Select Page

TechLabs.lk

සමාජසත්කාර ටෙක් ලැබ්ස් යනු සමාජසත්කාර.lk [www.samajasathkara.lk] හි තාක්ෂණික සහකරුවේ. 
(SamajaSathkara TechLabs is the Technical Partner of SamajaSathkara.lk Foundation.)

SamajaSathkara TechLabs is the Technical Partner of SamajaSathkara.lk Foundation. This is the first Sri Lankan IT company allocates 85% of the profit for it’s CSR projects. Founded by Danesh Edirisooriya. Initially, this company was called as Nano ThinkLab. It was later rebranded to TechLabs.

සමාජසත්කාර ටෙක් ලැබ්ස් යනු සමාජසත්කාර.lk [www.samajasathkara.lk] හි තාක්ෂණික සහකරුවේ. වසර 21ක තොරතුරැ තාක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති ශ්‍රී ලංකාවේ නාමය නව නිර්මාණ සහ සමාජ සේවය තුලින් ජාත්‍යන්තරයට රැගෙන ගිය ධනේෂ් මධුරංග එදිරිසුරියගේ සංකල්පයකට අනුව 2006 වර්ෂයේදී [Future Center > Nano ThinkLab > SamajaSathkara TechLabs] ආරම්භ කල ලංකාවේ ප්‍රථම සහ එකම සමාජ සුභසිද්ධිය මුලික අරමුණ කරගෙන පවත්වාගෙන යන තාක්ෂණික ආයතනයකි.
ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලය සහ සමාජජාල මාධ්‍ය ඔස්සේ අසරණ අයට පිහිටවන ජාත්‍යන්තර සම්මාන වලට පවා පාත්‍ර වූ සමාජසත්කාර.lk පදනමේ ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් වියදම් සදහා මෙම ආයතනයේ ආදායමෙන් 85%ක කොටසක් වෙන් කරනු ලබයි.

techlabs logo