Select Page

මාගේ සහ මාගේ කණ්ඩායමේ කැපවීම වෙනුවෙන් ලැබුණු ඇගයීම්
(2013-2020)

වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා, ස්වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය උදෙසා සිදුකල සේවාව වෙනුවෙන් පසුගිය වසර කිහිපය තුළ මා දේශීය හා ජාත්‍යන්තර සංවිධානවලින් ඉහළම සම්මාන රාශියක් දිනා ඇත්තෙමි. ඒ ඔබගේද සහය සහ ආශිර්වාදයද ඇතුවය.

We’ve made strong progress in the past few years. We are proud of our achievements, which demonstrate our commitment to the society. We have won many top awards from local & international organizations.

මාගේ සහ මාගේ කණ්ඩායමේ කැපවීම වෙනුවෙන් ලැබුණු ඇගයීම් (2013-2020)

වසර 14ක් පුරාවට රටට, ජාතියට, ආගමට කල සේවය වෙනුවෙන්. Danesh Maduranga Edirisooriya | ධනේෂ් මධුරංග එදිරිසූරිය (නිර්මාතෘ / විධායක අධ්‍යක්ෂ – සමාජසත්කාර පදනම)

01award best community 1
01award best website 1
01award best mobileuse 1
award deshabandu 1
slt01award
deshmanya
most empowred award
toyp
deshakeerthi
vawards
etisalat
sunfo

2020 – “සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්” ජාතික ගෞරව නාම සම්මාන උපාධිය | සමස්ත ලංකා “දහම් සිසිල” පදනම

වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා, ස්වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය උදෙසා සිදුකල සේවාව වෙනුවෙන් 2020 පෙබරවාරි මස 23 වන දින මා හට සමස්ත ලංකා “දහම් සිසිල” පදනම මගින් ඓතිහාසික මීරිගම පුරාණ විහාරස්ථානයේදී “සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්” ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි.

SLT Zero One Awards for Digital Excellence 2018/19

විවිධ ඩිජිටල් ක්‍රියාදාමයන් ආශ්‍රිතව විශිෂ්ඨතාප්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්ය නොවන සංවිධාන (Government Institutions and NGOs) යටතේ

Winner :

1️⃣ විශිෂ්ටතම ප්රජා බල ගැන්වීමේ වැඩසටහන – (Best Community Empowerment Programme)

2️⃣ හොඳම වෙබ් අඩවිය (Best Website of Microsite)

1st Runner-Up

3️⃣ හොඳම ජංගම දුරකථන භාවිතය (Best Use of Mobile)  යන කාණ්ඩ වලින් අප ජයග්රහණය කරන ලදි.