Select Page

ෆේස්බුක් මිතුරන් එකතු වී රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කැමති අය ගෲප් එකට එකතු වෙන්න. (පරිත්‍යාග කරන්න අපහසුනම් හැකි තරම් මිතුරන් අතරේ ශේයාර් කරන්න)

PCR යන්ත්‍රයක මිල රු.ලක්ෂ 50යි. රු.1,000 ගණනේ මිතුරන් 5,000ක් එකතු වුනොත් අපට පහසුවෙන්ම මෙය කරන්න පුලුවන්. ඔබට පරිත්‍යාග කල හැකි අවම මුදල රු.5. වැඩි විස්තර සඳහා පහත ගෲප් එකට පිවිසෙන්න  : Donating a PCR machine ~ PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම...

ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි

Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්... ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන්නේ සීමිත PCR යන්ත්‍ර ප්‍රමාණයක් පමණයි. බොහෝ වෙලාවට...

ඔබේ මනුස්සකම වෙනුවෙන් අපෙන් රු.100,000ක්

වැඩි විස්තර බලාපොරොත්තු වන්න... Discount එක අවශ්‍ය අය කමෙන්ට් කරන්න. #donatepcr

Rock Gym ව්‍යායාම් උපකරණයක් දිනාගන්න

ඔබ PCR ව්‍යාපෘතියට පරිත්‍යාග කල කෙනෙක්ද? එසේනම් ඔබේ Digital රිසිට් පත Delete නොකර තබාගන්න... තවමත් රිසිට් පත ලබාගත්තේ නැතිනම් එය ලබාගන්න. PCR ව්‍යාපෘතිය අවසානයේ දිනුම් ඇදීමකින් තෝරාගන්නා එක් අයෙක්ට රු.11,200ක් වටිනා Rock Gym ව්‍යායාම් උපකරණයක් නොමිළයේ ලබාදීමට Thidhora...

01Awards Ceremony 2018/19 – Part 01

Let’s celebrate the winners of SLT 01Awards Let’s celebrate the winners of SLT 01Awards @ Shangri la Colombo - 4th March 2020 [gallery...

01Awards Ceremony 2018/19 – Part 02

Let’s celebrate the winners of SLT 01Awards ඇගයීමට ලක්වූ 100කට අධික ආයතන අතරින් මා කලින් සේවය කල ආයතනය වන සර්වෝදය ෆියුශන් ආයතනයද සම්මානයට පාත්‍ර වීම මෙම සම්මාන උළෙලේදී මාගේ හද සතුටු කරවන එක් හේතුවක් වුණා... @ Shangri la Colombo - 4th March 2020 [gallery...

ඔන්න එහෙනම් අපි දිනුවා

SLT ZeroOne Awards 2018/19 විවිධ ඩිජිටල් ක‍්‍රියාදාමයන් ආශ‍්‍රිතව විශිෂ්ඨතා ප‍්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන...

ජාතික ගෞරව නාම සම්මාන උපාධිය

"සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්" ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා, ස්වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය උදෙසා සිදුකල සේවාව වෙනුවෙන් අද, 2020 පෙබරවාරි මස 23 වන දින මා හට සමස්ත ලංකා "දහම් සිසිල"...

උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල යමුනා අක්කා

සමාජසත්කාර.lk පදනම වෙත ආධාර ලබාදීමේ ක්‍රම සහ බැංකු ගිණුම් විස්තර ලබාගැනීමට පහත බොත්තම ඔබන්න. ඔබගේ පහසුව පතා සියලුම ක්‍රම මෙහි සදහන් කර ඇතත් කිසිම අවස්ථාවක ඔබ සම්බන්ධ වන ව්‍යාපෘතියට අදාල ෆේස්බුක් පෝස්ට් එකෙහි කමෙන්ට් නොකර හෝ ඔබ සිදු කරන්නේ පෞද්ගලික ව්‍යාපෘතියක්නම් ඒ...
SamajaSathkara News Feed
IT යහමග 07 | මහසෙන් ජාතික පාසල, නිකවැරටිය

IT යහමග 07 | මහසෙන් ජාතික පාසල, නිකවැරටිය

රට හදන්නනම් අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ට ප‍්‍රථමයෙන් හරි පාර පෙන්වා දෙන්න ඕන... ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු... පාසල : මහසෙන් ජාතික පාසල, නිකවැරටිය වැඩසටහන පැවැත්වූ දිනය : පෙබරවාරි 11 සහභාගී වූ සිසුන් ප‍්‍රමාණය : 340 මෙහිදී අප මූලික...

read more
IT යහමග 08 | ශ්‍රී පරාක්‍රම ජාතික පාසල, කොබෙයිගනේ

IT යහමග 08 | ශ්‍රී පරාක්‍රම ජාතික පාසල, කොබෙයිගනේ

රට හදන්නනම් අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ට ප‍්‍රථමයෙන් හරි පාර පෙන්වා දෙන්න ඕන... ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු... පාසල : ශ්‍රී පරාක්‍රම ජාතික පාසල, කොබෙයිගනේ වැඩසටහන පැවැත්වූ දිනය : පෙබරවාරි 11 සහභාගී වූ සිසුන් ප‍්‍රමාණය : 102 මෙහිදී අප...

