උපන්දිනයට තෑග්ගක් වෙනුවට පිංකමක් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබාදීම (රු.100 – රු.500,000)
මාගේ උපන්දිනය වෙනුවෙන් මාහට ත්‍යාගයක් මිළදී ගැනීමෙන් වළකින්න. ඔබට හැකිනම් ඒ මුදල පිංකමක් සිදු කිරීම වෙනුවෙන් ලබාදෙන්න කාරුණික වන්න.
ඔබ තෑග්ගක් මිළදී ගන්න බලාපොරොත්තු වන මුදල පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබා තෝරන්න. වෙනස් මුදලක්නම් ඔබට කැමති මුදල පහත කොටුවෙහි සදහන් කරන්න.
පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න. ඉන්පසු Personal Info යටතේ ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද කරුණාවෙන් සළකන්න.
ඉන්පසු ඔබගේ ආධාරය සදහා රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඇතුලත් කරන්න. සමහර අවස්ථා වලදී මෙම පද්ධතියේ පරීක්ෂණ මට්ටමේ පවතින දෝෂ නිසා ඊමේල් එක නොලැබීමටද පුලුවන. ඔබගේ දුරකතන අංකයද මතක ඇතුව සදහන් කරන්න.