Select Page

අසරණ දරුවෙක්ට පාසල් බෑග් එකක් පරිත්‍යාග කිරීම (රු.1,250-1,450*)

අද ලංකාවේ දුෂ්කර පළාත්වල අසරණ දරුවෝ ඉන්නවා පාසල් ගෙනියන්න බෑග් එකක්වත් නැති. ඉතිං ඒ වගේ අසරණ…

රු 0 of රු 145,000 raised
bags 1

අසරණ දරුවෙක්ට පාසල් බෑග් එකක් පරිත්‍යාග කිරීම (රු.1,250-1,450*)

රු 0 of රු 145,000 raised

අද ලංකාවේ දුෂ්කර පළාත්වල අසරණ දරුවෝ ඉන්නවා පාසල් ගෙනියන්න බෑග් එකක්වත් නැති. ඉතිං ඒ වගේ අසරණ දරුවෙක්ට අපි පාසල් බෑග් එකක් පරිත්‍යාග කරමුද?
* දරුවා ඉගෙන ගන්නා වසර සහ අප බෑග් මිළදී ගන්නා නගරය අනුව බොහෝවිට මිළ වෙනස් විය හැක.

පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක/එක් වැඩසටහනක මිළ/වියදම වන අතර ඔබට අවශ්‍යයි නම් එහි වෙනත් ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති Drop-down Menu හෝ Button එකක් ක්ලික් කර ඔබට අවශ්‍ය අයිතම ප්‍රමාණයක් තෝරාගත හැක. තෝරාගන්නා අයිතම ප්‍රමාණය අනුව යන වියදම ඔබට බලාගත හැක.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

* තරු ලකුණු යොදා ඇති ඒවා අනිවාර්යයෙන්ම පිරවිය යුතුය. අනෙක් විස්තර පිරවීම ඔබගේත් අපගේත් කාලය ඉතිරි කරන අතර එමගින් ව්‍යාපෘතිය සිදු කිරීමට අවශ්‍ය සියලුම කරුණු පහසුවෙන් අප වෙත ලැබේ.

රු
Personal Info

ඉහත ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබගේ පෝස්ට් එක පළ කිරීමට අපහසු බවද කරුණාවෙන් සළකන්න. එමෙන්ම ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඉහතින් ඇතුලත් කරන්න. පහතින් ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න..
Reason for the Donation - මෙම ව්‍යාපෘතිය සිදු කරන හේතුව
Dedicate this Donation / ඔබ මේ ව්‍යාපෘතිය සිදු කරන්නේ කා වෙනුවෙන්ද ?
ඔබ මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ කාහට පිං ලබාදීමටද, කාහට ආශිර්වාද කිරීමටද යන්න මෙහි සඳහන් කරන්න. මෙම තොරතුරු අපි අදාල පරිත්‍යාගය සිදු කිරීමේදී ප්‍රතිලාභියා හට දැනුම් දෙනු ලැබේ.
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods
Date of the Project - ව්‍යාපෘතිය සිදුකල යුතු දිනය
ඔබගේ උපන්දිනය, සංවත්සර දිනය හෝ මෙම ව්‍යාපෘතිය සිදුකල යුතු දිනය පහතින් තෝරන්න. සමහර ව්‍යාපෘති අප අදාල දිනයට කලින් සිදු කරන අතර ඔබ තෝරන දිනයට ෆේස්බුක් පෝස්ට් එක අප්ලෝඩ් කරනු ලැබේ. සමහර ව්‍යාපෘති අදාල දිනයටම සිදු කල නොහැකි බව කරුණාවෙන් සළකන්න.
Additional Info - අමතර තොරතුරු
ඔබගේ ව්‍යාපෘතියට අදාල පොස්ට් එකෙහි අමතරව සදහන් කලයුතු කරුණු හෝ මෙම පිංකමට ඔබට අමතරව තවත් අය දායකත්වය දක්වනවානම් ඒ අයගේ ෆේස්බුක් නම්ද සදහන් කරන්න.
Volunteering - වැඩසටහනට ශ්‍රමදායකත්වය දැක්වීම
ඔබට ඔබ මූල්‍ය දායකත්වය දක්වන ව්‍යාපෘතියට පැමිණ ශ්‍රම දායකත්වය දැක්විය හැක. සාමාන්‍යයෙන් අපි දිනකට ව්‍යාපෘති 20-50ත් අතර ප්‍රමාණයක් සිදුකරයි. බොහෝදුරට මේ ව්‍යාපෘති අම්පාර, මොණරාගල, පොළොන්නරුව, මහියංගනය, අනුරාධපුරය, පුත්තලම වැනි ප්‍රදේශ වල සිදු කරනු ලබන අතර අප ව්‍යාපෘතිය සංවිධානය කරන දිනට ඔබට පැමිණිය හැක. 0703366488 අංකයෙන් වැඩි විස්තර ලබාගන්න.
Tagging Instructions - පෝස්ට් එක ටැග් කිරීම පිළිබදව උපදෙස්
Donate to SamajaSathkara.lk - පදනමට ආධාර කිරීම
ඔබ කැමතිනම් අමතර මුදලක් සමාජසත්කාර පදනමේ එදිනෙදා වියදම් වෙනුවෙන් පරිත්‍යාග කල හැක. එය අනිවාර්යය නොවන බව කරුණාවෙන් සළකන්න. මෙම ආධාරය සිදුකලද, නොකලද අප ඔබගේ ව්‍යාපෘතිය සිදුකරනු ලැබේ. ඔබ පහත මුදලක් සදහන් කලහොත් එය මුළු මුදලට එකතු නොවන අතර අගයන් දෙක එකතුකර තැන්පත් කරන්න. ඔබ පදනමට ලබාදෙන ආධාර අපි භාවිතා කරන්නේ කුමක් සඳහාද - More Details  

