ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය යටතේ සමාජසත්කාර.lk ද තේරිපත් වූ බව සතුටෙන් දැනුම් දෙමු. ෆේස්බුක් සහ තාක්ෂණය භාවිතා කරමින් රටේ වෙනසක්...

“දේශමාන්‍ය” ජාතික ගෞරවනාම සම්මාන සන්නස්පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රභූ ආරාධිත අමුත්තන් අතින් 2018ක් වූ මැයි මස 27 වන දින කොළඹ’දී පිරිනැමූ වගයි !