Select Page

කුප්පි ලාම්පුවෙන් දිවිගෙවූ පවුල් වලට විදුලි බලය ලබාදීම

වර්ෂාව සහ කැබිතිගොල්ලෑව - මැදවච්චිය කොරෝනා ප්‍රශ්න මැද පසුගිය සතියේ අපි පවුල් කිහිපයකට සෝලර් පැනල් හරලා විදුලි බලය...

හිසට සෙවනක් වැඩසටහන

වලිප්පුව හැදෙන දරුවන් දෙදෙනෙක් ඉන්න මේ පවුලට අපි නිවසක් හදාගෙන යනවා. තව සතියකින් වගේ වැඩ අවසන් වෙනවා....

පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම – මැදවච්චිය

පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම - මැදවච්චිය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.. [gallery...

ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය

ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.... [gallery...

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදී තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය Harsh...

ෆේස්බුක් මිතුරන්ගේ කරුණාව මැද ජීවත්වන්නට වෙර දරන මදුරුපිටිය අම්මා

පසුගිය ඔක්තෝම්බර් 8 වෙනි දින 100 ගණනක් ෆේස්බුක් මිතුරන්ගේ ආශිර්වාද, සහය මැද අප මේ අම්මාව වැඩිහිටි නිවාසයක නතර කලා. ඒ...

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ (October 08 | Part 01) පහුගිය දවස් වල රෝගාතුරව කාත් කවුරුත්...

මදුරුපිටිය අම්මාව පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම

මදුරුපිටිය අම්මාගේ ජීවිතයේ අවසන් කාලය සැපවත්ව ගතකිරීමට පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම (October 08 | Part 02)...

මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර නිරීක්ෂණ චාරිකාව

වැඩිහිටි නිවාසයක කාමරයක් කියන්නේ පිරිසිදුව තියාගන්න අපහසු තැනක්. දිනපතා අපවිත්‍ර වෙනවා. ඉතිං අම්මා නවත්වන්න කලින් අපි...

ටිකෙන් ටික හැඩවෙන මදුරුපිටිය අම්මා නවත්වන්න බලාපොරොත්තු වෙන වැඩිහිටි නිවාසයේ කාමරය

වැඩිහිටි නිවාසයේ කාමරය තීන්ත ගාන්න වරකපොළ/අඹේපුස්ස ෆේස්බුක් මිතුරන්ගේ සහය ලබාගන්න උත්සාහ කලත් හැමෝගෙම කාර්යබහුලත්වය...

SamajaSathkara Project Wall

අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් ? පරිත්‍යාග කර විවාහ සංවත්සරය සැමරු පින්වන්ත යුවළ

අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් ? පරිත්‍යාග කර විවාහ සංවත්සරය සැමරු පින්වන්ත යුවළ

මේ පවුල ඉන්නේ බුත්තල මහගොඩයායේ. පොඩි පැල්පතක ජීවත් වෙන්නේ. තාත්තා ඔත්පල වෙලා ඉන්නේ. එදා වේල අපහසුවෙන් ගැටගහගන්න මේ අම්මට කවදාවත් දරුවන්ට බයිසිකලයක් අරන් දෙන්න වත්කමක් නැහැ. මේ පරිත්‍යාගය නිසා මේ...

read more
දරුවන් ඉන්න පවුල් වලට සහ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කරමින් උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)

දරුවන් ඉන්න පවුල් වලට සහ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කරමින් උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)

තුන් වේලම අඩුවක් නැතුව ලැබෙන අපිට මේ දරුවෝ විඳින දුක හරි හැටි නොදැනෙන්න පුළුවන්. නමුත් සිතාගන්න පුළුවනිද මේ දරුවෝ බඩගින්නක් ආවත් ඉවසාගෙන පාසලේ වැඩ කටයුතු කරන්නේ ඒ දරුවන්ට වෙනත් විකල්පයක් ඇත්තේම නැති...