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

Terms

Donation Total: රු 1,450

{amount} donation plus {fee_amount} to help cover fees.

අසරණ දරුවෙක්ට මධ්‍යම ප්‍රමාණයේ පොත් කට්ටලයක් පරිත්‍යාග කිරීම (රු.600)

පොත්, පෑන්, පැන්සල්, කෑම පෙට්ටි, වතුර බෝතල් වැනි පාසල් උපකරණ ටිකවත් ගන්න බැරි දරුවෝ අද රටේ…

රු 2,400 of රු 60,000 raised
books medium

අසරණ දරුවෙක්ට මධ්‍යම ප්‍රමාණයේ පොත් කට්ටලයක් පරිත්‍යාග කිරීම (රු.600)

රු 2,400 of රු 60,000 raised

පොත්, පෑන්, පැන්සල්, කෑම පෙට්ටි, වතුර බෝතල් වැනි පාසල් උපකරණ ටිකවත් ගන්න බැරි දරුවෝ අද රටේ ඉන්නවා. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. අන්න ඒ වගේ අසරණ පවුලක දරුවෙක්ට ඔබට හැකි අයුරින් අතේ ඇති මුදලින් පාසල් උපකරණ පරිත්‍යාග කරන්න ඔබත් එකතු වෙන්න කැමතිද ?

සැ.යු : අප ආධාර බෙදාදෙන අවස්ථාවේ අප සතුව මේ වටිනාකමකට සරිලන භාණ්ඩ නොතිබුණහොත් අපි වෙනත් වටිනාකම් වලින් ඔබගේ මුලු වටිනාකමට සරිලන්න භාණ්ඩ පරිත්‍යාග කරනු ලැබේ.

පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක/එක් වැඩසටහනක මිළ/වියදම වන අතර ඔබට අවශ්‍යයි නම් එහි වෙනත් ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති Drop-down Menu හෝ Button එකක් ක්ලික් කර ඔබට අවශ්‍ය අයිතම ප්‍රමාණයක් තෝරාගත හැක. තෝරාගන්නා අයිතම ප්‍රමාණය අනුව යන වියදම ඔබට බලාගත හැක.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

* තරු ලකුණු යොදා ඇති ඒවා අනිවාර්යයෙන්ම පිරවිය යුතුය. අනෙක් විස්තර පිරවීම ඔබගේත් අපගේත් කාලය ඉතිරි කරන අතර එමගින් ව්‍යාපෘතිය සිදු කිරීමට අවශ්‍ය සියලුම කරුණු පහසුවෙන් අප වෙත ලැබේ.

