Select Page

PunyaBhoomi.lk (Sustaining Temples)

ශ්‍රී ලංකාවේ සෑම විහාරස්ථානයකටම නොමිලයේ වෙබ් අඩවි නිර්මාණය කරදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. (This project has been started with the objective of creating free websites for every temple in Sri Lanka.)

As the pure intention and of disseminating pure Buddhism throughout the world, creating of FREE Websites for every Temple was launched as the title of “Punyabhoomi – Website for the Temple” We invite zealous and well educated people who are motivated to donate and to facilitate the development of such temples / monasteries, and also means of finding aid directly to the temples, Dhamma Schools and people who are in need in the community through these websites.

The warmhearted engineers at TechLabs are ready to provide this opportunity free of charge. It’s proud to say that at the beginning the very first few websites were launched by the Hon. Prime Minister Mahinda Rajapaksa, Hon. Namal Rajapaksa and the Hon. Minister Chamal Rajapaksa.

නිර්මල වූ බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමටත්, අඩු පහසුකම් සහිත විහාරස්ථාන පිළිබදව පිනට කැමති පුද්ගලයින් දැනුවත් කර ඔවුන්ට පහසුවෙන් එම විහාරස්ථාන / ආරණ්‍ය සම්බන්ධ කරගෙන ඒවා සංවර්ධනය කිරීමට මග සලසාදීමේ අරමුණින් සහ විහාරස්ථානයට සෘජුවම විහාරස්ථානය, දහම්පාසල හෝ ගමේ දුප්පත් දායකයින් වෙනුවෙන් ආධාර සොයාගැනීමේ මාධ්‍යයක් / වේදිකාවක්  ලෙස සෑම පන්සලකටම නොමිලයේ වෙබ් අඩවි නිර්මාණය කරදීම සදහා මෙම “පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන” ආරම්භ කරන ලදී.

TechLabs හි ඉංජිනේරුවන් පිරිසක් මේ උතුම් වූ කර්තව්‍ය වෙනුවෙන් නොමිළයේ සේවාව සැපයීමට සැදී පැහැදී සිටිනවා.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් මෙහි ප්‍රථම වෙබ් අඩවි කිහිපය අන්තර්ජාලයට මුදාහරිනු ලැබුවා.