
ඔබේ ගමේ උදව් අවැසි අසරණ පවුල් සිටිනවාද? නැතිනම් උදව් අවැසි කෙනෙක් මග තොටේදී හමුවුණාද? එසේනම් ඔවුන් ගැන අපිට කියන්න. ඔවුන්ගේ තොරතුරු වල නිරවද්‍යතාවය තහවුරු කරගත් පසු ලොවවටා ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඔවුන්ට පිහිට වෙන්නම්.

පාසල් උපකරණ අවශ්‍ය දරුවෙක්

මරණයට කැපවුණ සත්වයෙක්

ගැබිණි මාතාවක්

රෝදපුටුවක් අවශ්‍ය ආබාධිත පුද්ගලයෙක්

නිවසක් අවශ්‍ය පවුලක්

රුධිරය අවශ්‍ය පුද්ගලයෙක්

වැසිකිළියක් අවශ්‍ය පවුලක්

විදුලිබලය අවශ්‍ය පවුලක්

රෝගී දරුවෙක්

වියළි ආහාර අවශ්‍ය පවුලක්

පරිගණකයක් අවශ්‍ය දරුවෙක්