රු
Personal Info

ඉහත ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබගේ පෝස්ට් එක පළ කිරීමට අපහසු බවද කරුණාවෙන් සළකන්න. එමෙන්ම ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඉහතින් ඇතුලත් කරන්න. පහතින් ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න..
Reason for the Donation - මෙම ව්‍යාපෘතිය සිදු කරන හේතුව
Dedicate this Donation / ඔබ මේ ව්‍යාපෘතිය සිදු කරන්නේ කා වෙනුවෙන්ද ?
ඔබ මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ කාහට පිං ලබාදීමටද, කාහට ආශිර්වාද කිරීමටද යන්න මෙහි සඳහන් කරන්න. මෙම තොරතුරු අපි අදාල පරිත්‍යාගය සිදු කිරීමේදී ප්‍රතිලාභියා හට දැනුම් දෙනු ලැබේ.
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods
Date of the Project - ව්‍යාපෘතිය සිදුකල යුතු දිනය
ඔබගේ උපන්දිනය, සංවත්සර දිනය හෝ මෙම ව්‍යාපෘතිය සිදුකල යුතු දිනය පහතින් තෝරන්න. සමහර ව්‍යාපෘති අප අදාල දිනයට කලින් සිදු කරන අතර ඔබ තෝරන දිනයට ෆේස්බුක් පෝස්ට් එක අප්ලෝඩ් කරනු ලැබේ. සමහර ව්‍යාපෘති අදාල දිනයටම සිදු කල නොහැකි බව කරුණාවෙන් සළකන්න.
Additional Info - අමතර තොරතුරු
ඔබගේ ව්‍යාපෘතියට අදාල පොස්ට් එකෙහි අමතරව සදහන් කලයුතු කරුණු හෝ මෙම පිංකමට ඔබට අමතරව තවත් අය දායකත්වය දක්වනවානම් ඒ අයගේ ෆේස්බුක් නම්ද සදහන් කරන්න.
Volunteering - වැඩසටහනට ශ්‍රමදායකත්වය දැක්වීම
ඔබට ඔබ මූල්‍ය දායකත්වය දක්වන ව්‍යාපෘතියට පැමිණ ශ්‍රම දායකත්වය දැක්විය හැක. සාමාන්‍යයෙන් අපි දිනකට ව්‍යාපෘති 20-50ත් අතර ප්‍රමාණයක් සිදුකරයි. බොහෝදුරට මේ ව්‍යාපෘති අම්පාර, මොණරාගල, පොළොන්නරුව, මහියංගනය, අනුරාධපුරය, පුත්තලම වැනි ප්‍රදේශ වල සිදු කරනු ලබන අතර අප ව්‍යාපෘතිය සංවිධානය කරන දිනට ඔබට පැමිණිය හැක. 0703366488 අංකයෙන් වැඩි විස්තර ලබාගන්න.
Tagging Instructions - පෝස්ට් එක ටැග් කිරීම පිළිබදව උපදෙස්
Donate to SamajaSathkara.lk - පදනමට ආධාර කිරීම
ඔබ කැමතිනම් අමතර මුදලක් සමාජසත්කාර පදනමේ එදිනෙදා වියදම් වෙනුවෙන් පරිත්‍යාග කල හැක. එය අනිවාර්යය නොවන බව කරුණාවෙන් සළකන්න. මෙම ආධාරය සිදුකලද, නොකලද අප ඔබගේ ව්‍යාපෘතිය සිදුකරනු ලැබේ. ඔබ පහත මුදලක් සදහන් කලහොත් එය මුළු මුදලට එකතු නොවන අතර අගයන් දෙක එකතුකර තැන්පත් කරන්න. ඔබ පදනමට ලබාදෙන ආධාර අපි භාවිතා කරන්නේ කුමක් සඳහාද - More Details  

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

Terms

Donation Total: රු 600

{amount} donation plus {fee_amount} to help cover fees.

අසරණ දරුවෙක්ට සෙල්ලම් බඩුවක් පරිත්‍යාග කිරීම (රු.250)

සෙල්ලම් බඩු වලට පොඩ්ඩො විතරක් නෙමේ අපි හැමෝම ආසයි. දරුවන්ගේ ඇස් සතුටෙන් දිළිසෙනවා සෙල්ලම් බඩුවක් දැක්කහම.…

රු 0 of රු 25,000 raised
toys

අසරණ දරුවෙක්ට සෙල්ලම් බඩුවක් පරිත්‍යාග කිරීම (රු.250)

රු 0 of රු 25,000 raised

සෙල්ලම් බඩු වලට පොඩ්ඩො විතරක් නෙමේ අපි හැමෝම ආසයි. දරුවන්ගේ ඇස් සතුටෙන් දිළිසෙනවා සෙල්ලම් බඩුවක් දැක්කහම. ඒත් දුප්පත් පවුල් වල අම්මලා, තාත්තලාට දරුවන්ට සෙල්ලම් බඩු අරන් දෙන්න වියදම් කරන්න සල්ලි නැහැ. මොකද එයාලා මහන්සි වෙන්නෙ දරුවන්ව සතුටු කරන දේවල්වලට වඩා එදා වේල හොයාගන්න, දරුවො බඩගින්නේ නොතියා ඉන්න. ඔබගේ උපන්දිනය වෙනුවෙන් හෝ වෙනත් හේතුවක් වෙනුවෙන් ඔබට පුලුවන් මේ පිංකමට දායක වෙන්න. අසරණ දිළිදු දරුවෙක්ට සෙල්ලම් බඩුවක් පරිත්‍යාග කරන්න ඔබත් එකතු වෙන්න.

පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක/එක් වැඩසටහනක මිළ/වියදම වන අතර ඔබට අවශ්‍යයි නම් එහි වෙනත් ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති Drop-down Menu හෝ Button එකක් ක්ලික් කර ඔබට අවශ්‍ය අයිතම ප්‍රමාණයක් තෝරාගත හැක. තෝරාගන්නා අයිතම ප්‍රමාණය අනුව යන වියදම ඔබට බලාගත හැක.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

* තරු ලකුණු යොදා ඇති ඒවා අනිවාර්යයෙන්ම පිරවිය යුතුය. අනෙක් විස්තර පිරවීම ඔබගේත් අපගේත් කාලය ඉතිරි කරන අතර එමගින් ව්‍යාපෘතිය සිදු කිරීමට අවශ්‍ය සියලුම කරුණු පහසුවෙන් අප වෙත ලැබේ.

