Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

Project “Second Chance” | ජීවදාන – 04 (හදාගන්න භාරදුන් පවුල සමඟ)

Project “Second Chance” | ජීවදාන – 04 (හදාගන්න භාරදුන් පවුල සමඟ)

අපි පොලොන්නරුව, දියබෙදුම ඉන්න මේ පවුලට අද අපි බේරගත්ත එක එළදෙනක් භාරදුන්නා. මෙයානම් හරි වසයි. අනින්නමයි හදන්නේ. මේ පවුල ජීවත් වෙන්නේ ගඩොල් කපලා......

read more
~ජීවදාන – මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීම~

~ජීවදාන – මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීම~

අද දිනයේදී අප දෙවන එළදෙනද බේරාගෙන ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගියා. ඒ වගේම ඊයේ දිනයේදී අප සමාජසත්කාර කණ්ඩායම විසින් පැටවු දෙදෙනා ලැබෙන්නට සිටින එළදෙන...

read more