Select Page

ෆේස්බුක් මිතුරන් එකතු වී රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කැමති අය ගෲප් එකට එකතු වෙන්න. (පරිත්‍යාග කරන්න අපහසුනම් හැකි තරම් මිතුරන් අතරේ ශේයාර් කරන්න)

PCR යන්ත්‍රයක මිල රු.ලක්ෂ 50යි. රු.1,000 ගණනේ මිතුරන් 5,000ක් එකතු වුනොත් අපට පහසුවෙන්ම මෙය කරන්න පුලුවන්. ඔබට පරිත්‍යාග කල හැකි අවම මුදල රු.5. වැඩි විස්තර සඳහා පහත ගෲප් එකට පිවිසෙන්න  : Donating a PCR machine ~ PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම...

ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි

Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්... ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන්නේ සීමිත PCR යන්ත්‍ර ප්‍රමාණයක් පමණයි. බොහෝ වෙලාවට...

ඔබේ මනුස්සකම වෙනුවෙන් අපෙන් රු.100,000ක්

වැඩි විස්තර බලාපොරොත්තු වන්න... Discount එක අවශ්‍ය අය කමෙන්ට් කරන්න. #donatepcr

Rock Gym ව්‍යායාම් උපකරණයක් දිනාගන්න

ඔබ PCR ව්‍යාපෘතියට පරිත්‍යාග කල කෙනෙක්ද? එසේනම් ඔබේ Digital රිසිට් පත Delete නොකර තබාගන්න... තවමත් රිසිට් පත ලබාගත්තේ නැතිනම් එය ලබාගන්න. PCR ව්‍යාපෘතිය අවසානයේ දිනුම් ඇදීමකින් තෝරාගන්නා එක් අයෙක්ට රු.11,200ක් වටිනා Rock Gym ව්‍යායාම් උපකරණයක් නොමිළයේ ලබාදීමට Thidhora...

01Awards Ceremony 2018/19 – Part 01

Let’s celebrate the winners of SLT 01Awards Let’s celebrate the winners of SLT 01Awards @ Shangri la Colombo - 4th March 2020 [gallery...

01Awards Ceremony 2018/19 – Part 02

Let’s celebrate the winners of SLT 01Awards ඇගයීමට ලක්වූ 100කට අධික ආයතන අතරින් මා කලින් සේවය කල ආයතනය වන සර්වෝදය ෆියුශන් ආයතනයද සම්මානයට පාත්‍ර වීම මෙම සම්මාන උළෙලේදී මාගේ හද සතුටු කරවන එක් හේතුවක් වුණා... @ Shangri la Colombo - 4th March 2020 [gallery...

ඔන්න එහෙනම් අපි දිනුවා

SLT ZeroOne Awards 2018/19 විවිධ ඩිජිටල් ක‍්‍රියාදාමයන් ආශ‍්‍රිතව විශිෂ්ඨතා ප‍්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන...

ජාතික ගෞරව නාම සම්මාන උපාධිය

"සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්" ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා, ස්වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය උදෙසා සිදුකල සේවාව වෙනුවෙන් අද, 2020 පෙබරවාරි මස 23 වන දින මා හට සමස්ත ලංකා "දහම් සිසිල"...

උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල යමුනා අක්කා

සමාජසත්කාර.lk පදනම වෙත ආධාර ලබාදීමේ ක්‍රම සහ බැංකු ගිණුම් විස්තර ලබාගැනීමට පහත බොත්තම ඔබන්න. ඔබගේ පහසුව පතා සියලුම ක්‍රම මෙහි සදහන් කර ඇතත් කිසිම අවස්ථාවක ඔබ සම්බන්ධ වන ව්‍යාපෘතියට අදාල ෆේස්බුක් පෝස්ට් එකෙහි කමෙන්ට් නොකර හෝ ඔබ සිදු කරන්නේ පෞද්ගලික ව්‍යාපෘතියක්නම් ඒ...
SamajaSathkara News Feed
දරුවෝ දෙදෙනෙක් සමඟ තනිවු මවක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

දරුවෝ දෙදෙනෙක් සමඟ තනිවු මවක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

මේ අසරණ පවුල ඉන්නේ වීරවිල කිට්ටුව. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. විස්තර කරන්න අවශ්‍ය නැහැනේ ඡායාරූප දැක්කහම ඔවුන්ගේ අසරණ භාවය පේනවා. කොළඹ - කතරගම පාර අයිනේ පොඩි පැලක් අටවගෙන මේ අය ඉන්නේ. දවල්ට පාර අයිනේ පාඩම් කරනවා. රෑට කුප්පි ලාම්පු එලියෙන් තමා මේ අය ඉන්නේ... Chandrik...

read more
දරුවෝ 7 දෙනෙක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

දරුවෝ 7 දෙනෙක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

මේ අසරණ පවුල ඉන්නේ වීරවිල, අග්බෝපුර. මව අසංකා (39), පියා සුගත් (40), අමිත් - මහණ වී ඇත (17), පියුමි (12), මලිඳු (9), රිද්මි (7), මතීශ (6), මිතිල (3 1/2). තාත්තා කුලීවැඩ කරලා තමයි මේ පවුල රැකගන්නේ. පුංචි නිවසක ඉන්නේ. රෑට කුප්පි ලාම්පු එළියෙන් තමා මේ පවුල ඉන්නේ. ගෙදර...

