Select Page

ෆේස්බුක් මිතුරන් එකතු වී රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කැමති අය ගෲප් එකට එකතු වෙන්න. (පරිත්‍යාග කරන්න අපහසුනම් හැකි තරම් මිතුරන් අතරේ ශේයාර් කරන්න)

PCR යන්ත්‍රයක මිල රු.ලක්ෂ 50යි. රු.1,000 ගණනේ මිතුරන් 5,000ක් එකතු වුනොත් අපට පහසුවෙන්ම මෙය කරන්න පුලුවන්. ඔබට පරිත්‍යාග කල හැකි අවම මුදල රු.5. වැඩි විස්තර සඳහා පහත ගෲප් එකට පිවිසෙන්න  : Donating a PCR machine ~ PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම...

ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි

Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්... ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන්නේ සීමිත PCR යන්ත්‍ර ප්‍රමාණයක් පමණයි. බොහෝ වෙලාවට...

ඔබේ මනුස්සකම වෙනුවෙන් අපෙන් රු.100,000ක්

වැඩි විස්තර බලාපොරොත්තු වන්න... Discount එක අවශ්‍ය අය කමෙන්ට් කරන්න. #donatepcr

Rock Gym ව්‍යායාම් උපකරණයක් දිනාගන්න

ඔබ PCR ව්‍යාපෘතියට පරිත්‍යාග කල කෙනෙක්ද? එසේනම් ඔබේ Digital රිසිට් පත Delete නොකර තබාගන්න... තවමත් රිසිට් පත ලබාගත්තේ නැතිනම් එය ලබාගන්න. PCR ව්‍යාපෘතිය අවසානයේ දිනුම් ඇදීමකින් තෝරාගන්නා එක් අයෙක්ට රු.11,200ක් වටිනා Rock Gym ව්‍යායාම් උපකරණයක් නොමිළයේ ලබාදීමට Thidhora...

01Awards Ceremony 2018/19 – Part 01

Let’s celebrate the winners of SLT 01Awards Let’s celebrate the winners of SLT 01Awards @ Shangri la Colombo - 4th March 2020 [gallery...

01Awards Ceremony 2018/19 – Part 02

Let’s celebrate the winners of SLT 01Awards ඇගයීමට ලක්වූ 100කට අධික ආයතන අතරින් මා කලින් සේවය කල ආයතනය වන සර්වෝදය ෆියුශන් ආයතනයද සම්මානයට පාත්‍ර වීම මෙම සම්මාන උළෙලේදී මාගේ හද සතුටු කරවන එක් හේතුවක් වුණා... @ Shangri la Colombo - 4th March 2020 [gallery...

ඔන්න එහෙනම් අපි දිනුවා

SLT ZeroOne Awards 2018/19 විවිධ ඩිජිටල් ක‍්‍රියාදාමයන් ආශ‍්‍රිතව විශිෂ්ඨතා ප‍්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන...

ජාතික ගෞරව නාම සම්මාන උපාධිය

"සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්" ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා, ස්වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය උදෙසා සිදුකල සේවාව වෙනුවෙන් අද, 2020 පෙබරවාරි මස 23 වන දින මා හට සමස්ත ලංකා "දහම් සිසිල"...

උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල යමුනා අක්කා

සමාජසත්කාර.lk පදනම වෙත ආධාර ලබාදීමේ ක්‍රම සහ බැංකු ගිණුම් විස්තර ලබාගැනීමට පහත බොත්තම ඔබන්න. ඔබගේ පහසුව පතා සියලුම ක්‍රම මෙහි සදහන් කර ඇතත් කිසිම අවස්ථාවක ඔබ සම්බන්ධ වන ව්‍යාපෘතියට අදාල ෆේස්බුක් පෝස්ට් එකෙහි කමෙන්ට් නොකර හෝ ඔබ සිදු කරන්නේ පෞද්ගලික ව්‍යාපෘතියක්නම් ඒ...
SamajaSathkara News Feed
දිවා රෑ පිං වැඩෙන පිංකම්

දිවා රෑ පිං වැඩෙන පිංකම්

විහාරස්ථාන වලට චෛත්‍යය, බෝධි ප්‍රාකාර, දාන ශාලා, ආවාස ගෙවල්, වැසිකිලි, කැසිකිලි ආදිය ගොඩනැගීමට ගල්, වැලි, සිමෙන්ති ආදි අමුද්‍රව්‍ය පූජා කරන්න ඔබත් කැමතිද? (උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න) - Join Now දිවා රෑ පිං වැඩෙන පිංකම්... අප ශ්‍රී ලංකාව පුරා සංචාරය කිරීමේදී...

read more
ගමටම ඇඳුම් 2019/20

ගමටම ඇඳුම් 2019/20

ගමටම ඇඳුම් 2019/20 හැකි තරම් Share කර උදව් කරන්න බොහෝ දෙනාගේ ඉල්ලීම මත ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලදි. කලින් අවස්ථාවේ එවීමට නොහැකි වූ අය මෙම අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. නැවත මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ 2020 දෙසැම්බර් මාසයේදීය. ඕනෑම වයස් කාණ්ඩයකට ගැලපෙන භාවිතා කරන...

read more
අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක්

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක්

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක් (RO Water Filter) පූජා කරමු - Share & Support වාඩිය, ඉහළ බෙලිගල්ල "සුදස්සනාරාමය පන්සල" කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත විහාරස්ථානයක්. ප්‍රජා ජල ව්‍යාපෘතියකින් තමයි ජලය ලැබෙන්නේ. එම ව්‍යාපෘතියට අයත් වතුර මෝටරයක්ද කැඩී ඇති...

read more
හිසකෙස් දන් දෙන්න කැමතිද?

