Select Page

SamajaSathkara.lk Foundation | සමාජසත්කාර පදනම

Helping Everyone | Everyday | Everywhere
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් කරන සමාජ සත්කාරයකි.

Projects for Elders වැඩිහිටියන් වෙනුවෙන් ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල අසරණ වැඩිහිටියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දැන් ඔබටද එකතු වෙන්න පුලුවන්. වියළි ආහාර පාර්සල්, සරම්, චීත්ත, කිරිපිටි, ඖෂධ, අත්වාරු, රෝදපුටු, ඇස්කණ්නාඩි ආදී විකලාංග උපකරණ, බණපොත්, සිල් රෙදි, ඇදන්, මෙට්ට, කොට්ට, ඇද ඇතිරිලි, පොරෝනා, රේඩියෝ, විදුලි පන්දම් වැනි බොහෝ දේ ඔබට
පරිත්‍යාග කල හැක.

Projects for Kids දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල අසරණ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දැන් ඔබටද එකතු වෙන්න පුලුවන්. වියළි ආහාර පාර්සල්, පාසල් උපකරණ, ඇදුම්, කිරිපිටි, ඖෂධ, අත්වාරු, රෝදපුටු, ඇස්කණ්නාඩි ආදී විකලාංග උපකරණ, කතන්දර පොත්, ඇදන්, මෙට්ට, කොට්ට, ඇද ඇතිරිලි, පොරෝනා, සෙල්ලම් බඩු වැනි බොහෝ දේ ඔබට පරිත්‍යාග කල හැක.

Rescue Animals ජීවදාන ව්‍යාපෘතිය

Project “Second Chance” ජීව දාන | මරණයට කැපවුණු අසරණ ගවයින් ?  එළුවන් ? වැනි සතුන් බේරගන්න ඔබටත් දායක වෙන්න පුලුවන්.

Projects for Disabled ආබාධිත අය වෙනුවෙන් ව්‍යාපෘති

විවිධ වූ හේතූන් නිසා එක්තැන් වූ දුෂ්කර ප‍්‍රදේශවල ජීවත්වන  දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන පුද්ගලයින් හට රෝද පුටු,කිහිළි කරු,  වතුර මෙට්ට වැනි විකලාංග උපකරණ (Orthopedic Appliance) ලබා දීම.
 
Projects for Pregnant Mothers ගැබිණි මාතාවන් වෙනුවෙන් ව්‍යාපෘති

දුප්පත්, අසරණ අම්මා කෙනෙකුට හා අලුත ඉපදීමට සිටින බිළිඳාට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කට්ටලයක් පරිත්‍යාග කිරීමට අපත් සමඟ එකතුවෙන්න… 

Projects for Nature ස්වභාවධර්මය වෙනුවෙන් ව්‍යාපෘති

ස්වභාවධර්මය අපි රැකගන්න ඕන. ඒ වෙනුවෙන් අපිට පුලුවන් ගසක් සිටුවන්න, එහෙමත් නැතිනම් වන සම්පත රැකගන්න දායක් වෙන්න හෝ වැව් ආදී ස්ථාන පිරිසිදු කරන්න සහය වෙන්න.

Religious Projects ආගමික ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල විහාරස්ථාන වල යටිතල පහසුකම් ගොඩනගන්න ඔබටත් දායකත්වයි දක්වන්න පුලුවන්. 

samajasathkara logo small

SamajaSathkara.lk

Helping Everyone | Everyday | Everywhere
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් කරන සමාජ සත්කාරයකි.

Every day, SamajaSathkara.lk helps people in poorest communities in rural areas of Sri Lanka to survive and thrive. Linking kind hearted people with who are in real need. The beloved father of Danesh Maduranga Edirisooriya, Mr. B.H. Edirisooriya was in the view of helping out the needy, and during his lifetime he was engaged in such activities.
Danesh, following his fathers foot-steps along with his younger sister Nilanthi Edirisooriya (Vice President – SamajaSathkara.lk), came up this novel concept. Hence this idea was born in 2006.