රු
Personal Info

ඉහත ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබගේ පෝස්ට් එක පළ කිරීමට අපහසු බවද කරුණාවෙන් සළකන්න. එමෙන්ම ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඉහතින් ඇතුලත් කරන්න. පහතින් ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න..
Reason for the Donation - මෙම ව්‍යාපෘතිය සිදු කරන හේතුව
Dedicate this Donation / ඔබ මේ ව්‍යාපෘතිය සිදු කරන්නේ කා වෙනුවෙන්ද ?
ඔබ මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ කාහට පිං ලබාදීමටද, කාහට ආශිර්වාද කිරීමටද යන්න මෙහි සඳහන් කරන්න. මෙම තොරතුරු අපි අදාල පරිත්‍යාගය සිදු කිරීමේදී ප්‍රතිලාභියා හට දැනුම් දෙනු ලැබේ.
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods
Date of the Project - ව්‍යාපෘතිය සිදුකල යුතු දිනය
ඔබගේ උපන්දිනය, සංවත්සර දිනය හෝ මෙම ව්‍යාපෘතිය සිදුකල යුතු දිනය පහතින් තෝරන්න. සමහර ව්‍යාපෘති අප අදාල දිනයට කලින් සිදු කරන අතර ඔබ තෝරන දිනයට ෆේස්බුක් පෝස්ට් එක අප්ලෝඩ් කරනු ලැබේ. සමහර ව්‍යාපෘති අදාල දිනයටම සිදු කල නොහැකි බව කරුණාවෙන් සළකන්න.
Additional Info - අමතර තොරතුරු
ඔබගේ ව්‍යාපෘතියට අදාල පොස්ට් එකෙහි අමතරව සදහන් කලයුතු කරුණු හෝ මෙම පිංකමට ඔබට අමතරව තවත් අය දායකත්වය දක්වනවානම් ඒ අයගේ ෆේස්බුක් නම්ද සදහන් කරන්න.
Volunteering - වැඩසටහනට ශ්‍රමදායකත්වය දැක්වීම
ඔබට ඔබ මූල්‍ය දායකත්වය දක්වන ව්‍යාපෘතියට පැමිණ ශ්‍රම දායකත්වය දැක්විය හැක. සාමාන්‍යයෙන් අපි දිනකට ව්‍යාපෘති 20-50ත් අතර ප්‍රමාණයක් සිදුකරයි. බොහෝදුරට මේ ව්‍යාපෘති අම්පාර, මොණරාගල, පොළොන්නරුව, මහියංගනය, අනුරාධපුරය, පුත්තලම වැනි ප්‍රදේශ වල සිදු කරනු ලබන අතර අප ව්‍යාපෘතිය සංවිධානය කරන දිනට ඔබට පැමිණිය හැක. 0703366488 අංකයෙන් වැඩි විස්තර ලබාගන්න.
Tagging Instructions - පෝස්ට් එක ටැග් කිරීම පිළිබදව උපදෙස්
Donate to SamajaSathkara.lk - පදනමට ආධාර කිරීම
ඔබ කැමතිනම් අමතර මුදලක් සමාජසත්කාර පදනමේ එදිනෙදා වියදම් වෙනුවෙන් පරිත්‍යාග කල හැක. එය අනිවාර්යය නොවන බව කරුණාවෙන් සළකන්න. මෙම ආධාරය සිදුකලද, නොකලද අප ඔබගේ ව්‍යාපෘතිය සිදුකරනු ලැබේ. ඔබ පහත මුදලක් සදහන් කලහොත් එය මුළු මුදලට එකතු නොවන අතර අගයන් දෙක එකතුකර තැන්පත් කරන්න. ඔබ පදනමට ලබාදෙන ආධාර අපි භාවිතා කරන්නේ කුමක් සඳහාද - More Details  

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

Terms

Donation Total: රු 250

{amount} donation plus {fee_amount} to help cover fees.

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම්…

රු 0 of රු 500,000 raised
sslk

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.

සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.

අසරණ පවුල් කිහිපයකට ස්වයං රැකියා ලබාදීම

එදා වේල කන්න නැතිව කහට උගුරක් බීලා දවස ගෙවාගන්න, අමාරුවෙන් තමන්ගේ දරුවෝ පාසල් යවන පවුල් ඕනෑ…

රු 0 of රු 500,000 raised
swayanrakiya 2

අසරණ පවුල් කිහිපයකට ස්වයං රැකියා ලබාදීම

රු 0 of රු 500,000 raised

එදා වේල කන්න නැතිව කහට උගුරක් බීලා දවස ගෙවාගන්න, අමාරුවෙන් තමන්ගේ දරුවෝ පාසල් යවන පවුල් ඕනෑ තරම් අද ලංකාවේ ඉන්නවා.

