Select Page

Sahasna Apparel (Sefl-employments)

අඩු ආදායම්ලාභී පවුල වලට ස්වයං රැකියා ලබාදීමේ අරමුණින් මෙම ඇගළුම් කම්හල ආරම්භ කර ඇත. TechLabsහි අරමුදල් සහ ෆේස්බුක් මිතුරන්ගේ ආධාර මත ක්‍රියාත්මක  වේ. (This garment factory has been established with the objective of providing self employment for low income families. Operates under TechLabs funds & funds from Facebook Friends.)

Sahasna Apparel can be defined as a another important project of Samajasathkara.lk & TechLbas. Sahasna Apparel was stared in the of arms providing a permanent income to the needy other than giving a bag of goods suffient for two – three days.

We identify the ones with sewing abilities and provide them with materials, clothes sewing machines and to make them produce ready -made garments.We buy ready-made garments from them and distribute to those who are eligible for selling. So that they can earn money too.

The main institution of this is located at Diyathalawa and all the clothe stores their quality controlling, delivering and sewing are done there.

TechLabs do the funding for this project.

SamajaSathkara.lk හි තවත් එක් විශේෂ ව්‍යාපෘතියක් ලෙස සහස්නා Apparel හැඳින්විය හැක.  දිනකට දෙකකට සෑහෙන බඩු මල්ලක් පරිත්‍යාග කිරීමට වඩා ස්ථීර ආදායමක් ලබාදෙන ක්‍රමවේදයක් හදුන්වා දීමේ අරමුණින් සහස්නා Apparel ආරම්භ කෙරිණි.

මැහුම් කුසලතා ඇති අය හට අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය  සහ මැෂින් ලබා දී ඔවුන් මසා නිම කරන ඇඳුම් අප විසින් මිලදී ගෙන කුසලතා නැති අය හට ලබා දීමෙන් ඒ අයටත් ආදායමක් ලැබෙන ලෙස වෙනස්ම වූ සැලසුමකට අනුව මෙම කටයුත්ත සිදු කෙරේ. මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර මසන ලද නිමි ඇඳුම් වල තත්ව පරික්ෂාව, බෙදා හැරීම මෙන්ම ඇඳුම් මැසීමත් මෙහිදී සිදු කෙරේ.

අවශ්‍ය ප්‍රතිපාදන සැපයීම TechLabs ආයතනය සිදුකරනු ලබයි.