Select Page

Donate Your Special Day

ඔබගේ විශේෂ අවස්ථාවන් වෙනුවෙන් පිංකමක් කරමු ! Be the reason someone smiles today.

 

ඔබගේ විශේෂ අවස්ථාවන් සැමරීම වෙනුවෙන් ඔබ වෙන් කරන මුදලෙන් සුළු මුදලක් අසරණ පුද්ගලයෙක් හෝ සතෙකු වෙනුවෙන් වෙන් කරන්න ඔබ සූදානම්ද? නොඑසේනම් ඔබේ මිතුරන්ද එකතු කරගෙන ඒ වෙනුවෙන් පිංකමක් කරන්න ඔබ කැමතිද ?
Are you ready to allocate a small amount of your money to a charity or animal to celebrate your special occasion? Or do you want to gather your friends and make a donation for it?

Find a ProjectHow to Donate

Adults          Kids          Pregnant          Disabled          Religious          Animal          Social

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්
(Guidelines for joining projects)

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද  ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.
(You can choose one or more of the following projects of your choice. Click on the desired image and follow the instructions. The account details you need to deposit are displayed on the next screen once you have joined the project. The email address you specify will automatically be sent to you and if you do not receive the email due to a technical error or you may choose “How to Donate” on this website to receive all account details later.)