Select Page

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදී තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය Harsh B’nayaka අක්කගේ දුකේදී සැපේදී ඉන්න හොඳම යාලුවා Umanga Eshani Perera අක්කගේ උපන්දිනය වෙනුවෙන් අක්කට ඕනකලා විශේෂ පිංකමක් කරලා සුභ පතන්න. ඇත්තෙන්ම අපි මේ පිංකම සැලසුම් කලේ සති...

Read More

7 දෙනෙකුගෙන් යුත් අසරණ පවුලකට තමන්ගේ උපන්දිනය වෙනුවෙන් සවියක් වූ ෆේස්බුක් මිතුරා – Birthday Project 35

පාවහන් නිපැයුම් වැඩපල පිළිබඳව වැඩිදුරටත්…. මේ පවුල් 9 සිටින්නේ මැදවච්චිය පාඩිග්ගම සහ ඇටවීරගොල්ලෑව කියන ගම් වල. ගොඩක් අසරණ පවුල්. බොහොමයක් පවුල් වල දරුවන් 3 දෙනෙක් පමණ සිටිනවා. කාත් කවුරුවත් නැති අසරණ අයත් සිටිනවා. ඔවුන් එදාවේල සොයාගන්නේ බොහොමත්ම අමාරුවෙන්. ඉතිං අපි වෙනදා මෙන් ඔවුන්ට සති...

Read More

අසරණ පවුලකට ස්වයංරැකියාවක් වෙනුවෙන් ජුකී මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, දික්යාය, අන්දම්පහුව කියන ගමේ. මේ දරුවන්ගේ අම්මා ඉන්දිකා නිල්මිනී (34), තිස්ස කුමාර (36), ගෞරවී (6 වසර), දිනිති (3 වසර). අන්ත අසරණ පවුලක්. කුළී වැඩ කරලා ජීවත්වෙන්නේ. දරුවන්ගේ අම්මා සමහර දවස් වලට බයිට් කම්පැනියක වැඩ කරනවා. ඒත් දරුවන්ව බලාගන්න ඕන නිසා...

Read More

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට දිරියෙන් නැගී සිටින්න මහන මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, එගොඩවත්ත, හොරමණ්ඩිය කියන ගමේ. දුලනි සමන්ලතා (28), නුවන් මධුරංග (31) තේජාන් මදූෂ (3 වසර) සමලි විමන්සා (අවුරුදු 1 1/2) තව මේ ගෙදර දුලනි මහත්මියගේ අම්මා, තාත්තා සහ පුංචිද ජීවත් වෙනවා. හැමොම ජීවත්වෙන්නේ මහත්තයා දැනට කුලීවැඩ කරලා හම්බ කරන එකෙන්. තාත්තටත්...

Read More

ගින්නට හසුවී සැමදේ අහිමි වුණ පවුලට ස්වයංරැකියාවක් කරන්න සහය වූ ෆේස්බුක් මිතුරෝ

මේ ඉන්නේ ඊ.පී වාසනා ප්‍රනාන්දු (24), ආර්.ඩී. නිශාන්ත විජේසිරි (29), නිශාන් (අවුරුදු 2 1/2), සිතුමි (4), ධනංජය (9). ජීවත්වෙන්නේ නීරවිය, පොතානෙගම, පහල ගිරිබාව. ජීවත් වුනේ ගොවිතැන් කරලා. මැටි ගෙදරක ජීවත්වුනේ. නමුත් අවාසනාවකට වගේ මීට සති කිහිපයකට පෙර මේ නිවස විදුලි කාන්දුවක් නිසා ගිනිගෙන විනාශ වුනා....

Read More

නින්ද අහිමිව හඬන පුතුට සුවසේ නිදන්න ප්‍රතිකාර වලට යන වියදම් සොයාගන්න ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

මේ පවුල ඉන්නේ කුරුණෑගල, දොරටියාව ගමේ. පුතාගේ නම දුල්ෂාන් චමෝද. වයස අවුරුදු 10යි. මේ පුතාට ඇවිදින්න, කතා කරන්න බැහැ. ඉපදුන ගමන්ම කහ උණ හැදුනලු. දරුවා එක දිගට දින ගනන් නිදාගන්නේ නැතුව ඉන්නවලු. මහනුවර රෝහලෙන් එයට බෙහෙතක් (Extra Strength MELATONIN Night Time Sleep Aid) නිර්දේශ කරලා තියෙනවලු. ඒකත්...

