Select Page

කුප්පි ලාම්පුවෙන් දිවිගෙවූ පවුල් වලට විදුලි බලය ලබාදීම

වර්ෂාව සහ කැබිතිගොල්ලෑව - මැදවච්චිය කොරෝනා ප්‍රශ්න මැද පසුගිය සතියේ අපි පවුල් කිහිපයකට සෝලර් පැනල් හරලා විදුලි බලය...

හිසට සෙවනක් වැඩසටහන

වලිප්පුව හැදෙන දරුවන් දෙදෙනෙක් ඉන්න මේ පවුලට අපි නිවසක් හදාගෙන යනවා. තව සතියකින් වගේ වැඩ අවසන් වෙනවා....

පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම – මැදවච්චිය

පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම - මැදවච්චිය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.. [gallery...

ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය

ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.... [gallery...

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදී තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය Harsh...

ෆේස්බුක් මිතුරන්ගේ කරුණාව මැද ජීවත්වන්නට වෙර දරන මදුරුපිටිය අම්මා

පසුගිය ඔක්තෝම්බර් 8 වෙනි දින 100 ගණනක් ෆේස්බුක් මිතුරන්ගේ ආශිර්වාද, සහය මැද අප මේ අම්මාව වැඩිහිටි නිවාසයක නතර කලා. ඒ...

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ (October 08 | Part 01) පහුගිය දවස් වල රෝගාතුරව කාත් කවුරුත්...

මදුරුපිටිය අම්මාව පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම

මදුරුපිටිය අම්මාගේ ජීවිතයේ අවසන් කාලය සැපවත්ව ගතකිරීමට පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම (October 08 | Part 02)...

මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර නිරීක්ෂණ චාරිකාව

වැඩිහිටි නිවාසයක කාමරයක් කියන්නේ පිරිසිදුව තියාගන්න අපහසු තැනක්. දිනපතා අපවිත්‍ර වෙනවා. ඉතිං අම්මා නවත්වන්න කලින් අපි...

ටිකෙන් ටික හැඩවෙන මදුරුපිටිය අම්මා නවත්වන්න බලාපොරොත්තු වෙන වැඩිහිටි නිවාසයේ කාමරය

වැඩිහිටි නිවාසයේ කාමරය තීන්ත ගාන්න වරකපොළ/අඹේපුස්ස ෆේස්බුක් මිතුරන්ගේ සහය ලබාගන්න උත්සාහ කලත් හැමෝගෙම කාර්යබහුලත්වය...

SamajaSathkara Project Wall

cow9 3
Animal Rescue

Project “Second Chance” | ජීවදාන (පසු විපරම් චාරිකාව 05)

සමාජසත්කාර අභය භූමිය තුළ.... මේ ඉන්නේ අපි බේරගත්ත තවත් වහු පැටියෙක්. අපි හඳයා කියලා කියන්නේ. එයාවනම් තාම කාටවත් නීත්‍යානුකූලව පවරලා නැහැ. අපි මේ දවස්වල මෙයාව රැකබලාගන්න දෙන්න පවුලක් හොයනවා. මෙයා දැනට සමාජසත්කාර අභය භුමිය තුළ සැපෙන් සතුටෙන් ඉන්නවා. මෙයාව බලාගන්න අපි...

වැඩිදුර කියවන්න

toilet2 4
Lavatory / Toilet

Toilet Project – 02 (Update)

දැහැමිගම අපි ගොඩනගාගෙන යන දෙවෙනි වැසිකිළියෙත් දැනට වැඩ ගොඩක් ඉවරයි. අද අපි යනකොට දුවලා දෙන්නා විතරයි හිටියේ.. මේ වැසිකිළිය හදලා ඉවරවෙන්න සතියක කාලයක් යනවා... [gallery...

වැඩිදුර කියවන්න

cow12 24
Animal Rescue

Project “Second Chance” | ජීවදාන – 03 (අනුරාධපුර) හදාගන්න භාරදුන් පවුල සමඟ

කැකිරාව, කරඹෑවත්ත ඉන්න මේ මාමටත් අපි එළදෙනක් අද නීත්‍යානුකූලව ගිවිසුම් අත්සන් කර භාරදීම සිදුකලා. ඔයාලට මතක ඇතිනේ මේ අපි මීට කලින් අනුරාධපුර, නොච්චියාගමින් බේරාගත්ත එළදෙනුන් 3 දෙනාගෙන් අවසන් සතා. මේ මාමාගේ එක් පාදයක් නැහැ, ස්ථිර ආදායම් මාර්ගයක් නැහැ. පාසල් යන දරුවෝ...

වැඩිදුර කියවන්න

cow8 2
Animal Rescue

Project “Second Chance” | ජීවදාන – 06 (හදාගන්න භාරදුන් පවුල සමඟ)

පොලොන්නරුව ඉහකුළුවැව ඉන්න මේ අක්කට අපි මේ එළදෙන සහ පැටියෙක් අද නීත්‍යානුකූලව ගිවිසුම් අත්සන් භාරදීම සිදුකලා.. ඒ පැටියත් ෆොටෝ ගන්න කලින් කැලේට පැනලා දිව්වා... හැකි ඉක්මනින් අපි ඒ පැටියගෙත් ඡායාරූප දාන්නම්... Location : Polonnaruwa [gallery...

