loader image
Select Page

Projects for Adults 
(වැඩිහිටියන් වෙනුවෙන් ව්‍යාපෘති)

අපේ රටේ විශාල වැඩිහිටියෝ ප්‍රමාණයක් ඉන්නවා දරුවන්ගේ හව් හරණක් නැතුව. ඉන්න හිටින්න තැනක් නැතුව, කුස පිරෙන්න අහරක් නැතිව, අදින්න හරිහමන් ඇදුමක් නැතිව දස දහස් ගණනක් වැඩිහිටියෝ දුක් විඳිනවා. සමහර වැඩිහිටියෝ එක්තැන් වෙලා. ඔබත් කැමතිද  මේ වගේ වැඩිහිටියෙක්ට හෝ කිහිප දෙනෙක්ට උදව් කරන්න?

There are a large number of adults in our country who do not have children’s attention. Tens of thousands of adults suffer from no place to sleep, no food to eat, and no cloths to wear. Some adults have become dysfunctional. Would you like to help an adult or a few like this?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

Adults          Kids          Pregnant          Disabled          Religious          Animal          Social

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්
(Guidelines for joining projects)

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද  ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.
(You can choose one or more of the following projects of your choice. Click on the desired image and follow the instructions. The account details you need to deposit are displayed on the next screen once you have joined the project. The email address you specify will automatically be sent to you and if you do not receive the email due to a technical error or you may choose “How to Donate” on this website to receive all account details later.)