පසුගිය වසර කිහිපයම අපි හිතුවේ දිගින් දිගටම අපි උදව් කිරිමකින් තොරව අසරණ මිනිසුන්ට නැගී සිටින්නට ක්‍රමයක් හදලා දෙන්නේ කොහොමද කියලා. 2019 වසරේ සමාජසත්කාර.lk වෙතින් ආරම්භ කල ස්වයංරැකියා.lk  හරහා අපි තීරණය කලා අපට මුණගැසෙන  වඩාත් අවශ්‍යතා ඇති පවුල් තෝරාගෙන ඔවුන්ට ස්වයංරැකියා ලබාදෙන්න.

නිවසේ සිට හෝ සති පොළවල් වල, නිවසෙන් නිවසට ගොස් හෝ ප්‍රධාන මාර්ගයක් අසල සිට විකිණීමට හෝ අවැසි භාණ්ඩ ලබාදීමට හෝ නොඑසේනම් අවශ්‍ය කරන මැෂින් හෝ උපකරණ ලබාදීමට අප බලාපොරොත්තුව වෙනවා. දැනට ස්වයංරැකියා.lk හි නිෂ්පාදන සහ බෙදාහැරීම් (Re-branding Items) වෙන්නේ පහත සදහන් ඒවා වේ.

1. පාවහන්
2. සෙල්ලම් බඩු
3. පාපිසි
4. අත් බෑග්
5. ඇදුම්

ඊට අමතරව පහත මැෂින් හෝ උපකරණද අප පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුව වනවා.

1. මහන මැෂින්
2. බ්ලොක් ගල් හදන මැෂින්
3. තණකොල කපන මැෂින්
4. දොඩම් බීම කඩ සදහා අවශ්‍ය උපකරණ
5. හදුන්කූරු හදන මැෂින්
6. කෑම කරත්ත
7. බයිසිකල්

ඔබට අසරණ පවුලකට ස්වයං රැකියාවක් වෙනුවෙන් කැමති මුදලක් පරිත්‍යාග කල හැක. අප ඔබගේ පරිත්‍යාගය මෙහි සදහන් පවුල් සියල්ලක් වෙනුවෙන්ම වෙන් කරන අතර ඔබට අවශ්‍යයි නම් තනි පවුලක් බාරගත හැක. ඒ සදහා ෆේස්බුක් එකෙහි සදහන් අදාල පවුල වෙනුවෙන් සදහන් කර ඇති සම්පූර්ණ මුදල පහත සදහන් කරන්න.

ස්වයංරැකියා ව්‍යාපෘතියක් සදහා යම් කාලයක් ගත වෙන අතර ඔබ සියලුම දෙනා  පොරොන්දු වන මුදල තැන්පත් කල පසු අප අදාල භාණ්ඩ නිෂ්පාදනය සදහා සමාජසත්කාර සමග සම්බන්ධ වූ තෝරාගත් ස්වයංරැකියා භාණ්ඩ නිෂ්පාදන කණ්ඩායම් වෙත අප විසින් මුදල් ලබාදෙනු ලැබේ. ඔවුන් සති 3-8ත් අතර කාලයකදී අපට භාණ්ඩ ලබාදීමට පොරොන්දු වී ඇති අතර ඉන්පසු අප ව්‍යාපෘතිය සිදු කරනු ලැබේ.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Project Details
ෆේස්බුක් හි සදහන් අදාල පවුලේ හෝ ව්‍යාපෘතියේ අංකය පහතින් තෝරන්න. නොඑසේනම් "ඕනෑම අසරණ පවුලක්" යන්න තෝරන්න. අවශ්‍යයි නම් පවුල් කිහිපයක් වුවද එක අර තෝරා ගත හැක.
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods
Additional Info - අමතර තොරතුරු
ඔබගේ ව්‍යාපෘතියට අදාල පොස්ට් එකෙහි අමතරව සදහන් කලයුතු කරුණු හෝ මෙම පිංකමට ඔබට අමතරව තවත් අය දායකත්වය දක්වනවානම් ඒ අයගේ ෆේස්බුක් නම්ද සදහන් කරන්න.

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

Terms

Donation Total: රු 2,500

{amount} donation plus {fee_amount} to help cover fees.