read more
දරුවෝ 5 දෙනෙක් සමඟ ජීවිතය ගැටගහගන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරා

දරුවෝ 5 දෙනෙක් සමඟ ජීවිතය ගැටගහගන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මැදවච්චිය පාඩිග්ගම ගමේ. ගොඩාක් අසරණ පවුලක්. දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ගොවිතැන් කරලා තමයි මේ පවුල රැකගන්නේ. දරුවන්ගේ පියා කේ. නන්දතිස්ස (50) මව දිනේෂා හේමන්ති (40) ප්‍රබෝධා (12 වසර), සජිත් (11 වසර), ලසිත් (7 වසර), පබෝධා (1 වසර), දිනාරා (මාස කිහිපයක්) ගොඩක්...

read more
කපුගම්පොත විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

කපුගම්පොත විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

ගරු චමල් රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් වීරකැටිය කපුගම්පොත විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම හිටපු කතානායක, වර්තමාන මහවැලි, කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ...

read more
පුණ්‍යභූමි වැඩසටහනේ සුවිශේෂී මතක සටහන්

පුණ්‍යභූමි වැඩසටහනේ සුවිශේෂී මතක සටහන්

පුණ්‍යභූමි වැඩසටහනේ සුවිශේෂී මතක සටහන්... (MR | NR | CR) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් සමාජසත්කාර පදනමේ "පුණ්‍යභූමි - පන්සලට වෙබ් අඩවියක්" වැඩසටහනේ වෙබ් අඩවි අන්තර්ජාලයට මුදා...

read more
පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම හිටපු කතානායක, වර්තමාන මහවැලි, කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින්...

read more
සෙනෙහසේ වාහනයට ටයරයක් පරිත්‍යාග කරන්න

සෙනෙහසේ වාහනයට ටයරයක් පරිත්‍යාග කරන්න

සෙනෙහසේ වාහනයට ටයරයක් පරිත්‍යාග කරන්න (Donate a Tyre) - Share කර උදව් කරන්න අසරණ මිනිසුන් සොයා යන ගමනේදී අප වාහනය ධාවනය කරන්නේ ඉතාමත් දුෂ්කර පාරවල් වලය. මේ වන විට මා ඒ මෙහෙවර වෙනුවෙන් පොළොවේ සිට හඳට ඇති දුර වගේ දෙගුණයක් ශ්‍රී ලංකාව වටා සංචාරය කර තිබෙනවා. මාගේ වයසත්...

read more
තිරසාර සංවර්ධන අරමුණු

තිරසාර සංවර්ධන අරමුණු

තිරසාර සංවර්ධන අරමුණු යාලුවනේ උදව්වක් ඕන (අදහස් දෙන්න අපහසුනම් ශෙයාර් කරලා හරි උදව් කරන්න) SDGs ගැන දන්න මගේ යාලුවෝ ඉන්නවද? පහත දක්වලා තියෙන්නේ 2030 වන විට අපි ලඟාවිය යුතු ඉලක්ක 17ක්. (Transforming our World : the 2030 Agenda for Sustainable Development) ඔබට යම්...

read more
හරි හමන් ආහාරයක් ගත නොහැකිව රෝගීව සිටි (මුඛ හා කුර රෝගයෙන් පෙළෙන) ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (තෙවන සහ සතරවන සතිය)

හරි හමන් ආහාරයක් ගත නොහැකිව රෝගීව සිටි (මුඛ හා කුර රෝගයෙන් පෙළෙන) ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (තෙවන සහ සතරවන සතිය)

ශ්‍රී ලංකාව පුරා පැතිරී යන මාරාන්තික මුඛ හා කුර රෝගය අපගේ හෙට්ටිපොළ පිහිටි "සමාජසත්කාර අභය භූමියේ" සත්වයින්ටද වැළඳුනා. රෝගය උත්සන්න වී ගවයින් 3 දෙනෙක් මරණයට පත්වුණා. අනෙක් සතුන්ටද ප්‍රතිකාර කලද තවමත් තත්වය අවිනිශ්චිතයි. කුර ලෙව කෑමන් මුඛයද ආසාදනය වූ පසු මේ සතුන්ට...

read more
මුඛ හා කුර රෝගයෙන් පෙළෙන කුසගින්නේ මියදෙමින් සිටින ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (පළවෙනි සහ දෙවෙනි සතිය)

මුඛ හා කුර රෝගයෙන් පෙළෙන කුසගින්නේ මියදෙමින් සිටින ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (පළවෙනි සහ දෙවෙනි සතිය)

ශ්‍රී ලංකාව පුරා පැතිරී යන මාරාන්තික මුඛ හා කුර රෝගය අපගේ හෙට්ටිපොළ පිහිටි "සමාජසත්කාර අභය භූමියේ" සත්වයින්ටද වැළඳුනා. රෝගය උත්සන්න වී ගවයින් 3 දෙනෙක් මරණයට පත්වුණා. අනෙක් සතුන්ටද ප්‍රතිකාර කලද තවමත් තත්වය අවිනිශ්චිතයි. කුර ලෙව කෑමන් මුඛයද ආසාදනය වූ පසු මේ සතුන්ට...

read more

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.