Select Page

Projects for Kids
(දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති)

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව, අඳින්න ඇඳුමක් නැතිව, කුස පිරෙන්න ආහාරයක් නැතිව, බොන්න කිරි ටිකක් නැතුව. තවත් ප්‍රශ්න බොහොමයක් එක්ක ජීවත්වෙන දරුවෝ ඉන්නවා.   කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ  වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක්ට හෝ කිහිපදෙනෙක් උදව් කරන්න ඔබත් කැමතිද?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

Adults          Kids          Pregnant          Disabled          Religious          Animal          Social

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්
(Guidelines for joining projects)

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද  ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.
(You can choose one or more of the following projects of your choice. Click on the desired image and follow the instructions. The account details you need to deposit are displayed on the next screen once you have joined the project. The email address you specify will automatically be sent to you and if you do not receive the email due to a technical error or you may choose “How to Donate” on this website to receive all account details later.)

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

පුණ්‍යභූමි වැඩසටහනේ සුවිශේෂී මතක සටහන්

පුණ්‍යභූමි වැඩසටහනේ සුවිශේෂී මතක සටහන්

පුණ්‍යභූමි වැඩසටහනේ සුවිශේෂී මතක සටහන්... (MR | NR | CR) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ගරු...

read more
පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම හිටපු කතානායක, වර්තමාන මහවැලි, කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන,...

read more
සෙනෙහසේ වාහනයට ටයරයක් පරිත්‍යාග කරන්න

සෙනෙහසේ වාහනයට ටයරයක් පරිත්‍යාග කරන්න

සෙනෙහසේ වාහනයට ටයරයක් පරිත්‍යාග කරන්න (Donate a Tyre) - Share කර උදව් කරන්න අසරණ මිනිසුන් සොයා යන ගමනේදී අප වාහනය ධාවනය කරන්නේ ඉතාමත් දුෂ්කර පාරවල්...

read more
තිරසාර සංවර්ධන අරමුණු

තිරසාර සංවර්ධන අරමුණු

තිරසාර සංවර්ධන අරමුණු යාලුවනේ උදව්වක් ඕන (අදහස් දෙන්න අපහසුනම් ශෙයාර් කරලා හරි උදව් කරන්න) SDGs ගැන දන්න මගේ යාලුවෝ ඉන්නවද? පහත දක්වලා තියෙන්නේ 2030...

read more
හරි හමන් ආහාරයක් ගත නොහැකිව රෝගීව සිටි (මුඛ හා කුර රෝගයෙන් පෙළෙන) ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (තෙවන සහ සතරවන සතිය)

හරි හමන් ආහාරයක් ගත නොහැකිව රෝගීව සිටි (මුඛ හා කුර රෝගයෙන් පෙළෙන) ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (තෙවන සහ සතරවන සතිය)

ශ්‍රී ලංකාව පුරා පැතිරී යන මාරාන්තික මුඛ හා කුර රෝගය අපගේ හෙට්ටිපොළ පිහිටි "සමාජසත්කාර අභය භූමියේ" සත්වයින්ටද වැළඳුනා. රෝගය උත්සන්න වී ගවයින් 3...

read more
මුඛ හා කුර රෝගයෙන් පෙළෙන කුසගින්නේ මියදෙමින් සිටින ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (පළවෙනි සහ දෙවෙනි සතිය)

මුඛ හා කුර රෝගයෙන් පෙළෙන කුසගින්නේ මියදෙමින් සිටින ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (පළවෙනි සහ දෙවෙනි සතිය)

ශ්‍රී ලංකාව පුරා පැතිරී යන මාරාන්තික මුඛ හා කුර රෝගය අපගේ හෙට්ටිපොළ පිහිටි "සමාජසත්කාර අභය භූමියේ" සත්වයින්ටද වැළඳුනා. රෝගය උත්සන්න වී ගවයින් 3...

read more