Select Page

ෆේස්බුක් මිතුරන් එකතු වී රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කැමති අය ගෲප් එකට එකතු වෙන්න. (පරිත්‍යාග කරන්න අපහසුනම් හැකි තරම් මිතුරන් අතරේ ශේයාර් කරන්න)

PCR යන්ත්‍රයක මිල රු.ලක්ෂ 50යි. රු.1,000 ගණනේ මිතුරන් 5,000ක් එකතු වුනොත් අපට පහසුවෙන්ම මෙය කරන්න පුලුවන්. ඔබට පරිත්‍යාග කල හැකි අවම මුදල රු.5. වැඩි විස්තර සඳහා පහත ගෲප් එකට පිවිසෙන්න  : Donating a PCR machine ~ PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම...

ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි

Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්... ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන්නේ සීමිත PCR යන්ත්‍ර ප්‍රමාණයක් පමණයි. බොහෝ වෙලාවට...

ඔබේ මනුස්සකම වෙනුවෙන් අපෙන් රු.100,000ක්

වැඩි විස්තර බලාපොරොත්තු වන්න... Discount එක අවශ්‍ය අය කමෙන්ට් කරන්න. #donatepcr

Rock Gym ව්‍යායාම් උපකරණයක් දිනාගන්න

ඔබ PCR ව්‍යාපෘතියට පරිත්‍යාග කල කෙනෙක්ද? එසේනම් ඔබේ Digital රිසිට් පත Delete නොකර තබාගන්න... තවමත් රිසිට් පත ලබාගත්තේ නැතිනම් එය ලබාගන්න. PCR ව්‍යාපෘතිය අවසානයේ දිනුම් ඇදීමකින් තෝරාගන්නා එක් අයෙක්ට රු.11,200ක් වටිනා Rock Gym ව්‍යායාම් උපකරණයක් නොමිළයේ ලබාදීමට Thidhora...

01Awards Ceremony 2018/19 – Part 01

Let’s celebrate the winners of SLT 01Awards Let’s celebrate the winners of SLT 01Awards @ Shangri la Colombo - 4th March 2020 [gallery...

01Awards Ceremony 2018/19 – Part 02

Let’s celebrate the winners of SLT 01Awards ඇගයීමට ලක්වූ 100කට අධික ආයතන අතරින් මා කලින් සේවය කල ආයතනය වන සර්වෝදය ෆියුශන් ආයතනයද සම්මානයට පාත්‍ර වීම මෙම සම්මාන උළෙලේදී මාගේ හද සතුටු කරවන එක් හේතුවක් වුණා... @ Shangri la Colombo - 4th March 2020 [gallery...

ඔන්න එහෙනම් අපි දිනුවා

SLT ZeroOne Awards 2018/19 විවිධ ඩිජිටල් ක‍්‍රියාදාමයන් ආශ‍්‍රිතව විශිෂ්ඨතා ප‍්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන...

ජාතික ගෞරව නාම සම්මාන උපාධිය

"සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්" ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා, ස්වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය උදෙසා සිදුකල සේවාව වෙනුවෙන් අද, 2020 පෙබරවාරි මස 23 වන දින මා හට සමස්ත ලංකා "දහම් සිසිල"...

උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල යමුනා අක්කා

සමාජසත්කාර.lk පදනම වෙත ආධාර ලබාදීමේ ක්‍රම සහ බැංකු ගිණුම් විස්තර ලබාගැනීමට පහත බොත්තම ඔබන්න. ඔබගේ පහසුව පතා සියලුම ක්‍රම මෙහි සදහන් කර ඇතත් කිසිම අවස්ථාවක ඔබ සම්බන්ධ වන ව්‍යාපෘතියට අදාල ෆේස්බුක් පෝස්ට් එකෙහි කමෙන්ට් නොකර හෝ ඔබ සිදු කරන්නේ පෞද්ගලික ව්‍යාපෘතියක්නම් ඒ...
SamajaSathkara News Feed
ගෙදර ඉන්න අතරේ පහසුවෙන්ම සමාජසත්කාර පදනම වෙනුවෙන් පරිත්‍යාග කරන්න

ගෙදර ඉන්න අතරේ පහසුවෙන්ම සමාජසත්කාර පදනම වෙනුවෙන් පරිත්‍යාග කරන්න

ඔබට ගෙදර ඉන්න අතරේ පහසුවෙන්ම සමාජසත්කාර පදනම වෙනුවෙන් පරිත්‍යාග කරන්න සහ ඔබගේ සියලුම* බිල්පත් ගෙවන්න පියවර 4කින්. (ශෙයාර් කරන්න) Download NOW : http://onelink.to/kb45rc 1. Pay&Go Sri Lanka ඇප් එක ඉහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. 2. ඔබේ විස්තර ඇතුලත් කර...

read more
සමාජසත්කාර වලට ගෙදර ඉඳන්ම ආධාර කරමුද?

සමාජසත්කාර වලට ගෙදර ඉඳන්ම ආධාර කරමුද?