Now Danesh working with facebook friends to enhance its services.

Facebook Crowd-Funding Organization

project Map small

Project Funded

ෆේස්බුක් ඔස්සේ අපි දැනට 2006 වසරේ සිට විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කර ඇත. 2012 වසරේ සිට ෆේස්බුක් මිතුරන් දායකත්වය දක්වන ලදි. 

We have been doing a lot of projects since 2006 through Facebook. Facebook friends have been contributing since 2012.

Beneficiaries

ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි අසරණ මිනිසුන් ඉතා විශාල ප්‍රමාණයකට උදව් කර ඇත. 

With the help of Facebook friends, we have helped a lot of needy people.

Years Experience

වසර ගණනාවක් ක්ශේත්‍රයේ පළපුරුද්ද ඇති ලංකාවේ විශාලම ෆේස්බුක් සමාජසත්කාර ආයතනය සමාජසත්කාර.lk වන අතර ෆේස්බුක් ඔස්සේ සමාජයට යහපතක් වන කටයුතු සිදුකර ආදර්ශයක් වූ ප්‍රථම ලියපදිංචි ආයතනයද අප වන්නෙමු. 

SamajaSathkara.lk is the largest social media foundation in Sri Lanka with many years of experience. We are also the first registered foundation to do things that are good for the community through Facebook.

Donors & Volunteers Supported

ෆේස්බුක් ඔස්සේ විශාල පිරිසක් අපගේ ව්‍යාපෘති වලට ශ්‍රම දායකත්වය සහ මූල්‍ය දායකත්වය ලබාදී ඇත.

A large number of people have contributed to our projects via Facebook.

ප්‍රතිලාභීන් ~ Beneficiaries  

සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබූ පිරිස 110,000 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ අප විසින් වැඩසටහන් සිදුකර ඇත. ඒ පිළිබදව විස්තර දැනගැනීමට පහත පොස්ට් කියවන්න. (The number of beneficiaries under the program is over 110,000. We have conducted programs in almost every district of Sri Lanka. Read the post below to find out.)

මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 04 – රුධිරය පරිත්‍යාග කිරීම)

මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 04 – රුධිරය පරිත්‍යාග කිරීම)

සමාජසත්කාර පදනම විසින් 4 වන වරටත් සංවිධානය කෙරූ මෙම ලේ දන් දීමේ උතුම් කටයුත්ත ඊයේ දිනයේදී සාර්ථක ලෙස අවසන් උනා. පෙර දිනයේ අවශ්‍ය සියළුම දෑ සූදනම් කර අවසන් උනේ පාන්දර 2 ට පමණ. සියල්ල අවසානයේ උදෑසන අවදි වූ අප වහා සුදානම් වී පිටත් උනා. අවශ්‍ය වේලවටම අපගේ කණ්ඩායම නියෝජනය...

සමාජසත්කාර කණ්ඩායමේ ලේ පරිත්‍යාගයන් (Part 09)

සමාජසත්කාර කණ්ඩායමේ ලේ පරිත්‍යාගයන් (Part 09)

සමාජසත්කාර කණ්ඩායමේ අපේ සහෝදර සහෝදරියනුත් මේ උතුම් පරිත්‍යාගය වෙනුවෙන් ඉදිරිපත් උනා. මීට පෙර ලේ පරිත්‍යාග කරලා තිබුන අය වගේම පලමු වතාවට හිතවත්කම 4 ලේ දන් දීමේ වැඩසටහනේදී ලේ පරිත්‍යාග කරපු අයත් හිටියා. බර අඩුකම නිසා ලේ දෙන්න බැරි උන අපේ කට්ටිය ලබන වසරේ බර වැඩි කරන් ලේ...

මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 03 – රුධිරය පරිත්‍යාග කිරීම)

මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 03 – රුධිරය පරිත්‍යාග කිරීම)

සමාජසත්කාර පදනම විසින් 4 වන වරටත් සංවිධානය කෙරූ මෙම ලේ දන් දීමේ උතුම් කටයුත්ත ඊයේ දිනයේදී සාර්ථක ලෙස අවසන් උනා. පෙර දිනයේ අවශ්‍ය සියළුම දෑ සූදනම් කර අවසන් උනේ පාන්දර 2 ට පමණ. සියල්ල අවසානයේ උදෑසන අවදි වූ අප වහා සුදානම් වී පිටත් උනා. අවශ්‍ය වේලවටම අපගේ කණ්ඩායම නියෝජනය...

බ්‍රව්නී දැන් බොහෝම සතුටින්…. දැන් එයාට අලුත් පාද ලැබිලා – බව්Cart Project 02 | බ්‍රවුනි ? (තල්දූව, අවිස්සාවේල්ල) – Part 02

බ්‍රව්නී දැන් බොහෝම සතුටින්…. දැන් එයාට අලුත් පාද ලැබිලා – බව්Cart Project 02 | බ්‍රවුනි ? (තල්දූව, අවිස්සාවේල්ල) – Part 02

මේ ඉන්නේ බ්‍රව්නි. ඔයාලට මතක ඇතිනේ චූටි පැටියා කාලෙදිම ඇවිදින්න බැරුව ගිහින් බඩගාගෙන ඇවිදන් යන අසරණ වුන බ්‍රව්නි. මෙයාගේ අසරණකම දැක්ක මේ නැන්දයි මාමයි එයාව ආදරෙන් බලාගත්තත් මෙයාගේ මේ අඩුපාඩු දැකපු බොහෝ දෙනෙක් එයා ජීවත් වෙයි කියලා විශ්වාස කළේ නැහැ. ඒ නිසාම ඒ අය මේ...

බ්‍රව්නී දැන් බොහෝම සතුටින්…. දැන් එයාට අලුත් පාද ලැබිලා – බව්Cart Project 02 | බ්‍රවුනි ? (තල්දූව, අවිස්සාවේල්ල) – Part 01

බ්‍රව්නී දැන් බොහෝම සතුටින්…. දැන් එයාට අලුත් පාද ලැබිලා – බව්Cart Project 02 | බ්‍රවුනි ? (තල්දූව, අවිස්සාවේල්ල) – Part 03

පවුලේ සැමට සෙත් පතා වියපත් මවකට උපැස් යුවළක් පරිත්‍යාග කිරීම

පවුලේ සැමට සෙත් පතා වියපත් මවකට උපැස් යුවළක් පරිත්‍යාග කිරීම

Dushani Samaraweera මිතුරිය විසින් ඇගේ දෙමාපියන්ටත් වැඩිමල් සොයුරියටත් සෙත් පතා කුරුඳුගොල්ල බණ්ඩාරවෙල පදිංචි හැට හය වියැති ආර්.එම්. ආරියවතී මවට උපැස් යුවලක් පරිත්‍යාග කරා. මේ මව කලක පටන් දෑස් වල ඇති ආබාධ තත්වයෙන් පෙළුණ කෙනෙක්. ඇස් පරික්ෂා කරත් වියදම් කරලා ඉතිරි වැඩ...

අසරණ දරුවකුගේ අපැහැදිළි දෙනෙත් පැහැදිළි කළ මහත්මා ගුණය

අසරණ දරුවකුගේ අපැහැදිළි දෙනෙත් පැහැදිළි කළ මහත්මා ගුණය

දරුවෙක්ගෙ අනාගතය ලස්සන වෙන්න නම් ඔහු යන මඟ නිවැරදි වෙන්න ඕන. ඒ වෙනුවෙන් දරුවෙක් තුළ යහපත් දැක්මක් තියෙන්න ඕන වගේ තමයි හොඳ අධ්‍යාපනයක් ලබන්න නම් සියල්ල පැහැදිළිව දැකීමේ හැකියාව දරුවෙක්ට තියෙන්න ඕනමයි. නමුත් අවාසනාවකට අපේ රටේ දරුවෝ ගොඩක් මේ වෙද්දි පන්තියේ පාඩම් කියවන්නෙ...

