Select Page
නිවෙස් වලට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ සේවාව

නිවෙස් වලට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ සේවාව

ඇඳිරිනීති කාලය තුල නිවෙස් වලට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ සේවාවක් ආරම්භ කිරිම සඳහා සාකච්ඡා කිරීම - වරකාපොල ඇඳිරිනීති කාලය තුළ ඔබට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ගෑස් ආදී දේ ඔබ නිවසටම ගෙන්වාගන්න අවස්ථාව සලසා දෙන්න පසුගිය සතියේ අප වැඩසටහනක් ආරම්භ කලා. වරකාපොල ප්‍රාදේශීය...

ඇඳිරිනීතී බලපත්‍රය ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීම

ඇඳිරිනීතී බලපත්‍රය ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීම

සමාජසත්කාර පදනම වෙනුවෙන් ඇඳිරිනීතී බලපත්‍රය ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීම පසුගිය දිනක වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමා සමඟ සාකච්ඡා කර සමාජසත්කාර පදනමේ සෙනෙහසේ වාහනයට ඇඳිරිනීති බලපත්‍ර ගැනීම සහ Home Delivery රථ සඳහා ඇඳිරි නීතීය අවස්ථාව වලදී බාධාවකින් තොරව කටයුතු කරගෙන...

වරකපොල ප්‍රදේශයේ අන්ත අසරණ පවුල් ගැන අපට දැනුම් දෙන්න

වරකපොල ප්‍රදේශයේ අන්ත අසරණ පවුල් ගැන අපට දැනුම් දෙන්න

කොරෝනා (Covid-19) Support Project - අන්ත අසරණ පවුල් සඳහා වියළි ආහාර බෙදාදීම වරකාපොල ප්‍රදේශයේ කොරෝනා රෝගය හේතුවෙන් ඇඳිරිනීතිය නිසා කුළීවැඩ කරගැනීමට අපහසු අන්ත අසරණ පවුල් (මැටි, ටකරන්, ලෑලි, ඉටිකොල ආදිය වටකල, පොල් අතු සෙවිලි කල කුඩා නිවාස වල ජීවත්වෙන) සිටීනම් ඔවුන්ගේ...

Home Delivery වරකාපොල

Home Delivery වරකාපොල

Home Delivery වරකාපොල - Join Now අපි එනකම් ගෙදර ඉන්න | You stay at home, we deliver ! ඇඳිරිනීති කාලය තුළ ඔබට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ගෑස් ආදී දේ ඔබ නිවසටම ගෙන්වාගන්න අවස්ථාව සලසා දෙන්න වැඩසටහනක් ආරම්භ කරන්න අප සූදානම්. මේ සඳහා ඔබගේ වෙළඳසැල, ෆාමසිය සම්බන්ධ...

අන්ත අසරණ පවුල් සඳහා වියළි ආහාර බෙදාදීම

අන්ත අසරණ පවුල් සඳහා වියළි ආහාර බෙදාදීම

කොරෝනා (Covid-19) Support Project - අන්ත අසරණ පවුල් සඳහා වියළි ආහාර බෙදාදීම වරකාපොල ප්‍රදේශයේ කොරෝනා රෝගය හේතුවෙන් ඇඳිරිනීතිය නිසා කුළීවැඩ කරගැනීමට අපහසු අන්ත අසරණ පවුල් (මැටි, ටකරන්, ලෑලි, ඉටිකොල ආදිය වටකල, පොල් අතු සෙවිලි කල කුඩා නිවාස වල ජීවත්වෙන) සිටීනම් ඔවුන්ගේ...

ආරක්ෂිත ඇඳුම් 50ක් පරිත්‍යාග කිරීම

ආරක්ෂිත ඇඳුම් 50ක් පරිත්‍යාග කිරීම

කරවනැල්ල රෝහලට රෝහල් කාර්ය මණඩලය වෙනුවෙන් ආරක්ෂිත ඇඳුම් 50ක් පරිත්‍යාග කරන ලදි ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් කරවනැල්ල රෝහලට රෝහල් කාර්ය මණඩලය වෙනුවෙන් ආරක්ෂිත ඇඳුම් 50ක් පරිත්‍යාග කරන ලදි... උදව් වූ සැමට බොහොමත්ම පිං... වැඩි විස්තර සහ ඡායාරූප ඇඳිරිනීතිය අවසන් වූවායින්...

කොරෝනා වෛරස් (COVID-19) ස්වයං තක්සේරු කිරීම / අවදානම් පරීක්ෂණය

කොරෝනා වෛරස් (COVID-19) ස්වයං තක්සේරු කිරීම / අවදානම් පරීක්ෂණය

කොරෝනා වෛරස් (COVID-19) ස්වයං තක්සේරු කිරීම / අවදානම් පරීක්ෂණය Coronavirus (COVID-19) Self-Assessment / Vulnerability Test (ශෙයාර් කරන්න ~ දැනුවත් කරන්න) පැය 24ක් ඇතුලත 50,000 ආසන්න පිරිසක් ඔවුන්ගේ අවදානම් තත්වය පරීක්ෂා කරගෙන. ඔබත් දැන්ම මිනිත්තු 2ක් වෙන්කර පරික්ෂා...

වියළි ආහාර පරිත්‍යාග කිරීම

වියළි ආහාර පරිත්‍යාග කිරීම

කොරෝනා (Covid-19) Support Project 04 | වියළි ආහාර පරිත්‍යාග කිරීම - අඩු ආදායම්ලාභී පවුල් සඳහා (උදව් කරන්න අපහසුනම් හැකි තරම් ශෙයාර් කරන්න) අපි හැමෝම පොහොසත් අය නෙමෙයි. රටේ බහුතරයක් අපි කුලියක් මලියක් කරලා සොයා ගන්නා සොච්චමකින් තමයි බොහොම අමාරැවෙන් ජිවිතය ගැට...

Coronavirus (COVID-19) Self-Assessment / Vulnerability Test

Coronavirus (COVID-19) Self-Assessment / Vulnerability Test

කොරෝනා වෛරස් (COVID-19) ස්වයං තක්සේරු කිරීම / අවදානම් පරීක්ෂණය Coronavirus (COVID-19) Self-Assessment / Vulnerability Test (ශෙයාර් කරන්න ~ දැනුවත් කරන්න) මිනිත්තු 2ක් වෙන් කරන්න, පිවිසෙන්න : https://coronasupport.lk/selftest ඔබගේ පුද්ගලික තත්වයන් මත පදනම්ව ඔබ විසින්...

දෙමළ සහ ඉංග්‍රීසි පරිවර්තන හැකියාව තිබේද?

දෙමළ සහ ඉංග්‍රීසි පරිවර්තන හැකියාව තිබේද?

දෙමළ සහ ඉංග්‍රීසි පරිවර්තන හැකියාව තිබේද? (හැකි තරම් ශෙයාර් කර උදව් කරන්න) කොරෝනා පිළිබඳව දැනුවත් කිරීමට ඔබේ භාෂා පරිවර්තන හැකියාවෙන් සහය වෙන්න... සිංහල භාෂාවෙන් අප ලියන ලිපි ඉංග්‍රීසි භාෂාවට සහ දෙමළ භාෂාවට පරිවර්තනය කර හෝ Singlish පෝස්ට් සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කර...