loader image
Select Page

Projects for Animals
(සතුන් වෙනුවෙන් ව්‍යාපෘති)

ලංකාවේ ගොඩක් සත්ව ඝාතකාගාර වල දිනපතාම ගවයින්/එළුවන් වැනි සතුන් සිය ගණනක් මරණයට ලක්වෙනවා. අපට හැකියාවක් තිබෙනවනම් එක් ගවයෙක් හෝ නිදහස් කරගන්න එය උතුම් පිංකමක්. එමෙන්ම ඉදිරිපස හෝ පසුපස පාද පණ නැතිව පාද අදිමින් අපහසුවෙන් ඇවිදින සුනඛයින් අපිට දකින්නට ලැබෙනවා. මෙලෙස ආබාධිත තත්වයේ පසුවන වීදී සුනඛයින්ට (Stray Dogs)  Wheelchair (බව්Carts)  පරිත්‍යාග කර ඔවුන්ට නැවතත් දුවපැන ඇවිදින්න හැකියාව ලබාදෙන්න අපට පුළුවන්. ඔබත් කැමතිද එසේ මරණයට කැපවූ සත්වයෙක් බේරාගැනීමට හෝ  ආබාධිත සත්වයෙක්ට පිහිට වීමට?

Many slaughterhouses in Sri Lanka kill hundreds of cattle / goats on a daily basis. It’s great if  we can  release at least one cow/goat. We can also see dogs walking with their feet paralyzed. We can help disabled street dogs by donating Wheels/Carts. Would you like to help such animals ?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

Adults          Kids          Pregnant          Disabled          Religious          Animal          Social

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්
(Guidelines for joining projects)

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද  ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.
(You can choose one or more of the following projects of your choice. Click on the desired image and follow the instructions. The account details you need to deposit are displayed on the next screen once you have joined the project. The email address you specify will automatically be sent to you and if you do not receive the email due to a technical error or you may choose “How to Donate” on this website to receive all account details later.)