burger

අසරණ දරුවෙක්ගේ කුසගිනි නිවීම – Vegan Burger එකක් පරිත්‍යාග කිරීම (රු.499) InstantProject

රු 13,481 of රු 245,000 raised

Burger එකක් කියන්නේ තරමක් ඉහළ පැලැන්තියේ අයගේ කෑමක්. සාමාන්‍යයෙන් බර්ගර් එකක් මිළදී ගැනීමට ඉහළ පැළැන්තියේ අවන්හලකටම යන්න වෙනවා. කහට කෝප්පයක් බීලා දවස ගෙවන දරුවෙක්ට බර්ගර් එකක් කියන්නේ හීනයක්. ඒ හීනය එක දවසකට හරි සැබෑ කරන්න ඔබ කැමතිද ?
ඒ හීනය සැබෑ කරන්න ලංකාවේ පළමුවෙනි වීගන් අවන්හල වන The VoV Coffee Lounge එක සමඟ අප එකතු වුණා.

  • රු.699ක් වටිනා Dinklage Burger Meal (Burger + Baked Potatoes) එකක් රු.499 වැනි මුදලකට අසරණ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න අපට ලබාදෙන්න ඔවුන් පොරොන්දු වුණා.
  • ඒ වගේම 2019 මැයි 01 සිට ඔබ සමාජසත්කාර.lk VoV Donation පිටුව ඔස්සේ මිළදී ගන්නා සෑම අයිතමයකම වටිනාකමෙන් 10% ක් අපගේ පදනමට පරිත්‍යාග කිරීමටද ඔවුන් කාරුණික වුණා.
  • එපමණක් නොව සමාජසත්කාර ව්‍යාපෘතිය හරහා පරිත්‍යාග කරන සෑම බර්ගර් එකක් වෙනුවෙන්ම ඔබ VoV එක හරහා සිදු කරන ඊලග මිළදීගැනීම සදහා 10%ක වට්ටමක් (10% off on your total bill)  හිමිවේ. බර්ගර් 10ක් පරිත්‍යාග කරන ඔබට නොමිළයේ බර්ගර් එකක් හිමිවේ.
    .

Get the Discount
.

පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක/එක් වැඩසටහනක මිළ/වියදම වන අතර ඔබට අවශ්‍යයි නම් එහි වෙනත් ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති Drop-down Menu හෝ Button එකක් ක්ලික් කර ඔබට අවශ්‍ය අයිතම ප්‍රමාණයක් තෝරාගත හැක. තෝරාගන්නා අයිතම ප්‍රමාණය අනුව යන වියදම ඔබට බලාගත හැක.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

ඉහත ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබගේ පෝස්ට් එක පළ කිරීමට අපහසු බවද කරුණාවෙන් සළකන්න. එමෙන්ම ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඉහතින් ඇතුලත් කරන්න. පහතින් ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න..
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 499

{amount} donation plus {fee_amount} to help cover fees.