Select Page
ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Nuwanthi Vithana නංගී

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Nuwanthi Vithana නංගී

නුවන්ති නංගී මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අද අපේ Manoj Prasanna අයියාට මුණගැහුණ තුන්දෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය වන සෑම දෙයක්ම අඩංගු පාර්සලයක් පරිත්‍යාග කලා. ඔවුන් බෙහෙවින් පිං දුන්නා. පවුල...

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Nuwan Cooray අයියා

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Nuwan Cooray අයියා

නුවන් අයියා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අද මට මුණගැහුණ දෙදෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය වන සෑම දෙයක්ම අඩංගු පාර්සලයක් පරිත්‍යාග කලා. ඔවුන් බෙහෙවින් පිං දුන්නා. ඔබ මේ කලාවූ කුසලයේ බල මහිමයෙන් ඔබගේ...

දරුවෝ 3 දෙනෙක් එක්ක කඩාවැටුණ ගෙදරක ඉන්න අසරණ පවුලට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් ගොඩනගන සෙනෙහසේ නිවහන – හිසට සෙවනක් 9 (ජූලි 17 ප්‍රගතිය)

දරුවෝ 3 දෙනෙක් එක්ක කඩාවැටුණ ගෙදරක ඉන්න අසරණ පවුලට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් ගොඩනගන සෙනෙහසේ නිවහන – හිසට සෙවනක් 9 (ජූලි 17 ප්‍රගතිය)

නිවස කපරාරු කර අවසන්. පේමන්ට් එකේ 20%ක් විතර අවසන් කරන්න තියේ. බිම සිමෙන්ති දාන්න තියේ. දොර, ජනෙල් සවි කරන්න තියේ. දරුවෝ ගොඩක් සතුටෙන් ඉන්නේ. වැඩ කෙරෙන වේගය ගැනනම් මගේ සතුටක් නැහැ. ඒත් ඉතිං මට ඒ වෙනුවෙන් කරන දෙයක් නැහැ. සතිපතා වියදම් කරගෙන බලන්න එන්න වෙනවා. මොකද එක...

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් දරුවන් 8 දෙනෙක් ඉන්න පවුලක් වෙනුවෙන් ආරම්භ කල “වාසනා Concrete Works”

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් දරුවන් 8 දෙනෙක් ඉන්න පවුලක් වෙනුවෙන් ආරම්භ කල “වාසනා Concrete Works”

ඔයාලට මතකනේ අපි මේ අයට බ්ලොක්ගල් වැඩපලක් දාලා දුන්නා. මීට කලින් පවුල් වලට අපි නිවස හදලා තමයි ස්වයංරැකියාවක් ලබාදුන්නේ. මෙහි තත්වයේ අපි පොඩි වෙනසක් කලේ මුදල් හමුවේ වෙනස්වෙන මිනිසුන් ඉන්නා බව මාගේ සමහර ව්‍යාපෘති වලදී මට හැඟී ගිය බැවිනි. මොහුගේ බ්ලොක්ගල් සඳහා තවම...

හිසට සෙවනක් 2 – (ජූනි 3 ප්‍රගතිය) දැහැමිගම සෙනෙහසේ නිවහන (Part 01)

හිසට සෙවනක් 2 – (ජූනි 3 ප්‍රගතිය) දැහැමිගම සෙනෙහසේ නිවහන (Part 01)

මේ ගෙදර වැඩ වලින් බොහොමයක් දැන් අවසන්. දැන් දුවලා දෙන්නා කාමර බෙදාගෙන ඉන්නේ... හරි සතුටෙන් ඉන්නේ.... ගෙදර අය පදිංචි වෙන්න කලින් කොබෙයියෙක් කූඩුවක් හදාගෙන... 🙂 මේ පවුලේ සතුටට හේතුව ෆේස්බුක් මිතුරෝ.... අනික් හැම දේම වගේ කලු, සුදු සහ නිල් වර්ණයෙන් මේ නිවසත් වර්ණ...

