Select Page

Donate Your Special Day

නව වසරේ උදාව වෙනුවෙන් පිංකමක් කරමු !

අප සතුටින් 2019 නව වසර සමරන විට අද දවස බඩගින්නේ ඉන්න, අලුත් ඇදුමක් ගන්න මුදල් නැතුව ඉන්න, අලුත් අවුරුද්දේ පාසල් යන්න පොත් ටික, සපත්තු දෙක ගන්න බැරිව ඉන්න කී දෙනෙක් නම් අපෙ රටේ ඉන්නවද ? අලුත් අවුරුද්දේ ඒ අයට හැකි විදිහට පිහිට වෙමුද ?

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයට ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.