Select Page

Request a Project
(ව්‍යාපෘතියක් ඉල්ලුම් කරන්න)

අප විසින් ඔබගේ පහසුව සදහා කලින් සැලසුම් කරන ලද ව්‍යාපෘති 100+ක් සදහන් කර ඇත. එසේ සදහන් කර ඇත්තේ ඒ ඒ ව්‍යාපෘති සදහා වියදම් විය හැකි මුදල් ප්‍රමාණය දළ වශයෙන් හෝ දන්නා ව්‍යාපෘති පමණි. 
නමුත් ඔබගේ අවශ්‍යතාවයට සරිලන ව්‍යාපෘතියක් එහි නොමැතිනම් පහත ෆෝරමය පුරවා ඔබගේ අවශ්‍යතාවය අපට දැනුම් දෙන්න. ඔබ වියදම් කිරීමට බලාපොරොත්තු වන මුදල අනුව ඔබට අවශ්‍ය ව්‍යාපෘතිය ඔබට අවශ්‍ය දිනට අප විසින් සිදු කර දීමට අප සුදානම්.

For your convenience we have mentioned 100+ pre-planned projects. These are only a few of the projects that are known to be worth the cost of each project.
But if you don’t have a project that suits your needs, just fill out the form below and let us know what you need. Depending on the amount of money you are willing to spend, we are ready to make the project you need on the day you need it.

Request a Project ~ ව්‍යාපෘතියක් ඉල්ලුම් කරන්න