හිසකෙස් දන් දෙන්න කැමතිද?

පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ අය වෙනුවෙන් හිසකෙස් දන් දෙන්න කැමතිද? මේ මහඟු පිංකමට ඔබත් දායක වෙන්න කැමතිනම් මට දැනුම් දෙන්න. තවත් කෙනෙක් ධෛර්යමත් කරන්න කැමතිනම් ඔබත් හිසකෙස් දන් දෙන්න කැමතියි කියලා කමෙන්ට් කරන්න. මෙය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින වැඩසටහනකි. ආරම්භ කරන...

read more
අසරණ පවුල් කිහිපයකට පිහිට වී පරලෝ සැපත් මෑණියන්ට/පියාණන්ට සහ සහෝදරියට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය

අසරණ පවුල් කිහිපයකට පිහිට වී පරලෝ සැපත් මෑණියන්ට/පියාණන්ට සහ සහෝදරියට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Sudu Yamu අක්කාගේ පරළෝ සැපත් ඇගේ ආදරණීය මව, පියා සහ සහෝදරිය සිහිපත් කරමින් අසරණ පවුල් දෙකකට වියළි ආහාර පරිත්‍යාග කලා. මිය පරලොව යන්නට යෙදුන මෑණියන්/පියාණන් වැනිම වූ තවත් අසරණ වියපත් වැඩිහිටියන් ඉන්න පුංචි පවුල් වලට පිහිටක් වන්නට සිතීමත්...

read more
හකුරුවෙල පුරාණ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

හකුරුවෙල පුරාණ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

හකුරුවෙල පුරාණ විහාරයේ වෙබ් අඩවිය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය තලම්පෝරුවෙ ඉන්දසිරි සුමන නාහිමියන් විසින් අන්තර්ජාලයට මුදා හැරීම Launch of the Hakuruwela Viharaya Website - පුණ්‍යභූමි - පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන SamajaSathkara.lk පදනමේ අධ්‍යක්ෂ දේශමාන්‍ය ධනේෂ් මධුරංග...

read more
ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව

ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව

කෑම පිඟානක් රසවත් කරන්නට සිටි අහිංසක ජීවිත | ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව - අභයදාන 2019 (අදියර 01) උදාරි වනිගසේකර අක්කා, ක්‍රිශ්නි යටිගල අක්කා, නිශාන්ත ප්‍රනාන්දු අයියා ප්‍රමුඛ උදව් කල සියලුම ෆේස්බුක් මිතුරන්ට බොහොමත්ම පිං... මරණය අභියස බිය නොවන මිනිසුන්ද...

read more
අහිංසක ජීවිත වලට නිදහස

අහිංසක ජීවිත වලට නිදහස

අහිංසක ජීවිත වලට නිදහසේ අභය භූමියක් තුල ජීවත්වෙන්නට නැවතත් අවස්ථාවක් ලැබෙන්නයි යන්නේ | එළුවන් ප්‍රවාහනය - අභයදාන 2019 (අදියර 01) උදාරි වනිගසේකර අක්කා, ක්‍රිශ්නි යටිගල අක්කා, නිශාන්ත ප්‍රනාන්දු අයියා ප්‍රමුඛ උදව් කල සියලුම ෆේස්බුක් මිතුරන්ට බොහොමත්ම පිං... වැඩි විස්තර...

read more
ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව

ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව

ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව | නිරීක්ෂණය චාරිකාව - අභයදාන 2019 (අදියර 01) උදව් කල සියලුම ෆේස්බුක් මිතුරන්ට බොහොමත්ම පිං... වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න... Post Link : https://www.facebook.com/DaneshSSLK/posts/2637114939659166 [gallery...

read more
පියාණන්ට පිං පිණිස වැඩිහිටියන්ට වියළි ආහාර පාර්සලයක් පරිත්‍යාග කිරීම සහ වස්ත්‍ර දානයක් සිදු කිරීම

පියාණන්ට පිං පිණිස වැඩිහිටියන්ට වියළි ආහාර පාර්සලයක් පරිත්‍යාග කිරීම සහ වස්ත්‍ර දානයක් සිදු කිරීම

එන්. එම් සංජු අක්කාගේ ආදරණීය පියාණන් N.M. Aberathna Banda මහතා මෙලොවින් සමුඅරන් 2019-10-17 වෙනි දිනට වසර තුනක් සපැමිණීමට නිමිතිකොටගෙන අපි පියාණන්ට නිවන් සුවපතා කොටදෙණියාව සිදුකල සෙනෙහසේ චාරිකාවේදී මුණගැසුණු මේ ආච්චිට සහ සීයට අපි සති කිහිපයකට සෑහෙන්න වියළි ආහාරද,...

read more

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.