පැහැසරාට නැවත ජීවිතය දුන් සැබෑ මිනිසත්කම | Project ජීවදාන

පැහැසරාට නැවත ජීවිතය දුන් සැබෑ මිනිසත්කම | Project ජීවදාන

ඇටම්පිටියෙ බොහෝම දුෂ්කර ප්‍රදේශයක මසට විකුණන්න නියම වෙලා තිබුණ කිරි ගවයින් බේරා ගැනීමට ගිය ගමනේදී අප විසින් බේරා ගත් සුරතලියයි මේ. මේ තමයි පැහැසරා, අපි බේරාගත් වැස්සියන්ගෙන් හුරතල්ම කෙනා තමයි මෙයා. බලන්න මෙයාගේ ලස්සන. මේ හුරතලියගේ පණ නසා මසට විකුණන්න හිටපු අයගෙන් මේ...

දඟකාර නිම්සරාගේ ජීවිතය රැකදුන් සෙනෙහෙබර යුවතිය | Project ජීවදාන

දඟකාර නිම්සරාගේ ජීවිතය රැකදුන් සෙනෙහෙබර යුවතිය | Project ජීවදාන

මේ දඟමල්ලගේ පණ නසා මසට විකුණන්න හිටපු අයගෙන් මේ විදිහට බේරාගෙන නැවත ජීවිතය ලබා දෙන්න හැකි උනේ Nilu Thennakoon සොයුරිය නිසයි. ඇයගේ දායකත්වය තුළින් නැවතත් ජීවය ලැබූ නිම්සරා වචනින් ඔබට තුති පුදන්නට නොහැකි වූවත් හදවතින් බොහෝ පිං දෙනවා ඇති. මෙම උතුම් කුසලය ඈ විසින් සිදු...

Sri Lanka’s First Charitable IT Company

මෙම වැඩසටහන Nano ThinkLabහි  ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් (CSR) ලෙස ආරම්භ විය. මුලදී එය “Nanoසත්කාර” ලෙස හැඳින්විණි. සමාගමේ ලාභයෙන් 85% ක් ව්‍යාපෘති සඳහා වෙන් කර ඇත. ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති සඳහා මෙතරම් මුදලක් වෙන් කළ පළමු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සමාගම මෙයයි. පසුව Nanoසත්කාර  SamajaSathkara.lk ලෙස නැවත නම් කරන ලදී. 2015 අපට එය පුණ්‍යාධාර සංවිධානය ලෙස ලියාපදිංචි කිරීමට හැකි විය. නමුත් එය තවමත් TechLabs හි අරමුදල් යටතේ පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ හොඳම ස්වේච්ඡා සේවකයකු / තරුණයෙකු වනධනේෂ් එදිරිසුරිය විසින් මෙය ආරම්භ කරන ලදී.

This movement started as a CSR project of Nano ThinkLab. Earlier it was called as NanoSathkara. 85% of  company’s profits were set aside for projects. This is the first Sri Lankan IT company allocate that much amount for it’s CSR projects. Later NanoSathkara rebranded as SamajaSathkara.lk. 2015 we could able to register it as separate entity, Charitable Organization. But its still maintain under TechLabs funds. Danesh Edirisooriya, one of the best volunteer/youth in Sri Lanka strated this movement.

Project Funded

Beneficiaries

Years Experience

Donors & Volunteers Supported

SamajaSathkara.lk Hotline

සාමාන්‍යයෙන් දිනකට ඇමතුම් 50-100ත් අතර ප්‍රමාණයක් අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන අතර ඔබට ඵලදායි සේවාවක් ලබාදීම උදෙසා සියලුම ඇමතුම් පටිගත කරන බව කරුණාවෙන් සළකන්න.

Please note that on average, between 50-100 calls are received daily to our hotline and all calls are recorded to provide you with an effective service.

පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ සේවා සහය අංකය 

070 33 66 488