24/7 SamajaSathkara.lk Hotline - Call for Support

070 33 66 488

Every second matters.
SamajaSathkara.lk Website Launch

අපගේ වෙබ් අඩවිය තවමත් නිර්මාණය කර අවසන් නොමැත. ඔබට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සදහා අප කැපවෙන අතර සමාජසත්කාර කටයුතු සිදුකරන අතරතුරම මා විසින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කරනු ලබනවා.
2019 වසරේ ලංකාවේ හොදම රාජ්‍ය නොවන ආයතන අංශයේ වෙබ් අඩවිය ලෙස කිරුළු දැරීම මාගේ අභිප්‍රායයි.

Welcome to Samajasathkara.lk

Helping Everyone | Everyday | Everywhere
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් කරන සමාජ සත්කාරයකි.

samajasathkara.lk  282

SamajaSathkara.lk

Helping Everyone | Everyday | Everywhere
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් කරන සමාජ සත්කාරයකි.

Every day, SamajaSathkara.lk helps people in poorest communities in rural areas of Sri Lanka to survive and thrive. 
Linking kind hearted people with who are in real need. The beloved father of Danesh Maduranga Edirisooriya, Mr. B.H. Edirisooriya was in the view of helping out the needy, and during his lifetime he was engaged in such activities.
Danesh, following his fathers foot-steps along with his younger sister Nilanthi Edirisooriya (Vice President - SamajaSathkara.lk), came up this novel concept. Hence this idea was born in 2006.

Now Danesh working with facebook friends to enhance its services.

Facebook Crowd-Funding Organization

samajasathkara.lk 303

3200

Project Funded

ෆේස්බුක් ඔස්සේ අපි දැනට 2006 වසරේ සිට විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කර ඇත. 2012 වසරේ සිට ෆේස්බුක් මිතුරන් දායකත්වය දක්වන ලදි. 

51000

Beneficiaries

ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි අසරණ මිනිසුන් ඉතා විශාල ප්‍රමාණයකට උදව් කර ඇත. 

13

Years Experience

වසර ගණනාවක් ක්ශේත්‍රයේ පළපුරුද්ද ඇති ලංකාවේ විශාලම ෆේස්බුක් සමාජසත්කාර ආයතනය සමාජසත්කාර.lk වන අතර ෆේස්බුක් ඔස්සේ සමාජයට යහපතක් වන කටයුතු සිදුකර ආදර්ශයක් වූ ප්‍රථම ලියපදිංචි ආයතනයද අප වන්නෙමු. 

18000

Donors & Volunteers Supported

ෆේස්බුක් ඔස්සේ විශාල පිරිසක් අපගේ ව්‍යාපෘති වලට ශ්‍රම දායකත්වය සහ මූල්‍ය දායකත්වය ලබාදී ඇත.

Danesh Maduranga Edirisooriya

(දේශමාන්‍ය, දේශකීර්ති ශ්‍රීලංකා පුත්‍ර)

2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණයින් 10 දෙනා අතරට "මානුෂීය සහ ස්වේච්ඡා සේවය" යන කාණ්ඩය යටතේ වසරේ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා ලෙස තේරී පත්වූ ඔහු වෘතියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. පෞද්ගලික බැදීම් පසෙකලා අවසන් හුස්ම වනතෙක් අසරණ අයට පිහිට වීම ඔහුගේ එකම බලාපොරොත්තුව වේ.

සමාජසත්කාර Business Solutions

සමාජසත්කාර.lk යනු ලාභ නොලබන රජයේ ලියාපදිංචි සමාජසේවා ආයතනයකි. එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ ආධාර වලිනි.
ඊට අමතරව පහත ව්‍යාපාර ඔස්සේද පදනමේ පරිපාලන කටයුතු වලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයගනී. මේ සියලුම ආයතන සමාජසත්කාර.lk පදනම යටතේ ක්‍රියාතමක වන ඒවා වන අතර සෑම ආයතනයකම ලාභයෙන් 85% ක ප්‍රතිශතයක් සමාජසත්කාර.lk පදනම වෙනුවෙන් වෙන් කරනු ලබයි. 

samajasathkara.lk  283

අඩු ආදායම් ලාභී පවුල් දිරි ගැන්වීම උදෙසා ස්‌වයං රැකියා ලබාදීම තුලින් ඔවුන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා සහ අසරණ මිනිසුන්ට ඇදුම් පරිත්‍යග වෙනුවෙන්ම ආරම්භ කල ලංකාවේ ප්‍රථම සහ එකම ඇඟලුම් කම්හල. 

samajasathkara.lk  284

සමාජසත්කාර ටෙක් ලැබ්ස් යනු සමාජසත්කාර.lk හි තාක්ෂණික සහකරුවේ. ලංකාවේ ප්‍රථම සහ එකම සමාජ සුභසිද්ධිය මුලික අරමුණ කරගෙන පවත්වාගෙන යන තාක්ෂණික ආයතනය  වේ.

samajasathkara.lk  285

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කරගැනීමට අතහිත දීම වෙනුවෙන් ආරම්භකල අන්තර්ජාල වේදිකාවකි. මේ ඔස්සේ ව්‍යාපාරිකයින් හට අපගේ වෙබ් අඩවියේ අන්තර්ජාල අලෙවි සැලක් නිර්මාණය කර දේ.

samajasathkara.lk  286

විවිධ හේතූන් වලට අන්තර්ජාලය ඔස්සේ ආධාර සොයන අය වෙනුවෙන් නිර්මාණය කල වේදිකාවකි. වෙබ් අඩවියක අවශ්‍යතාවය ඇති අයට අඩු වියදමින් අපගේ වේදිකාව තුල ආධාර සෙවීම වෙනුවෙන් වෙබ් අඩවියක් මෙමගින් නිර්මාණය කර දේ.

samajasathkara.lk  287

අඩු ආදායම් ලාභී පවුල් දිරි ගැන්වීම උදෙසා ස්‌වයං රැකියා ලබාදීම තුලින් ඔවුන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා ආරම්භ කල වැඩසටහනකි. 

samajasathkara.lk  288

සමාජසත්කාර ඔස්සේ ප්‍රජාවට බෙදාදීම උදෙසා පොත් නිර්මාණය හා මුද්‍රණයකර බෙදා හැරීම මෙමගින්  සිදු කරයි. 