උමංකදුර ගමේ අසරණ දරුවෙක්ට සෙල්ලම් බඩුවක් පරිත්‍යාග කිරීම (රු.250)

සෙල්ලම් බඩු වලට පොඩ්ඩෝ විතරක් නෙමේ අපි හැමෝම ආසයි. දරුවන්ගේ ඇස් සතුටෙන් දිළිසෙනවා සෙල්ලම් බඩුවක් දැක්කහම. උමංකදුර…

රු 0 of රු 18,000 raised
toys1

උමංකදුර ගමේ අසරණ දරුවෙක්ට සෙල්ලම් බඩුවක් පරිත්‍යාග කිරීම (රු.250)

රු 0 of රු 18,000 raised

සෙල්ලම් බඩු වලට පොඩ්ඩෝ විතරක් නෙමේ අපි හැමෝම ආසයි. දරුවන්ගේ ඇස් සතුටෙන් දිළිසෙනවා සෙල්ලම් බඩුවක් දැක්කහම. උමංකදුර ගමේ  දුප්පත් පවුල් වල අම්මලා, තාත්තලාට දරුවන්ට සෙල්ලම් බඩු අරන් දෙන්න වියදම් කරන්න සල්ලි නැහැ. මොකද එයාලා මහන්සි වෙන්නෙ දරුවන්ට සතුටු කරන දේවලට වඩා එදා වේල හොයාගන්න. දරුවෝ බඩගින්නේ නොතියා ඉන්න. අසරණ දිළිදු දරුවෙක්ට සෙල්ලම් බඩුවක් පරිත්‍යාග කරන්න ඔබත් එකතු වෙන්න. ළදරුවොත් සමග 5 වසර දක්වා දරුවෝ 72ක් පමණ ඉන්නවා.

පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක මිළ වන අතර ඔබට අවශ්‍යයි නම් එහි වෙනත් ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති Drop-down Menu එකෙන් ඔබට අවශ්‍ය අයිතම ප්‍රමාණයක් තෝරාගත හැක. තෝරාගන්නා අයිතම ප්‍රමාණය අනුව යන වියදම ඔබට බලාගත හැක.

පරිත්‍යාග මුදල තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න. ඉන්පසු Personal Info යටතේ ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබව අපිට පසුව සම්බන්ධ කරගැනීමට අපහසු වන බවද කරුණාවෙන් සළකන්න.

ඉන්පසු ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඇතුලත් කරන්න. ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න. සියල්ල අවසානයේ Danesh Maduranga Edirisooriya ප්‍රොෆයිල් එකට මැසෙන්ජර් ඔස්සේ පණිවිඩයක්  එවන්න.

රු
Personal Info

Donation Details
Donation Details යටතේ "Reason for the Donation" කොටුවෙහි ඔබ මේ පිංකමට සම්බන්ධ වන හේතුව හෝ ඔබට පිං / ආශිර්වාද ලබා දෙන්න අවශ්‍ය අයගේ විස්තර සඳහන් කරන්න.
Donation Method යටතේ ඔබ මුදල් තැන්පත් කරන්නට බලාපොරොත්තුව වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. මතක තියාගන්න මෙම පද්ධතියෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් එවිය නොහැකි අතර ඔබ තෝරාගන්නා ගිණුමකට මුදල් තැන්පත් කල යුතුය.
ඉන්පසු "Agreed to Terms | කොන්දේසි වලට එකඟයි" යන්න තොරන්න.
සියල්ල අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.
ඉන්පසු ඔබ තෝරාගත් ක්‍රමය යටතේ මුදල් හැකි ඉක්මනින් තැන්පත් කරන්න කාරුණික වන්න. බැංකු ගිණුම් විස්තර ඔබට ඊමේල් පණිවිඩයකින් ලැබෙනු ඇති අතර, නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න.
ආධාරය තැන්පත් කල පසු ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ එය අපට දැනුම් දෙන්න අමතක නොකරන්න.

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

Terms

Donation Total: රු 250

{amount} donation plus {fee_amount} to help cover fees.

උමංකදුර ගමේ අසරණ පවුල් කිහිපයකට ස්වයං රැකියා ලබාදීම (Not Available)

2017 වසරේද 2018 වසරේද අපි මේ පවුල් වලට තාවකාලිකව උදව් කලා. පසුගිය වසර දෙකම අපි හිතුවේ…

රු 0 of රු 250,000 raised
swayanrakiya

උමංකදුර ගමේ අසරණ පවුල් කිහිපයකට ස්වයං රැකියා ලබාදීම (Not Available)

රු 0 of රු 250,000 raised

2017 වසරේද 2018 වසරේද අපි මේ පවුල් වලට තාවකාලිකව උදව් කලා. පසුගිය වසර දෙකම අපි හිතුවේ දිගින් දිගටම අපි උදව් කිරිමකින් තොරව මොවුන්ට නැගී සිටින්නට ක්‍රමයක් හදලා දෙන්නේ කොහොමද කියලා. 2019 වසරේ සමාජසත්කාර.lk වෙතින් ආරම්භ කල ස්වයංරැකියා.lk  හරහා අපි තීරණය කලා ඔවුන්ගෙන් වඩාත් අවශ්‍යතා ඇති පවුල් කිහිපයක් තෝරාගෙන ඔවුන්ට ස්වයංරැකියා ලබාදෙන්න. තවමත් ඔවුන් සමග මේ පිළිබඳව සාකච්ඡා කරමින් පවතින අතර එකඟතාවයකට ආ සැනින් මෙයට ඔබට සම්බන්ධ වීමට අවස්ථාව ලබාදෙන්න අප සූදානම්.