read more
උපන්දිනය වෙනුවෙන් දරුවන් ඉන්න අසරණ පවුලක කුසගිනි නිවූ ෆේස්බුක් මිතුරිය

උපන්දිනය වෙනුවෙන් දරුවන් ඉන්න අසරණ පවුලක කුසගිනි නිවූ ෆේස්බුක් මිතුරිය

මාගේ මුහුණු පොතේ මිතුරන් වන Madhushika Jayasooriya නංගී ඇගේ උපන්දිනය වෙනුවෙන් Gayan Pushpakumara Gombarage මල්ලීද සමඟ එකතුව අසරණ පවුලක් වෙනුවෙන් වියලි ආහාර පරිත්‍යාග කලා. මොණරාගල දිස්ත්‍රික්කයේ...

read more
උපන්දිනය වෙනුවෙන් ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා

උපන්දිනය වෙනුවෙන් ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා

ඔක්කම්පිටිය කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. අපි ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය පන්සලට වතුර ටැංකියක් පරිත්‍යාග කලා. මේ විහාරස්ථානයට මෙලෙස ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය...

read more
උපන්දිනය වෙනුවෙන් පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට පිහිට වූ ෆේස්බුක් මිතුරා

උපන්දිනය වෙනුවෙන් පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට පිහිට වූ ෆේස්බුක් මිතුරා

මේ තාත්තගේ නම U. ජයසේන. මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ඉන්නේ. වයස අවුරුදු 54යි. ඇවිදින්න අපහසුයි, අංශභාග තත්වයක් නිසා. දැනට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. දරුවෝ මේ තාත්තව අතහැරලා ඇවිදින්න බැරි නිසා. වෙන...

read more
පවුලේ සැමට ආශිර්වාද පතා අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය – Yasintha Samanmali

පවුලේ සැමට ආශිර්වාද පතා අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය – Yasintha Samanmali

මීට ටික කලකට ඉහතදී Samajasathkara.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, හිරල්ලුගම ගමේ අපේ සම්බන්ධීකාරක සිසිර අයියාගෙන් රෝදපුටුවක් අවශ්‍ය තාත්තා කෙනෙක් හිරල්ලුගම ගමේ ඉන්නවා...

read more
ආදරණීය දෙමව්පියන්ගේ උපන්දිනය වෙනුවෙන් අසරණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා සහ මිතුරිය

ආදරණීය දෙමව්පියන්ගේ උපන්දිනය වෙනුවෙන් අසරණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා සහ මිතුරිය

මේ ඉන්නේ කේ. රන්හාමි අම්මා. වයස අවුරුදු 100යි. ඉන්නේ මැදවච්චිය කිරිගල්ලෑව, ගල්ලෑලිගම ගමේ. ගොවිතැන් කරලා ජීවත්වුනේ. ඒ අම්මගේ දුවත් එක්ක දැනට ඉන්නේ. හරි හමන් ආදායම් මාර්ගයක් නැහැ. අම්මගේ ඇස් පේන්නේ...

read more
පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට වියළි ආහාර පරිත්‍යාග කිරීම

පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට වියළි ආහාර පරිත්‍යාග කිරීම

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Kanchana Samanmali Samarasinghe අක්කාගේ ආදරණීය පුතු Matteo siriwardhana ගේ උපන්දිනය වෙනුවෙන් අක්කා පිංකම් කිහිපයක් සිදුකලා. අද කාලයේ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරමින් උපන්...

read more
අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ ආදරණීය මව

අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ ආදරණීය මව

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Hiruni Yatiwella විසින් ඇගේ දියණිය Iyana Wimalasena ගේ උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කර දියණියට ආශිර්වාද පැතීමට කටයුතු කළා. අධ්‍යාපන...

read more
රෝගී දියණියක් ඉන්න අසරණ පවුලට පිහිට වූ ෆේස්බුක් මිතුරා

රෝගී දියණියක් ඉන්න අසරණ පවුලට පිහිට වූ ෆේස්බුක් මිතුරා

මේ ඉන්නේ H.M. සුගතපාල (60), K.M. සුමනාවතී (52) සහ දියණිය අනූෂා ප්‍රියදර්ශනී (30). මේ දෙපළගේ දියණිය යම් මානසික ආබාධයකින් පෙළෙනවා. මව් පිය සෙවණේ සිටියද ඇය මේ වනවිට තිස් වැනි වියෙහි පසු වන තරුණියක්....

