Select Page

SamajaSathkara Digital Pin Potha | පිං පොත

ෆේස්බුක් මිතුරන් එදිනෙදා කරන යහපත් ක්‍රියාවන් අනෙක් අයටත් දැනගැනීම සහ අනෙක් අයද එවැනි දේවල් කිරීමට පෙළඹවීමේ අරමුණින් මෙම ගෘප් එක නිර්මාණය කරන ලදී. මෙය පිං පොතෙහි අංකිත ස්වරුපයක් ලෙස හැඳින්විය හැක.
(The group was created with the intent of getting to know the good deeds of Facebook friends everyday and inspire others to do the same. This is the Digital version of the Merit Book.)

We do good things every day. It may not be important to us, but it may be something special to someone else. Only we know the good things we do. Through this Digital Pin  Potha, anyone can post good things they did with photos. Others who see it may be tempted to do so.

අපි දිනපතා  යහපත් දේවල් කරනවා. එය අපිට වැදගත් නොවුනට වෙනත් කෙනෙක්ට එය විශේෂ දෙයක් වෙන්න පුළුවන්. අපි කරන ඒ යහපත් දේවල් දන්නේ අපි පමණයි. මෙම ඩිජිටල් පිං පොත හරහා ඕනෑම කෙනෙක්ට තමන් කල යහපත් දේවල් චායාරුප සමග පල කරන්න පුළුවන්. එය දකින අනෙක් අයත් එවැනි දේවල් කරන්න පෙළඹේවි.