read more
දරුවන් 5 දෙනෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

දරුවන් 5 දෙනෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

පසුගිය සතියේ අම්පාර, මහඔය සෙනෙහසේ චාරිකාවේදී මුණගැහුණ මේ පවුලට අද (ජනවාරි 23) අපි විදුලි ආලෝකය ලබාදුන්නා. මේ සඳහා මූල්‍ය දායකත්වය දැක්වූයේ Kumari Wijesinghe අක්කා සහ Chandima Lankani Kumarapperuma අක්කා. මේ පවුලේ දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඉන් දරුවෝ 4 දෙනෙක් පාසල් යනවා....

read more
Toilet Project | Rural Community Toilet Project (Sanitation First) – Toilet 01 (දෙසැම්බර් 05)

Toilet Project | Rural Community Toilet Project (Sanitation First) – Toilet 01 (දෙසැම්බර් 05)

අපි මේ අයට වැසිකිලියක් හදලා දුන්නා. කලින් ඉටිරෙදි වහගෙන වැසිකිලියක් විදිහට පාවිච්චි කලේ. මේ අයගේ ගෙදරට උල්දිල දාලා. ගේ කටුමැටි තෙමිලා කඩා වැටෙන්න ලඟයි. උදව් කල හැමෝටම පිං. [gallery...

read more
IT යහමග – ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය

IT යහමග – ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය

රට හදන්නනම් අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ට ප‍්‍රථමයෙන් හරි පාර පෙන්වා දෙන්න ඕන... ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු... පාසල : ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය වැඩසටහන පැවැත්වූ දිනය : දෙසැම්බර් 02 සහභාගී වූ සිසුන් ප‍්‍රමාණය : 145 For more info Visit...

read more
IT යහමග – මැදබැද්ද මහා විද්‍යාලය, ගලේවෙල

IT යහමග – මැදබැද්ද මහා විද්‍යාලය, ගලේවෙල

රට හදන්නනම් අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ට ප‍්‍රථමයෙන් හරි පාර පෙන්වා දෙන්න ඕන... ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු... පාසල : මැදබැද්ද මහා විද්‍යාලය, ගලේවෙල වැඩසටහන පැවැත්වූ දිනය : දෙසැම්බර් 02 සහභාගී වූ සිසුන් ප‍්‍රමාණය : 75 For more info...

read more
IT යහමග – ශාන්ත ඇන්තනී උසස් පාසල, ගලේවෙල

IT යහමග – ශාන්ත ඇන්තනී උසස් පාසල, ගලේවෙල

රට හදන්නනම් අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ට ප‍්‍රථමයෙන් හරි පාර පෙන්වා දෙන්න ඕන... ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු... පාසල : ශාන්ත ඇන්තනී උසස් පාසල, ගලේවෙල වැඩසටහන පැවැත්වූ දිනය : දෙසැම්බර් 02 සහභාගී වූ සිසුන් ප‍්‍රමාණය : 38 For more info...

read more
IT යහමග – බිබිලාදෙනිය ශ‍්‍රී ගුණානන්ද මධ්‍යමහා විද්‍යාලය, කුලියාපිටිය

IT යහමග – බිබිලාදෙනිය ශ‍්‍රී ගුණානන්ද මධ්‍යමහා විද්‍යාලය, කුලියාපිටිය

ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු... පරිගණක තාක්‍ෂණ, අන්තර්ජාලය, ෆේස්බුක් මේවා අද සමාජයේ නැතිවම බැරි දෙයක් වෙලා. ඒත් මේ දේවල් යොදාගෙන හැමෝම හොඳ දේවල් විතරක් නෙමේ කරන්නේ. අන්තර්ජාලය, කොටින්ම කීවොත් ෆේස්බුක් නිසා අද ඇතිවී තිබෙන ප‍්‍රශ්න බොහොමයි....

read more
IT යහමග –  ජේ. ආර් ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලය, කුලියාපිටිය

IT යහමග – ජේ. ආර් ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලය, කුලියාපිටිය

ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු... පරිගණක තාක්‍ෂණ, අන්තර්ජාලය, ෆේස්බුක් මේවා අද සමාජයේ නැතිවම බැරි දෙයක් වෙලා. ඒත් මේ දේවල් යොදාගෙන හැමෝම හොඳ දේවල් විතරක් නෙමේ කරන්නේ. අන්තර්ජාලය, කොටින්ම කීවොත් ෆේස්බුක් නිසා අද ඇතිවී තිබෙන ප‍්‍රශ්න බොහොමයි....

read more
IT යහමග – ධම්මානන්ද මහා විද්‍යාලය, කුලියාපිටිය

IT යහමග – ධම්මානන්ද මහා විද්‍යාලය, කුලියාපිටිය

ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු... පරිගණක තාක්‍ෂණ, අන්තර්ජාලය, ෆේස්බුක් මේවා අද සමාජයේ නැතිවම බැරි දෙයක් වෙලා. ඒත් මේ දේවල් යොදාගෙන හැමෝම හොඳ දේවල් විතරක් නෙමේ කරන්නේ. අන්තර්ජාලය, කොටින්ම කීවොත් ෆේස්බුක් නිසා අද ඇතිවී තිබෙන ප‍්‍රශ්න බොහොමයි....

read more

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.