read more
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [දෙවෙනි සැත්කම] – (Day 03)

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [දෙවෙනි සැත්කම] – (Day 03)

පළවෙනි සැත්කමින් සතියකට පසු දෙවෙනි සැත්කම සිදුකලා. උන්වහන්සේ පන්සලේ සිට රෝහකට වැඩම කරවන විට හරි සතුටෙන් හැමෝටම පිං දුන්නා. "දැන් මහත්තයෝ මට මේ ඇහෙන් හොඳට පේනවා" කියලා උන්වහන්සේ කීවා. පළවෙනි සැත්කමේ...

read more
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)

සැත්කමින් පසු දෙවෙනි දිනයේ උදෑසන 7ට නැවත ස්වාමීන්වහන්සේ රෝහලට වැඩම කරවූවා. ඉන්පසු වෛද්‍යවරුන් අවශ්‍ය බෙහෙත් ලබාදුන් අතර ඊළඟ සැත්කමට සතියකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නා. අපි ඉන්පසුව උන්වහන්සේව හංවැල්ල...

read more
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)

අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම්...

read more
වියපත් උනත් ගතේ සවියෙන් පවුලක කුසගින්න නිවන සීයාටත් ආච්චීටත් පිහිට වූ ෆේස්බුක් මිතුරා

වියපත් උනත් ගතේ සවියෙන් පවුලක කුසගින්න නිවන සීයාටත් ආච්චීටත් පිහිට වූ ෆේස්බුක් මිතුරා

මේ අම්මයි, තාත්තයි ජීවත්වෙන්නේ පදියතලාව. පුංචි පැලක ජීවත් වෙන්නේ. එදා වේල හොයාගන්නේ බොහොම අමාරුවෙන්. අපි මේ අම්මටයි තාත්තටයි වියලි ආහාර පාර්සලයක් සහ සරම් චීත්ත පරිත්‍යාග කලා. ඒ අය නොසෑහෙන්න පිං...

read more
අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය (Part 01)

අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය (Part 01)

Dilini Senadheera අක්කට අවශ්‍ය කලා අසරණ පවුල් කිහිපයකට උදව් කරන්න. විශේෂ හේතුවක්නම් නැහැ. අසරණ කෙනෙක්ට පිහිට වීම විතරයි ඇගේ අරමුණ වුනේ... ඉතිං පවුල් කිහිපයකට වියළි ආහාර පරිත්‍යාග කරන පිංකමකට ඇයව...

read more
උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් වල කුසගිනි නිවූ ෆේස්බුක් මිතුරා

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් වල කුසගිනි නිවූ ෆේස්බුක් මිතුරා

බොහෝ කලක පටන් සමාජසත්කාර සමඟින් රැඳී සිටිමින් ව්‍යාපෘති ගණනාවක් වෙත දායකත්වය දැක්වූ මිතුරෙක් වන Udara Hemachandra මිතුරාගේ උපන්දිනය වෙනුවෙන් අපි අසරණ පවුල් කිහිපයකට වියලි ආහාර පරිත්‍යාග කලා. ඉතා...

read more
පරලෝ සැපත් වුණ මිත්තණිය සහ මාමා වෙනුවෙන් අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

පරලෝ සැපත් වුණ මිත්තණිය සහ මාමා වෙනුවෙන් අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන චාමර සුරංග මිතුරා ඔහුගේ පරලෝසැපත් ආච්චි අම්මා ආර්.පී මේරිනෝනා මහත්මියට සහ මාමා ඉන්ඳ්‍රසේන ගමගේ මහතාට පිං පිණිස පිංකම් විශාල ප්‍රමාණයක් කරන්න දායකත්වය දැක්වූවා. මේ එක්...

read more
Project Water 2018 | Water Means Life (වැල්ලවාය) – Day 01 – Part 03  නියඟයෙන් පීඩා විඳින අසරණ පවුල් 500±කට ජලය ලබාදීම.

