Select Page

SwayanRakiya.lk (Supporting Entrepreneurs)

ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට සහ ස්වයං රැකියා සිදුකරන අය දිරිගැන්වීම / ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමට සහය දීම සදහා නොමිලයේ වෙබ් අඩවි නිර්මාණය කරදීමට මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබනවා. (This project will provide free web sites to encourage and assist Sri Lankan entrepreneurs and self-employed persons to develop their businesses.)

swaynrakiyalogo black

Visit Website
https://www.swayanrakiya.lk

This program was initiated with the great intention of establishing websites for free of charge for the business / self-employment promotion which would benefit the local community in Sri Lanka.
And also it encourages social entrepreneurs.
Payments should be made only for domain / hosting. TechLabs engineers create these websites.

ශ්‍රී ලංකාවේ සමාජයට යහපතක් වෙන ව්‍යාපාර/ස්වයංරැකියා ප්‍රවර්ධන කටයුතු වලට සහය වීමට එම ව්‍යාපාරය සඳහා නොමිළයේ හෝ ඉතාමත් අඩු මිලට වෙබ් අඩවි නිර්මාණය කරදීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. 

එමෙන්ම ව්‍යවසායකයින් දිරි ගැන්වීමද මෙමගින් සිදුකරනු ලබනවා.

ඩොමේන්/හොස්ටින් වලට පමණක් ගෙවීම් කල යුතුය. TechLabs හි ඉංජිනේරුවරුන් මෙම වෙබ් අඩවි නිර්මාණය කරනු ලබයි.