loader image
Select Page

Religious Projects
(ආගමික ව්‍යාපෘති)

ශ්‍රි ලංකාවේ අඩු පහසුකම් සහිත විහාරස්ථාන, කෝවිල්, පල්ලි බොහොමයක් තිබෙනවා. මේ බොහොමයක් නඩත්තු වෙන්නේ අපගේ පුණ්‍යාධාර මත. එමෙන්ම අපගේ සමාජය ආගමට,  දහමට නැඹුරු කිරීමට අප විවිධ කටයුතු සිදුකරනවා. ඉතින් එවැනි  ආගමික ස්ථානයකට හෝ ආගමික ව්‍යාපෘතියකට උදව් කරන්න ඔබත් කැමතිද?

There are many temples, Kovils and mosques in Sri Lanka that are less comfortable. Many of these are maintained by our charity. We also take various measures to make our society religious. Would you like to help a religious place or religious project?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

Adults          Kids          Pregnant          Disabled          Religious          Animal          Social

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්
(Guidelines for joining projects)

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද  ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.
(You can choose one or more of the following projects of your choice. Click on the desired image and follow the instructions. The account details you need to deposit are displayed on the next screen once you have joined the project. The email address you specify will automatically be sent to you and if you do not receive the email due to a technical error or you may choose “How to Donate” on this website to receive all account details later.)