Select Page

SamajaSathkara Community Support Vehicle

ඔබ දන්නවාද වසරේ දින 365 පුරාම අසරණ මිනිසුන් / විහාරස්ථාන සොයා පෞද්ගලිකව ගෙයක් ගෙයක් ගානේ, පන්සලක් පන්සලක් ගානේ ගොස් ඔවුන්ට උදව් කරන එකම ආයතනය SamajaSathkara.lk බව. රජයේ ආයතනයක්වත් එසේ කරන්නේ නැහැ. අපේ කණ්ඩායම ඒ වෙනුවෙන් කැපවී සිටිනවා. මේ සඳහා අප වසරකට ලෝකය වටා ඇති දුර මෙන් තුන්ගුණයකට වඩා දුරක් ශ්‍රී ලංකාව වටා සංචාරය කරනවා. දැනට අප පොලෝවේ සිට හඳට ඇති දුරට වඩා ලංකාව වටා සංචාරය කරලා තියෙනවා මිනිසුන්ට උදව් කරන්න.

Annual helping coverage in Sri Lanka. Distance as trice around the world

Total helping coverage in Sri Lanka. Traveled more than distance to the moon and back