Select Page

සමාජසත්කාර Business Solutions

SamajaSathkara.lk යනු ලාභ නොලබන රජයේ ලියාපදිංචි සමාජසේවා ආයතනයකි. එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ ආධාර වලිනි.  ඊට අමතරව පහත ව්‍යාපාර ඔස්සේද පදනමේ පරිපාලන කටයුතු වලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයගනී. මේ සියලුම ආයතන SamajaSathkara.lk පදනම යටතේ ක්‍රියාතමක වන ඒවා වන අතර සෑම ආයතනයකම ලාභයෙන් 85% ක ප්‍රතිශතයක් SamajaSathkara.lk පදනම වෙනුවෙන් වෙන් කරනු ලබයි. (SamajaSathkara.lk is a nonprofit government registered social service organization. It is implemented entirely with the help of Facebook friends. In addition, the Foundation is funded by the following businesses: All these organizations are operated on a CSR basis and 85% of the profits are set aside for the CSR Foundation.)

sahasna apparel 1

අඩු ආදායම් ලාභී පවුල් දිරි ගැන්වීම උදෙසා ස්‌වයං රැකියා ලබාදීම තුලින් ඔවුන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා සහ අසරණ මිනිසුන්ට ඇදුම් පරිත්‍යග වෙනුවෙන්ම ආරම්භ කල ලංකාවේ ප්‍රථම සහ එකම ඇඟලුම් කම්හල.
The first and only garment factory in Sri Lanka to provide self-employment for low income families by raising their incomes and providing clothing for needy people.

techlabs

සමාජසත්කාර ටෙක් ලැබ්ස් යනු SamajaSathkara.lk හි තාක්ෂණික සහකරුවේ. ලංකාවේ ප්‍රථම සහ එකම සමාජ සුභසිද්ධිය මුලික අරමුණ කරගෙන පවත්වාගෙන යන තාක්ෂණික ආයතනය වේ.
SamajaSathkara TechLabs is the Technical Partner of SamajaSathkara.lk, Sri Lanka’s First Charitable IT Company.

swayanrakiya 1

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කරගැනීමට අතහිත දීම වෙනුවෙන් ආරම්භකල අන්තර්ජාල වේදිකාවකි. මේ ඔස්සේ ව්‍යාපාරිකයින් හට අපගේ වෙබ් අඩවියේ අන්තර්ජාල අලෙවි සැලක් නිර්මාණය කර දේ.
Internet Platform for Small and Medium Enterprises (SMEs). This will enable the businessmen to create an online shop on our website.

justdonate 1

විවිධ හේතූන් වලට අන්තර්ජාලය ඔස්සේ ආධාර සොයන අය වෙනුවෙන් නිර්මාණය කල වේදිකාවකි. වෙබ් අඩවියක අවශ්‍යතාවය ඇති අයට අඩු වියදමින් අපගේ වේදිකාව තුල ආධාර සෙවීම වෙනුවෙන් වෙබ් අඩවියක් මෙමගින් නිර්මාණය කර දේ.
A platform designed for people who are looking for online help for a variety of causes. It creates a web site for those who need a website to find help on our platform at low cost.

sathmira

අඩු ආදායම් ලාභී පවුල් දිරි ගැන්වීම උදෙසා ස්‌වයං රැකියා ලබාදීම තුලින් ඔවුන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා ආරම්භ කල වැඩසටහනකි.
It is a program initiated to help the low income families by building self employment by providing them self employment.

publication

සමාජසත්කාර ඔස්සේ ප්‍රජාවට බෙදාදීම උදෙසා පොත් නිර්මාණය හා මුද්‍රණයකර බෙදා හැරීම මෙමගින් සිදු කරයි.
Creating, printing and distributing books for distribution to the community through SamajaSathkara.lk