ඔවුන්ගේ භූමිය තුල ස්ථිර ඉදිකිරීම් කල නොහැකි නිසා ඔවුන්ට සති පොළවල් වල, නිවසෙන් නිවසට ගොස් හෝ ප්‍රධාන මාර්ගයක් අසල සිට විකිණීමට හෝ අවැසි භාණ්ඩ ලබාදීමට අප බලාපොරොත්තුව වෙනවා. දැනට ස්වයංරැකියා.lk හි නිෂ්පාදන සහ බෙදාහැරීම් (Re-branding Items) වෙන්නේ පහත සදහන් ඒවා වේ.

  1. පාවහන්
  2. සෙල්ලම් බඩු
  3. පාපිසි
  4. අත් බෑග්
  5. ඇදුම්

මෙම වාපෘතිය ආරම්භ කල පසු අප ඔබට දැනුම් දෙන්නම්.

රු
Personal Info

Donation Details
Donation Details යටතේ "Reason for the Donation" කොටුවෙහි ඔබ මේ පිංකමට සම්බන්ධ වන හේතුව හෝ ඔබට පිං / ආශිර්වාද ලබා දෙන්න අවශ්‍ය අයගේ විස්තර සඳහන් කරන්න.
Donation Method යටතේ ඔබ මුදල් තැන්පත් කරන්නට බලාපොරොත්තුව වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. මතක තියාගන්න මෙම පද්ධතියෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් එවිය නොහැකි අතර ඔබ තෝරාගන්නා ගිණුමකට මුදල් තැන්පත් කල යුතුය.
ඉන්පසු "Agreed to Terms | කොන්දේසි වලට එකඟයි" යන්න තොරන්න.
සියල්ල අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.
ඉන්පසු ඔබ තෝරාගත් ක්‍රමය යටතේ මුදල් හැකි ඉක්මනින් තැන්පත් කරන්න කාරුණික වන්න. බැංකු ගිණුම් විස්තර ඔබට ඊමේල් පණිවිඩයකින් ලැබෙනු ඇති අතර, නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න.
ආධාරය තැන්පත් කල පසු ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ එය අපට දැනුම් දෙන්න අමතක නොකරන්න.

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

Terms

Donation Total: රු 5,000

{amount} donation plus {fee_amount} to help cover fees.

උමංකදුර ගමේ අසරණ පවුල් වලට දිවා ආහාර වේලක් ලබාදීම (රු.100 – රු.50,000)

උමංකදුර ගමේ මිනිසුන්ගේ පළමු ඉල්ලීම උනේ තම දරුවන් වෙනුවෙන් කුස පිරෙන්න ආහාරයක් ඔවුනට ලබා දීමට නොහැකි…

රු 0 of රු 84,000 raised
food

උමංකදුර ගමේ අසරණ පවුල් වලට දිවා ආහාර වේලක් ලබාදීම (රු.100 – රු.50,000)

රු 0 of රු 84,000 raised

උමංකදුර ගමේ මිනිසුන්ගේ පළමු ඉල්ලීම උනේ තම දරුවන් වෙනුවෙන් කුස පිරෙන්න ආහාරයක් ඔවුනට ලබා දීමට නොහැකි නිසා එම දරුවන් වෙනුවෙන් කෑම වේලක් ලබා දෙන ලෙසයි. පාසල් යන වයසේ ළමුන් මෙන්ම කුඩා ළදරු අවදියේ සිටින දරුවන් විශාල ගානක් දැකීමෙන් අපට එම ඉල්ලීම නොසලකා හරින්න බැරි උනේ ඒ දරුවන්ගේ අහිංසක මුහුණු වල තිබු අසරණ කම දැකීම නිසා අප හදවත් වලට දැනුනු දුක නිසා. චායාරුප දුටු පසු ඔබටද එලෙස සිතනු නොඅනුමානයි.

ළමුන් හා වැඩිහිටියන් 600ක පමණ පිරිසකට නිර්මාංශ ව්‍යංජන 5ක් සමග දිවා ආහාරය හා අතුරුපස ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.

