Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

IT යහමග – ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය

IT යහමග – ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය

රට හදන්නනම් අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ට ප‍්‍රථමයෙන් හරි පාර පෙන්වා දෙන්න ඕන... ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු... පාසල...

read more
IT යහමග – මැදබැද්ද මහා විද්‍යාලය, ගලේවෙල

IT යහමග – ශාන්ත ඇන්තනී උසස් පාසල, ගලේවෙල

IT යහමග – බිබිලාදෙනිය ශ‍්‍රී ගුණානන්ද මධ්‍යමහා විද්‍යාලය, කුලියාපිටිය

ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු... පරිගණක තාක්‍ෂණ, අන්තර්ජාලය, ෆේස්බුක් මේවා අද සමාජයේ නැතිවම බැරි දෙයක් වෙලා. ඒත් මේ දේවල්...

read more
IT යහමග –  ජේ. ආර් ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලය, කුලියාපිටිය

IT යහමග – ධම්මානන්ද මහා විද්‍යාලය, කුලියාපිටිය