සමාජසත්කාර.lk  පදනම සමග එකතුවෙන්න

Helping Everyone | Everyday | Everywhere
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් කරන සමාජ සත්කාරයකි.

samajasathkara.lk  289

ශ්‍රම දායකත්වය
Join as a Volunteer

ඔබගේ නිදහස් දින වලදී ඔබට අපගේ වැඩසටහන් වලට පැමිණ ශ්‍රම දායකත්වය දැක්විය හැක. බොහොමයක් සමාජසත්කාර
වැඩසටහන් කොළඹ සිට කිලෝමීටර් 100කට වඩා දුරින් පැවැත්වෙන බව කරුණාවෙන් සළකන්න. 

samajasathkara.lk  290

දැනුවත්කිරීම් 
Share & Support

ඔබට අපගේ වැඩසටහන් පිළිබඳව ඔබගේ මිතුරන්ව සමාජජාල මාධ්‍ය ඔස්සේ දැනුවත් කල හැක.  අනෙක් අය දැනුවත් වන ආකාරයට අපගේ පෝස්ට් ශෙයාර්, ලයික් කල හැක. අපගේ පේජ් වලට ලයික් කරන ලෙස මිතුරන්ට ඇරයුම් කල හැක. 

samajasathkara.lk  291

ආධාර කරන්න
Donate

ඔබට අපගේ වැඩසටහන් වලට හෝ අපගේ ආයතනය වෙනුවෙන් ද්‍රව්‍යමය හෝ මූල්‍යමය ආධාර ලබාදිය හැක. ලෝකයේ ඕනෑම තැනක සිට ආධාර ලබාදීමට අප ආයතනයේ තාක්ෂණික අංශය විසින් ක්‍රම 20කට වඩා හදුන්වා දී ඇත.

Our Achievements (2013-2018)

We've made strong progress in the past few years. We are proud of our achievements, which demonstrate our commitment to the society. We have won many top awards from local & international organizations.

samajasathkara.lk  292
samajasathkara.lk  293
samajasathkara.lk  294
samajasathkara.lk  295
samajasathkara.lk  296
samajasathkara.lk  297
samajasathkara.lk  298

SamajaSathkara.lk Team

SamajaSathkara.lk කණ්ඩායම යනු රැකියාව/ව්‍යාපාර වල නිරත වන අතරතුර අසරණ මිනිසුන්ගේ සුභසිද්ධිය උදෙසා කැපවෙන තරුණ කණ්ඩායමකි. මීට අමතරව සිය ගණනක් ෆේස්බුක් මිතුරන් ඔවුන්ගේ විවේක කාලවලදී වැඩසටහන් වලට පැමිණ ශ්‍රම දායකත්වය දක්වනු ලබයි. 

samajasathkara.lk 304

Danesh Edirisooriya

Founder/Managing Director / Software Engineer - SamajaSathkara.lk, TechLabs, Sahasna Apparel, JustDonate.lk

samajasathkara.lk 305

Nilanthi Edirisooriya

Vice President - SamajaSathkara.lk
Co-founder -Sahasna Apparel


samajasathkara.lk 306

Chathura Prasanga

Volunteer Business Promotion Executive - SamajaSathkara TechLabs, Volunteer - SamajaSathkara.lk

samajasathkara.lk 307

Manoj
Prasanna

Volunteer - SamajaSathkara.lk, Sahasna Apparel






Donate SamajaSathkara.lk

Now You can Donate via

සමාජසත්කාර.lk පදනම වෙත ආධාර ලබාදීමේ ක්‍රම සහ බැංකු ගිණුම් විස්තර ලබාගැනීමට පහත බොත්තම ඔබන්න.
ඔබගේ පහසුව පතා සියලුම ක්‍රම මෙහි සදහන් කර ඇතත් කිසිම අවස්ථාවක ඔබ සම්බන්ධ වන ව්‍යාපෘතියට අදාල ෆේස්බුක් පෝස්ට් එකෙහි කමෙන්ට් නොකර හෝ ඔබ සිදු කරන්නේ පෞද්ගලික ව්‍යාපෘතියක්නම් ඒ පිළිබඳව Danesh Maduranga Edirisooriya හට ෆේස්බුක් චැට් එකක් මගින් දැනුම් දීමකින් තොරව මුදල් තැන්පත් කිරීමෙන් වළකින්න.

Contact Details

Address : SamajaSathkara.lk, "Samadhi" Ellegama. Sri Lanka 
Messanger : m.me/SamajaSathkara.lk
Email : info@samajasathkara.lk
Hotline : +9470 33 66 488

Contact Us




© Copyright 2018 SamajaSathkara.lk. Designed by SamajaSathkara.lk TechLabs - All Rights Reserved
Registered Foundation - Reg No. GA3032