Project Water 2018 | Water Means Life (වැල්ලවාය) – Day 01 – Part 03 නියඟයෙන් පීඩා විඳින අසරණ පවුල් 500±කට ජලය ලබාදීම.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබුදුවැව ග්‍රාම සේවා වසමේ කෙන්හත සහ ඕලුගල ගමේ පවුල් 168+ක්, බලහරුව, ගැමුණුපුර සහ සමගිපුර ගමේ පවුල් 225+ක් මාස කිහිපයක සිට දැඩි නියං තත්වය නිසා බොන්න වතුර...

read more
Project Water 2018 | Water Means Life (වැල්ලවාය) – Day 01 – Part 04  නියඟයෙන් පීඩා විඳින අසරණ පවුල් 500±කට ජලය ලබාදීම.

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.

සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.

කුප්පි ලාම්පුවෙන් දිවිගෙවූ පවුල් වලට විදුලි බලය ලබාදීම

වර්ෂාව සහ කැබිතිගොල්ලෑව - මැදවච්චිය කොරෝනා ප්‍රශ්න මැද පසුගිය සතියේ අපි පවුල් කිහිපයකට සෝලර් පැනල් හරලා විදුලි බලය ලබාදුන්නා. පවුල් බොහොමයක් මග...

හිසට සෙවනක් වැඩසටහන

වලිප්පුව හැදෙන දරුවන් දෙදෙනෙක් ඉන්න මේ පවුලට අපි නිවසක් හදාගෙන යනවා. තව සතියකින් වගේ වැඩ අවසන් වෙනවා. මැදවච්චිය/කැබිතිගොල්ලෑව කොරෝනා ප්‍රශ්න නිසා...

පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම – මැදවච්චිය

පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම - මැදවච්චිය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.. [gallery...

ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය

ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.... [gallery...

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදී තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය Harsh B'nayaka අක්කගේ දුකේදී සැපේදී...

ෆේස්බුක් මිතුරන්ගේ කරුණාව මැද ජීවත්වන්නට වෙර දරන මදුරුපිටිය අම්මා

පසුගිය ඔක්තෝම්බර් 8 වෙනි දින 100 ගණනක් ෆේස්බුක් මිතුරන්ගේ ආශිර්වාද, සහය මැද අප මේ අම්මාව වැඩිහිටි නිවාසයක නතර කලා. ඒ ජීවත්වන්නට තිබෙන්නේ සති 3-4ක...

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ (October 08 | Part 01) පහුගිය දවස් වල රෝගාතුරව කාත් කවුරුත් නොමැතිව අසරණ වී සිටි...

මදුරුපිටිය අම්මාව පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම

මදුරුපිටිය අම්මාගේ ජීවිතයේ අවසන් කාලය සැපවත්ව ගතකිරීමට පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම (October 08 | Part 02) පහුගිය දවස් වල රෝගාතුරව කාත්...

මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර නිරීක්ෂණ චාරිකාව

වැඩිහිටි නිවාසයක කාමරයක් කියන්නේ පිරිසිදුව තියාගන්න අපහසු තැනක්. දිනපතා අපවිත්‍ර වෙනවා. ඉතිං අම්මා නවත්වන්න කලින් අපි ආවා කාමරය බලලා එහි අඩුපාඩු...

ටිකෙන් ටික හැඩවෙන මදුරුපිටිය අම්මා නවත්වන්න බලාපොරොත්තු වෙන වැඩිහිටි නිවාසයේ කාමරය

වැඩිහිටි නිවාසයේ කාමරය තීන්ත ගාන්න වරකපොළ/අඹේපුස්ස ෆේස්බුක් මිතුරන්ගේ සහය ලබාගන්න උත්සාහ කලත් හැමෝගෙම කාර්යබහුලත්වය නිසා අපට සහයට කෙනෙක් හොයාගන්න...