Read More

අත් පා සතරම අහිමි ආබාධිත තරුණයාට ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Project ජීවනාලෝක (නාච්චදූව) – Family 05

මේ ඉන්නේ ආර්.ජී ජයලත් (23) උපතින්ම ආබාධිතයි. අත්පා සතරම නැහැ. ඉන්නේ අනුරාධපුර කාවරක්කුලම, ගල්කුලම කියන ප්‍රදේශයේ. පවුලේ අම්මයි, තාත්තයි, ආච්චියි, අයියයි, නංගිලා දෙන්නයි (ශාලිකා – 6 වසර, තක්ශිලා – 13 වසර) ඉන්නේ. ලොකු පුතා කුලී වැඩ කරනවා, අම්මා හේන් වල වැඩට යනවා. ඒ ලැබෙන සොච්චමෙන් තමා මේ...

Read More

පවුල් 10කට ස්වයංරැකියා ලබාදීමේ පළමු පියවර

“සහස්නා” ඇපරල් | “Sahasna” Apparel (A Virtuous Associate of Samajasathkara.lk) – Sustaining Rural Families අඩු ආදායම්ලාභී පවුල් වලට ස්වයංරැකියා ලබාදීමේ අරමුණින් සහ අඩු ආදායම් ලාභී පවුල් වල කාන්තාවන්ට රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් ආරම්භ කල සහස්නා ඇපරල් ජූලි මාසය තුල...

Read More

ඇස් පේන්නේ නැති මිහිරංග පුතාගේ පියාට ස්වයංරැකියාවකට සහය ෆේස්බුක් මිතුරන්ගෙන්… (ඉබ්බාගමුව)

මේ කවුද කියලා මගේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ට අඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැනේ. අපි අද සවස 5ට මේ අයව බලන්න ගියා. මේ පියාගේ ඉල්ලීම මත ස්වයංරැකියාවක් සඳහා පින්තූර කාඩ් 800ක්, වෝල් ස්ටිකර් 15ක් සහ පෙන් හෝල්ඩර්ස් 10ක් ලබාදුන්නා. මේවා විකිණීමෙන් මොහුට ශුද්ධ ලාභය රු.75,000ක් පමණ ලබන්න පුලුවන්. මම ඔහුට විවිධ...

Read More

ෆේස්බුක් මිත්‍රත්වයේ ශක්තියෙන් ආරම්භ කල දිනෙන් දින දියුණුවට පත්වෙන රම්‍යා (ARS) ඇපරල්ස්

ගමේ කඩේට රෙදි මහලා දමපු රම්‍යාලතා දැන් ෆේස්බුක් එකේ මිතුරන්ගේ උදව්වෙන් රම්‍යා ඇපරල්ස් මගින් ශ්‍රාවස්තිපුර ඇඟලුම් සාප්පු කිහිපයකට ඇඳුම් මහලා දමන්න පටන් අරන්. අපි මේ අයට බඩු අරන් දීලා දැන් දින 13ක් වෙනවා. එදා සිට අද වෙනකම් පාන්දර වෙනකම් දෙදෙනාම වැඩ කරලා කඩ කිහිපයකට ඇඳුම් දාලා රු.15,000ක ආදායමක්...

Read More

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් දරුවන් 8 දෙනෙක් ඉන්න පවුලක් වෙනුවෙන් ආරම්භ කල “වාසනා Concrete Works”

ඔයාලට මතකනේ අපි මේ අයට බ්ලොක්ගල් වැඩපලක් දාලා දුන්නා. මීට කලින් පවුල් වලට අපි නිවස හදලා තමයි ස්වයංරැකියාවක් ලබාදුන්නේ. මෙහි තත්වයේ අපි පොඩි වෙනසක් කලේ මුදල් හමුවේ වෙනස්වෙන මිනිසුන් ඉන්නා බව මාගේ සමහර ව්‍යාපෘති වලදී මට හැඟී ගිය බැවිනි. මොහුගේ බ්ලොක්ගල් සඳහා තවම වෙළඳපලක් නිර්මාණය වෙලා නැහැ. ඔහු...

Read More

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් දරුවන් 8 දෙනෙක් ඉන්න පවුලක් වෙනුවෙන් ආරම්භ කල “වාසනා Concrete Works”

උඩුබද්දාව බ්ලොක්ගල් වැඩපලේ වැඩ ආරම්භ කලා. දරුවන්ගේ තාත්තා පුදුම සතුටකින් ඉන්නේ. පිං දෙනවා හැමෝටම. දැන් ගඩොල් කපනවා. දවසට 100ක් වගේ තමා කපන්නේ. වැස්ස නිසා මේ ටිකේ පොඩ්ඩක් අපහසුයි. අනික එයත් අසනීපෙන්නේ. මාස 2ක් තිස්සේ විදුලිය ගන්න විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටියත් තාමත් දීලා නැහැ. ගෙදරින් වයර් එකක්...

Read More