වැඩිදුර කියවන්න

cow7 10
Animal Rescue

Project “Second Chance” | ජීවදාන – 07 (හදාගන්න භාරදුන් පවුල සමඟ)

පොලොන්නරුව ඉහකුළුවැව ඉන්න මේ මාමටත් අපි එළදෙනක් අද නීත්‍යානුකූලව ගිවිසුම් අත්සන් කර භාරදීම සිදුකලා.. හරි සැර එළදෙනක්. තාම හුරු නෑනේ. මේ ඡායාරූප වල බලන්න පුලුවන් ඔයාලට මේ දිනවල මේ ප්‍රදේශය කාන්තාරක් වගේ තියෙන හැටි. ගිනි අරන් ගොඩක් තැන්... ඒත් මේ එළදෙනුන්ටනම් ඉන්න...

වැඩිදුර කියවන්න

cow13 9
Animal Rescue

Project “Second Chance” | ජීවදාන – 03 (හදාගන්න භාරදුන් පවුල සමඟ)

අපි පොලොන්නරුව, දියබෙදුම ඉන්න මේ පවුලට අද අපි බේරගත්ත එක එළදෙනක් භාරදුන්නා. තාම පොඩියි... හැබැයි හරි දඟයි... මේ පවුල ජීවත් වෙන්නේ ගඩොල් කපලා... පැටියව ආදරෙන් බලාගන්න ඒ අය පොරොන්දු වුණා. අපි නීත්‍යානුකූලව ගිවිසුම් අත්සන් කරලා තමයි මේ සතාව භාරදීම සිදුකලේ... දියබෙදුම...

වැඩිදුර කියවන්න

cow10 9
Animal Rescue

Project “Second Chance” | ජීවදාන – 04 (හදාගන්න භාරදුන් පවුල සමඟ)

අපි පොලොන්නරුව, දියබෙදුම ඉන්න මේ පවුලට අද අපි බේරගත්ත එක එළදෙනක් භාරදුන්නා. මෙයානම් හරි වසයි. අනින්නමයි හදන්නේ. මේ පවුල ජීවත් වෙන්නේ ගඩොල් කපලා... අපේ එළදෙනත් ආදරෙන් බලාගන්න ඒ අය පොරොන්දු වුණා. එයාලට තව එළදෙනුන් 2කුත් ඉන්නවා... අපි නීත්‍යානුකූලව ගිවිසුම් අත්සන්...

වැඩිදුර කියවන්න

cow11 9
Animal Rescue

~ජීවදාන – මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීම~

අද දිනයේදී අප දෙවන එළදෙනද බේරාගෙන ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගියා. ඒ වගේම ඊයේ දිනයේදී අප සමාජසත්කාර කණ්ඩායම විසින් පැටවු දෙදෙනා ලැබෙන්නට සිටින එළදෙන රැගෙන යන ලදි. හෙට දිනයේදී අනෙක් එළදෙනවත් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ජූලි 11 සහ 12 යන දෙදින තුල...

වැඩිදුර කියවන්න

කුප්පි ලාම්පුවෙන් දිවිගෙවූ පවුල් වලට විදුලි බලය ලබාදීම

වර්ෂාව සහ කැබිතිගොල්ලෑව - මැදවච්චිය කොරෝනා ප්‍රශ්න මැද පසුගිය සතියේ අපි පවුල් කිහිපයකට සෝලර් පැනල් හරලා විදුලි බලය ලබාදුන්නා. පවුල් බොහොමයක් මග...

හිසට සෙවනක් වැඩසටහන

වලිප්පුව හැදෙන දරුවන් දෙදෙනෙක් ඉන්න මේ පවුලට අපි නිවසක් හදාගෙන යනවා. තව සතියකින් වගේ වැඩ අවසන් වෙනවා. මැදවච්චිය/කැබිතිගොල්ලෑව කොරෝනා ප්‍රශ්න නිසා...

පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම – මැදවච්චිය

පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම - මැදවච්චිය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.. [gallery...

ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය

ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.... [gallery...

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදී තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය Harsh B'nayaka අක්කගේ දුකේදී සැපේදී...

ෆේස්බුක් මිතුරන්ගේ කරුණාව මැද ජීවත්වන්නට වෙර දරන මදුරුපිටිය අම්මා

පසුගිය ඔක්තෝම්බර් 8 වෙනි දින 100 ගණනක් ෆේස්බුක් මිතුරන්ගේ ආශිර්වාද, සහය මැද අප මේ අම්මාව වැඩිහිටි නිවාසයක නතර කලා. ඒ ජීවත්වන්නට තිබෙන්නේ සති 3-4ක...

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ (October 08 | Part 01) පහුගිය දවස් වල රෝගාතුරව කාත් කවුරුත් නොමැතිව අසරණ වී සිටි...

මදුරුපිටිය අම්මාව පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම

මදුරුපිටිය අම්මාගේ ජීවිතයේ අවසන් කාලය සැපවත්ව ගතකිරීමට පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම (October 08 | Part 02) පහුගිය දවස් වල රෝගාතුරව කාත්...

මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර නිරීක්ෂණ චාරිකාව

වැඩිහිටි නිවාසයක කාමරයක් කියන්නේ පිරිසිදුව තියාගන්න අපහසු තැනක්. දිනපතා අපවිත්‍ර වෙනවා. ඉතිං අම්මා නවත්වන්න කලින් අපි ආවා කාමරය බලලා එහි අඩුපාඩු...

ටිකෙන් ටික හැඩවෙන මදුරුපිටිය අම්මා නවත්වන්න බලාපොරොත්තු වෙන වැඩිහිටි නිවාසයේ කාමරය

වැඩිහිටි නිවාසයේ කාමරය තීන්ත ගාන්න වරකපොළ/අඹේපුස්ස ෆේස්බුක් මිතුරන්ගේ සහය ලබාගන්න උත්සාහ කලත් හැමෝගෙම කාර්යබහුලත්වය නිසා අපට සහයට කෙනෙක් හොයාගන්න...