dhammabook

දරුවන්ට සහ වැඩිහිටියන්ට ධර්ම ග්‍රන්ත පරිත්‍යාග කිරීම (රු.200/250/290)

රු 0 of රු 29,000 raised

“දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයයි”

ගිහියන් වන සෑම අයෙකුටම ඉතා වටිනා බෞද්ධ ග්‍රන්ථ ත්‍රිත්වයක් වන පුණ්‍යෝපදේශය, බෞද්ධයාගේ අත්පොත සහ චතුරාර්‍ය සත්‍ය යන පොත් දරුවන් සහ වැඩිහිටියන් අතරේ බෙදා දීමට අප මෙම ව්‍යාපෘතිය ආරම්භ කලා. සමාජයේ පවට දුසිරිතට නැඹුරු වන තරුණ පරම්පරාවක් බිහි වෙමින් යන කාළ වකවානුවක ගම්බදව වෙසෙන දරුවන්ට එසේ නොමඟ යාමට ඉඩ නොතබා ඔවුන් යහමඟ යැවීම අරමුණු කරගනිමින් මෙසේ බෞද්ධ ග්‍රන්ථ පරිත්‍යාග කිරීම ඉතාමත් වටිනා පිංකමක්.

පහත ග්‍රන්ත වල මිළ එකිනෙකට වෙනස් බැවින් ඔබට අවශ්‍ය ග්‍රන්ථය හා ප්‍රමාණය තෝරන්න.

බෞද්ධයාගේ අත්පොත – රු.290
පුණ්‍යෝපදේශය – රු.250
චතුරාර්‍ය සත්‍යය – රු.200

ඔබට අවශ්‍යයි නම් එහි වෙනත් ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති Drop-down Menu එකෙන් ඔබට අවශ්‍ය අයිතම ප්‍රමාණයක් තෝරාගත හැක. තෝරාගන්නා අයිතම ප්‍රමාණය අනුව යන වියදම ඔබට බලාගත හැක.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න. ඉන්පසු Personal Info යටතේ ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබගේ පෝස්ට් එක අප පළ නොකරන බවද කරුණාවෙන් සළකන්න.

ඉන්පසු ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඇතුලත් කරන්න. සමහර අවස්ථා වලදී මෙම පද්ධතියේ පරීක්ෂණ මට්ටමේ පවතින දෝෂ නිසා ඊමේල් එක නොලැබීමටද පුලුවන. ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න.

සමාජසත්කාර පදනම වෙත මුදල් එවීමකින් තොරව ඔබට “සරසවි පොත්හල” වෙත අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා පොත් අවශ්‍ය ප්‍රමාණය කුරියර් ගාස්තු ගෙවා අපගේ සමාජසත්කාර කාර්යාලය වෙත එවීමේ හැකියාවද ඇත. ඒ සදහා පහත කලු පැහැති Button ඔබන්න.

බෞද්ධයාගේ අත්පොත – රු.290  Order via Sarasavi Bookshop
පුණ්‍යෝපදේශය – රු.250 Order via Sarasavi Bookshop
චතුරාර්‍ය සත්‍යය – රු.200 Order via Sarasavi Bookshop

ලිපිනය :
Danesh Maduranga Edirisooriya, SamajaSathkara.lk, Koskolawatta, Hunuwala, Thulhiriya – 0703366488

පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක/එක් වැඩසටහනක මිළ/වියදම වන අතර ඔබට අවශ්‍යයි නම් එහි වෙනත් ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති Drop-down Menu හෝ Button එකක් ක්ලික් කර ඔබට අවශ්‍ය අයිතම ප්‍රමාණයක් තෝරාගත හැක. තෝරාගන්නා අයිතම ප්‍රමාණය අනුව යන වියදම ඔබට බලාගත හැක.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

* තරු ලකුණු යොදා ඇති ඒවා අනිවාර්යයෙන්ම පිරවිය යුතුය. අනෙක් විස්තර පිරවීම ඔබගේත් අපගේත් කාලය ඉතිරි කරන අතර එමගින් ව්‍යාපෘතිය සිදු කිරීමට අවශ්‍ය සියලුම කරුණු පහසුවෙන් අප වෙත ලැබේ.

