Select Page

හිසට සෙවනක් වැඩසටහන

වලිප්පුව හැදෙන දරුවන් දෙදෙනෙක් ඉන්න මේ පවුලට අපි නිවසක් හදාගෙන යනවා. තව සතියකින් වගේ වැඩ අවසන් වෙනවා. මැදවච්චිය/කැබිතිගොල්ලෑව කොරෝනා ප්‍රශ්න නිසා ආසන්නයේ පවුල් කිහිපයක් නිරෝධායනය කරලා. ඉතිං දවස් කිහිපයකට වැඩ නතර කලා… මේ නිවසට මුලින් සෝලර් පැනල් හරහා විදුලිය ලබාදෙන්න කටයුතු සූදානම් කලත්. නිවස...

Read More

දරුවෝ 3 දෙනෙක් එක්ක කඩාවැටුණ ගෙදරක ඉන්න අසරණ පවුලට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් ගොඩනගන සෙනෙහසේ නිවහන – හිසට සෙවනක් 9 (ජූලි 17 ප්‍රගතිය)

නිවස කපරාරු කර අවසන්. පේමන්ට් එකේ 20%ක් විතර අවසන් කරන්න තියේ. බිම සිමෙන්ති දාන්න තියේ. දොර, ජනෙල් සවි කරන්න තියේ. දරුවෝ ගොඩක් සතුටෙන් ඉන්නේ. වැඩ කෙරෙන වේගය ගැනනම් මගේ සතුටක් නැහැ. ඒත් ඉතිං මට ඒ වෙනුවෙන් කරන දෙයක් නැහැ. සතිපතා වියදම් කරගෙන බලන්න එන්න වෙනවා. මොකද එක සතියක් නාවොත් වැඩ නතර වෙනවා. ;-(...

Read More

හිසට සෙවනක් 2 – (ජූනි 3 ප්‍රගතිය) දැහැමිගම සෙනෙහසේ නිවහන (Part 01)

මේ ගෙදර වැඩ වලින් බොහොමයක් දැන් අවසන්. දැන් දුවලා දෙන්නා කාමර බෙදාගෙන ඉන්නේ… හරි සතුටෙන් ඉන්නේ…. ගෙදර අය පදිංචි වෙන්න කලින් කොබෙයියෙක් කූඩුවක් හදාගෙන… 🙂 මේ පවුලේ සතුටට හේතුව ෆේස්බුක් මිතුරෝ…. අනික් හැම දේම වගේ කලු, සුදු සහ නිල් වර්ණයෙන් මේ නිවසත් වර්ණ ගැන්වෙනවා…...

Read More

හිසට සෙවනක් 12 | හිමාල අයියගෙනුයි, නයෝමි අක්කගෙනුයි [Nayomi N Himala] දරුවන් 6ක් ඉන්නා පවුලකට නිවහනක් (මැයි 18)

මේ පවුල ඉන්නේ දියතලාව වෙළන්හින්න, කහඹිලිය ගමේ. පවුලේ දරුවෝ 6 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් පාසල් යනවා. 5 වෙනි පුතා උසස් පෙළ අවුරුද්දක් ගිහින් නතර වෙලා ආර්ථික ප්‍රශ්න නිසා. සාමාන්‍ය පෙළ A3, B2, C3 ක් අරන් තියෙනවා. අනික් දරුවෝ හැමෝමත් දක්ෂ දරුවෝ. පංතියේ 3, 7, 12 වගේ වෙලා තියෙනවා. දරුවගේ පියා කඩේක උදව්වට...

Read More

හිසට සෙවනක් 6 – (මැයි 16 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන සහ වැසිකිලිය

අපේ අයියා දවස් ගාණක් කොළඹනේ හිටියේ. ඊට පස්සේ කුරුණෑගල, නුවරඑළිය හරහා අද සවස ආපහු ගෙදර ආවා. නමුත් මහන්සි නොබලා අයියා ගෙදර බලන්න ගියේ ඒක ඔහුගේ වගකීමක් නිසා. වැස්ස කියලා අපි කවදාවත් ප්‍රොජෙක්ට් නැවැත්තුවේ නැහැ. මතකනේ සමාජසත්කාර බුද්ධ මන්දිරය හදපු මාස දෙකේම වැස්සා. නමුත් අපි වැඩ කලා. අවශ්‍යතාවය...

Read More

හිසට සෙවනක් 6 – (මැයි 08 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන…

කපරාරුව අවසන්. අද බිම බදාම කපලා අවසන් කරනවා. පොළොව සම්පූර්ණයෙන්ම කළු සිමෙන්ති වලින් මදිනවා. නිවස වටේටම පේමන්ට් එකක් සහ ඉදිරිපස වැරැන්ඩා එකක් සහිතව ගොඩ නගන්නේ. සියල්ල කලු සිමෙන්ති වලින් මදින අතර නිවස සුදු සහ නිල් වර්ණයෙන් වර්ණ ගැන්වෙනවා. දියතලාවට හොඳටම වැස්ස. නමුත් අද රෑ මම කොළඹ යන්න ඕන නිසා යන්න...

Read More

හිසට සෙවනක් 6 – (මැයි 04 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන

බොහෝ දුරට දැන් වැඩ අවසන්. මම අසනීපෙන් නිසා අයියා ගිහින් විස්තර බලලා ආවා. චිමිනිය කපරාරු කරන්න තියෙනවා. ඊට පස්සේ දොර ජනෙල් සවි කරන්න ඕන. පේමන්ට් එක දාන්නත් ඕන… Location : ජයමිණිපුර, දියතලාව...

Read More