loader image
Select Page

Projects for Disabled 
(ආබාධිත අය වෙනුවෙන් ව්‍යාපෘති)

උපතින්ම, හදිසි අනතුරු හෝ අසනීප නිසා ශාරීරික සහ මානසික ආබාධ වලින් පෙලෙන දරුවෝ, තරුණ අය, වැඩිහිටියෝ ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. අති දුෂ්කර ප්‍රදේශ වල ඉන්න අයට රජයෙන් ලබාදෙන රෝද පුටුවක් ලබාගන්න යන්නවත් වත්කමක් නෑ. සමහර වෙලාවට රෝදපුටු වලට අමතරව කිහිලිකරු, අත්වාරු, වතුර මෙට්ට, වායු මෙට්ට, ශ්‍රවනාධාර  ආදී විවිධ විකලාංග උපකරණ අවශ්‍ය වෙනවා. උපකරණ විතරක් නෙමේ ඒ අයගේ ආබාධිත තත්වය නිසා ඒ අයට රැකියාවක් කරගන්න බැහැ. මුලික අවශ්‍යතා සපුරා ගන්න බැහැ. එවැනි අයෙක්ට ඔබත් උදව් කරන්න කැමතිද ?

There are plenty of children, young and old in Sri Lanka who suffer from mental and physical illnesses from birth, accidents or illness. People in remote areas do not even have access to a wheelchair provided by the government. Sometimes, besides wheelchairs they  need orthopedic equipments  such as water mattresses, air mattresses, hearing aids etc. They cannot work because of their disabilities. Basic needs cannot be met. Would you like to help such person?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

Adults          Kids          Pregnant          Disabled          Religious          Animal          Social

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්
(Guidelines for joining projects)

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද  ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.
(You can choose one or more of the following projects of your choice. Click on the desired image and follow the instructions. The account details you need to deposit are displayed on the next screen once you have joined the project. The email address you specify will automatically be sent to you and if you do not receive the email due to a technical error or you may choose “How to Donate” on this website to receive all account details later.)