Notice: Function WP_Scripts::localize was called incorrectly. The $l10n parameter must be an array. To pass arbitrary data to scripts, use the wp_add_inline_script() function instead. Please see Debugging in WordPress for more information. (This message was added in version 5.7.0.) in /var/www/vhosts/samajasathkara.lk/httpdocs/wp-includes/functions.php on line 5835
Projects for Aurudu - SamajaSathkara.lk | සමාජසත්කාර පදනම
Select Page

Donate for Aurudu

අලුත් අවුරුද්ද වෙනුවෙන් අසරණ පවුලකට පිහිටවෙමු !

අප සතුටින් අලුත්  අවුරුද්ද සමරන්න සූදානම් වන විට අලුත් අවුරුද්දේ බඩගින්නේ ඉන්න, අලුත් ඇදුමක් ගන්න මුදල් නැතුව ඉන්න,  කහට උගුරක්වත් බොන්න වත්කමක් නැති, අවුරුද්දෙන් පස්සේ දරුවන්ව ඉස්කෝලේ යවන්න පොත් අරන් අරන් දෙන්න වත්කමක් නැති කී දෙනෙක් නම් අපේ  රටේ ඉන්නවද ? අලුත් අවුරුද්දේ ඒ අයට හැකි විදිහට පිහිට වෙමුද ?

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයට ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.