රු
Personal Info

ඉහත ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබගේ පෝස්ට් එක පළ කිරීමට අපහසු බවද කරුණාවෙන් සළකන්න. එමෙන්ම ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඉහතින් ඇතුලත් කරන්න. පහතින් ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න..
Reason for the Donation - මෙම ව්‍යාපෘතිය සිදු කරන හේතුව
Dedicate this Donation / ඔබ මේ ව්‍යාපෘතිය සිදු කරන්නේ කා වෙනුවෙන්ද ?
ඔබ මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ කාහට පිං ලබාදීමටද, කාහට ආශිර්වාද කිරීමටද යන්න මෙහි සඳහන් කරන්න. මෙම තොරතුරු අපි අදාල පරිත්‍යාගය සිදු කිරීමේදී ප්‍රතිලාභියා හට දැනුම් දෙනු ලැබේ.
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods
Date of the Project - ව්‍යාපෘතිය සිදුකල යුතු දිනය
ඔබගේ උපන්දිනය, සංවත්සර දිනය හෝ මෙම ව්‍යාපෘතිය සිදුකල යුතු දිනය පහතින් තෝරන්න. සමහර ව්‍යාපෘති අප අදාල දිනයට කලින් සිදු කරන අතර ඔබ තෝරන දිනයට ෆේස්බුක් පෝස්ට් එක අප්ලෝඩ් කරනු ලැබේ. සමහර ව්‍යාපෘති අදාල දිනයටම සිදු කල නොහැකි බව කරුණාවෙන් සළකන්න.
Additional Info - අමතර තොරතුරු
ඔබගේ ව්‍යාපෘතියට අදාල පොස්ට් එකෙහි අමතරව සදහන් කලයුතු කරුණු හෝ මෙම පිංකමට ඔබට අමතරව තවත් අය දායකත්වය දක්වනවානම් ඒ අයගේ ෆේස්බුක් නම්ද සදහන් කරන්න.
Volunteering - වැඩසටහනට ශ්‍රමදායකත්වය දැක්වීම
ඔබට ඔබ මූල්‍ය දායකත්වය දක්වන ව්‍යාපෘතියට පැමිණ ශ්‍රම දායකත්වය දැක්විය හැක. සාමාන්‍යයෙන් අපි දිනකට ව්‍යාපෘති 20-50ත් අතර ප්‍රමාණයක් සිදුකරයි. බොහෝදුරට මේ ව්‍යාපෘති අම්පාර, මොණරාගල, පොළොන්නරුව, මහියංගනය, අනුරාධපුරය, පුත්තලම වැනි ප්‍රදේශ වල සිදු කරනු ලබන අතර අප ව්‍යාපෘතිය සංවිධානය කරන දිනට ඔබට පැමිණිය හැක. 0703366488 අංකයෙන් වැඩි විස්තර ලබාගන්න.
Tagging Instructions - පෝස්ට් එක ටැග් කිරීම පිළිබදව උපදෙස්
Donate to SamajaSathkara.lk - පදනමට ආධාර කිරීම
ඔබ කැමතිනම් අමතර මුදලක් සමාජසත්කාර පදනමේ එදිනෙදා වියදම් වෙනුවෙන් පරිත්‍යාග කල හැක. එය අනිවාර්යය නොවන බව කරුණාවෙන් සළකන්න. මෙම ආධාරය සිදුකලද, නොකලද අප ඔබගේ ව්‍යාපෘතිය සිදුකරනු ලැබේ. ඔබ පහත මුදලක් සදහන් කලහොත් එය මුළු මුදලට එකතු නොවන අතර අගයන් දෙක එකතුකර තැන්පත් කරන්න. ඔබ පදනමට ලබාදෙන ආධාර අපි භාවිතා කරන්නේ කුමක් සඳහාද - More Details  

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 290

{amount} donation plus {fee_amount} to help cover fees.