාට පිං පිණිස පන්සලකට ජල ටැංකි 2ක් පූජා කල M. සුජානි අක්කා | Donating Water Tanks (Project 02)

ලොකු අම්මාට පිං පිණිස පන්සලකට ජල ටැංකි 2ක් පූජා කල M. සුජානි අක්කා | Donating Water Tanks (Project 02)

පසුගිය සතියේ සුජානි අක්කගේ ලොකු අම්මා, ඩී. ජී. පත්මිණී මහත්මිය මෙලොවින් සමුගත්තා. ඇයට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං...

read more
උපන්දිනය වෙනුවෙන් අසරණ ආච්චි අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කල Gihan Kaushyal මිතුරා

උපන්දිනය වෙනුවෙන් අසරණ ආච්චි අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කල Gihan Kaushyal මිතුරා

ඊයේ දහවල් සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැල්සිරිපුරෙන් මේ ආච්චි අම්මාට රෝද පුටුවක් ඕන කියලා. වැසිකිළියට යන්නවත්...

read more
Menaka Ranmal Vidanapathirana මිතුරාගේ උපන්දිනය වෙනුවෙන් පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම

Menaka Ranmal Vidanapathirana මිතුරාගේ උපන්දිනය වෙනුවෙන් පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම

පසුගිය ඔක්තෝම්බර් 11 වෙනිදා මේනක මිතුරාගේ උපන්දිනය. ඒ වෙනුවෙන් අද අපි මරදන්කඩවල පුරාණ එක්සත් බෝධිරාජාරාමය පන්සලට ලීටර් 1000 ජල ටැංකියක් පූජා කලා....

read more