හිසට සෙවනක් 12 | හිමාල අයියගෙනුයි, නයෝමි අක්කගෙනුයි [Nayomi N Himala] දරුවන් 6ක් ඉන්නා පවුලකට නිවහනක් (මැයි 18)

හිසට සෙවනක් 12 | හිමාල අයියගෙනුයි, නයෝමි අක්කගෙනුයි [Nayomi N Himala] දරුවන් 6ක් ඉන්නා පවුලකට නිවහනක් (මැයි 18)

මේ පවුල ඉන්නේ දියතලාව වෙළන්හින්න, කහඹිලිය ගමේ. පවුලේ දරුවෝ 6 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් පාසල් යනවා. 5 වෙනි පුතා උසස් පෙළ අවුරුද්දක් ගිහින් නතර වෙලා ආර්ථික ප්‍රශ්න නිසා. සාමාන්‍ය පෙළ A3, B2, C3 ක් අරන් තියෙනවා. අනික් දරුවෝ හැමෝමත් දක්ෂ දරුවෝ. පංතියේ 3, 7, 12 වගේ වෙලා...

හිසට සෙවනක් 6 – (මැයි 16 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන සහ වැසිකිලිය

හිසට සෙවනක් 6 – (මැයි 16 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන සහ වැසිකිලිය

අපේ අයියා දවස් ගාණක් කොළඹනේ හිටියේ. ඊට පස්සේ කුරුණෑගල, නුවරඑළිය හරහා අද සවස ආපහු ගෙදර ආවා. නමුත් මහන්සි නොබලා අයියා ගෙදර බලන්න ගියේ ඒක ඔහුගේ වගකීමක් නිසා. වැස්ස කියලා අපි කවදාවත් ප්‍රොජෙක්ට් නැවැත්තුවේ නැහැ. මතකනේ සමාජසත්කාර බුද්ධ මන්දිරය හදපු මාස දෙකේම වැස්සා. නමුත්...

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් දරුවන් 8 දෙනෙක් ඉන්න පවුලක් වෙනුවෙන් ආරම්භ කල “වාසනා Concrete Works”

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් දරුවන් 8 දෙනෙක් ඉන්න පවුලක් වෙනුවෙන් ආරම්භ කල “වාසනා Concrete Works”

උඩුබද්දාව බ්ලොක්ගල් වැඩපලේ වැඩ ආරම්භ කලා. දරුවන්ගේ තාත්තා පුදුම සතුටකින් ඉන්නේ. පිං දෙනවා හැමෝටම. දැන් ගඩොල් කපනවා. දවසට 100ක් වගේ තමා කපන්නේ. වැස්ස නිසා මේ ටිකේ පොඩ්ඩක් අපහසුයි. අනික එයත් අසනීපෙන්නේ. මාස 2ක් තිස්සේ විදුලිය ගන්න විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටියත් තාමත්...

හිසට සෙවනක් 6 – (මැයි 08 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන…

හිසට සෙවනක් 6 – (මැයි 08 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන…

කපරාරුව අවසන්. අද බිම බදාම කපලා අවසන් කරනවා. පොළොව සම්පූර්ණයෙන්ම කළු සිමෙන්ති වලින් මදිනවා. නිවස වටේටම පේමන්ට් එකක් සහ ඉදිරිපස වැරැන්ඩා එකක් සහිතව ගොඩ නගන්නේ. සියල්ල කලු සිමෙන්ති වලින් මදින අතර නිවස සුදු සහ නිල් වර්ණයෙන් වර්ණ ගැන්වෙනවා. දියතලාවට හොඳටම වැස්ස. නමුත් අද...

හිසට සෙවනක් 6 – (මැයි 04 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන

හිසට සෙවනක් 6 – (මැයි 04 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන

බොහෝ දුරට දැන් වැඩ අවසන්. මම අසනීපෙන් නිසා අයියා ගිහින් විස්තර බලලා ආවා. චිමිනිය කපරාරු කරන්න තියෙනවා. ඊට පස්සේ දොර ජනෙල් සවි කරන්න ඕන. පේමන්ට් එක දාන්නත් ඕන... Location : ජයමිණිපුර, දියතලාව   [gallery...