විනාඩි 2න් හැමදේම සම්පූර්ණයි. Verify කරගන්න බැංකුවට යන්න අවශ්‍ය නැහැ. ඔබට බැංකුවෙන් ලැබෙන OTP එක සඳහන් කර ක්ෂණිකව සක්‍රීය කරගන්න... ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න : http://onelink.to/kb45rc Introducing Donate Online | Digital Wallet (සියලුම SamajaSathkara.lk දායකයින් වෙත...

read more
අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදී තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය Harsh B'nayaka අක්කගේ දුකේදී සැපේදී ඉන්න හොඳම යාලුවා Umanga Eshani Perera අක්කගේ උපන්දිනය වෙනුවෙන් අක්කට ඕනකලා විශේෂ පිංකමක් කරලා සුභ පතන්න. ඇත්තෙන්ම අපි මේ...

read more
දුෂ්කර ගම්මාන වල දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන පහසුකම් සැපයීම

දුෂ්කර ගම්මාන වල දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන පහසුකම් සැපයීම

දුෂ්කර පළාත්වල ගම්වල ඉන්න දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදෙන්න උදව් කරන්න කැමති කවුද ඉන්නේ? දුෂ්කර ගම්මාන වල දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන පහසුකම් සැපයීම (හැකි තරම් ශෙයාර් කරන්න) පරිගණක හා ප්‍රොජෙක්ටර් භාවිතා කර අන්තර්ජාලය ඔස්සේ තෝරාගත් කණ්ඩායම් වලට...

read more
ෆේස්බුක් මිතුරන් එකතුවී PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමුද?

ෆේස්බුක් මිතුරන් එකතුවී PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමුද?

අපගේ කලින් පෝස්ට් එක රිපෝට් කර ෆේස්බුක් එකෙන් ඉවත් වී ඇති නිසා කරුණාකර මෙය හැකි තරම් ශෙයාර් කරන්න ෆේස්බුක් මිතුරන් එකතුවී PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමුද? රු.1,000 බැගින් මිතුරන් 5,000ක් දෙනාදෙනා එකතු වුනොත් අපට මෙය පහසු දෙයක්... වැඩි විස්තර සඳහා අපගේ ගෲප් එකට...

read more
Donate a PCR Challenge

Donate a PCR Challenge

ෆේස්බුක් මිතුරන් එක්ව රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමු | Donate a PCR Challenge රු.5ට වැඩි ඕනෑම මුදලක් මේ වෙනුවෙන් ඔබට පරිත්‍යාග කල හැක. ගිණුම් විස්තර : බැංකුව : NDB බැංකුව ගිණුමේ නම : SamajaSathkara Support Sri Lanka Fund ගිණුම් අංකය : 106002829692 ශාඛාව :...

read more
නොවැම්බර් 23 සඳුදා පාසල් නැවත ආරම්භ කරනවා

නොවැම්බර් 23 සඳුදා පාසල් නැවත ආරම්භ කරනවා

පාසලක දරුවෙක්ට හෝ ගුරුවරයෙක්ට කොරෝනා රෝගයට සමාන රෝග ලක්ෂණ ඇතිවුවහොත් ඉක්මනින්ම PCR පරීක්ෂණයක් සිදු කරන්න වෙනවා. අවදානම අවම කරගැනීමට හොඳම ක්‍රමය අහඹු PCR පරීක්ෂණ සිදු කිරීමයි. එක් PCR යන්ත්‍රයක් හරහා වරකට පුද්ගල සාම්පල 96*ක් පමණ පරීක්ෂා කිරීමේ හැකියාව තිබෙනවා. ෆේස්බුක්...

read more
PCR යන්ත්‍රය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල මූලික රෝහලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ

PCR යන්ත්‍රය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල මූලික රෝහලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ

ෆේස්බුක් මිතුරු එකමුතුවෙන් PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමු (මුදලින් උදව්කරන්න අපහසුනම් හැකි තරම් ශෙයාර් කරන්න) මෙම ෆේස්බුක් මිතුරු මිතුරියන් එක්ව පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වන PCR යන්ත්‍රය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල මූලික රෝහලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ. මෙම...

read more
පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද?

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද?

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද? (4th Post) රු.100ක් පරිත්‍යාග කරන්නට හැකිනම් පමණක් කමෙන්ට් කරන්න කාරුණික වන්න. වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් හෝ අසරණ පවුලකට හෝ කිහිපයකට නිවෙස් කිහිපයක් ගොඩනැංවීමට සහ සතුන්...

read more
ජීවිතයේ මා ලද්දේ ජයග්‍රහණයන් ට වඩා පරාජයන්ය

ජීවිතයේ මා ලද්දේ ජයග්‍රහණයන් ට වඩා පරාජයන්ය

ජීවිතයේ මා ලද්දේ ජයග්‍රහණයන් ට වඩා පරාජයන්ය. ඒ කිසිත් හමුවේ මා ලද දේ ගැන අදටත් මම නිහතමානීව සතුටු වෙමි. කිව යුතු දෑ නො කිව යුතු දෑ බොහෝ ය. එ් අතුරින් මෙය කිව යුතුමය. මීට අවුරුදු දෙකයි මාස දෙකකට ප්‍රථම හිතේ යම් ආශාවක් ඇතිවිය. එය ආශාවකටත් එහා ගිය අරමුණකි. පිළිකා...

read more

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.