දිවා ආහාරය සැපයීමට වියදම :- 69,000/=
ආහාර පිසීමට කෝකියාට කුලිය :- 3500/=
ප්‍රවාහනය සදහා වියදම :- 3000/=
විශේෂ දේව පූජාව සදහා වියදම :- 5000/=
වෙනත් වියදම් :- රු.3,500/=

පිංකම සඳහා සම්පූර්ණ වියදම : රු.84,000

ඔබ පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන මුදල පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබා තෝරන්න. වෙනස් මුදලක්නම් ඔබට කැමති මුදල පහත කොටුවෙහි සදහන් කරන්න.

පරිත්‍යාග මුදල තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න. ඉන්පසු Personal Info යටතේ ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබව අපිට පසුව සම්බන්ධ කරගැනීමට අපහසු වන බවද කරුණාවෙන් සළකන්න.

ඉන්පසු ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඇතුලත් කරන්න. ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න. සියල්ල අවසානයේ Danesh Maduranga Edirisooriya ප්‍රොෆයිල් එකට මැසෙන්ජර් ඔස්සේ පණිවිඩයක්  එවන්න.

රු
Personal Info

Donation Details
Donation Details යටතේ "Reason for the Donation" කොටුවෙහි ඔබ මේ පිංකමට සම්බන්ධ වන හේතුව හෝ ඔබට පිං / ආශිර්වාද ලබා දෙන්න අවශ්‍ය අයගේ විස්තර සඳහන් කරන්න.
Donation Method යටතේ ඔබ මුදල් තැන්පත් කරන්නට බලාපොරොත්තුව වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. මතක තියාගන්න මෙම පද්ධතියෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් එවිය නොහැකි අතර ඔබ තෝරාගන්නා ගිණුමකට මුදල් තැන්පත් කල යුතුය.
ඉන්පසු "Agreed to Terms | කොන්දේසි වලට එකඟයි" යන්න තොරන්න.
සියල්ල අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.
ඉන්පසු ඔබ තෝරාගත් ක්‍රමය යටතේ මුදල් හැකි ඉක්මනින් තැන්පත් කරන්න කාරුණික වන්න. බැංකු ගිණුම් විස්තර ඔබට ඊමේල් පණිවිඩයකින් ලැබෙනු ඇති අතර, නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න.
ආධාරය තැන්පත් කල පසු ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ එය අපට දැනුම් දෙන්න අමතක නොකරන්න.

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

Terms

Donation Total: රු 1,000

{amount} donation plus {fee_amount} to help cover fees.

උමංකදුර ගමේ අසරණ දරුවෙක්ට පාසල් උපකරණ කට්ටලයක් පරිත්‍යාග කිරීම (රු.2,500)

දුප්පත් දරුවෝ උමංකදුර ගමේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක්…

රු 0 of රු 230,000 raised
stationary

උමංකදුර ගමේ අසරණ දරුවෙක්ට පාසල් උපකරණ කට්ටලයක් පරිත්‍යාග කිරීම (රු.2,500)

රු 0 of රු 230,000 raised

දුප්පත් දරුවෝ උමංකදුර ගමේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. ඉතිං උමංකදුර ගමේ ඒ වගේ අසරණ පවුලක දරුවෙක්ට පාසල් උපකරණ පරිත්‍යාග කරන්න ඔබත් එකතු වෙන්න කැමතිද ? පාසල් යන දරුවෝ 92ක් ඉන්නවා මේ ගමේ.

පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක මිළ වන අතර ඔබට අවශ්‍යයි නම් එහි වෙනත් ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති Drop-down Menu එකෙන් ඔබට අවශ්‍ය අයිතම ප්‍රමාණයක් තෝරාගත හැක. තෝරාගන්නා අයිතම ප්‍රමාණය අනුව යන වියදම ඔබට බලාගත හැක.

පරිත්‍යාග මුදල තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න. ඉන්පසු Personal Info යටතේ ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබව අපිට පසුව සම්බන්ධ කරගැනීමට අපහසු වන බවද කරුණාවෙන් සළකන්න.

ඉන්පසු ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඇතුලත් කරන්න. ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න. සියල්ල අවසානයේ Danesh Maduranga Edirisooriya ප්‍රොෆයිල් එකට මැසෙන්ජර් ඔස්සේ පණිවිඩයක්  එවන්න.

රු
Personal Info

Donation Details
Donation Details යටතේ "Reason for the Donation" කොටුවෙහි ඔබ මේ පිංකමට සම්බන්ධ වන හේතුව හෝ ඔබට පිං / ආශිර්වාද ලබා දෙන්න අවශ්‍ය අයගේ විස්තර සඳහන් කරන්න.
Donation Method යටතේ ඔබ මුදල් තැන්පත් කරන්නට බලාපොරොත්තුව වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. මතක තියාගන්න මෙම පද්ධතියෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් එවිය නොහැකි අතර ඔබ තෝරාගන්නා ගිණුමකට මුදල් තැන්පත් කල යුතුය.
ඉන්පසු "Agreed to Terms | කොන්දේසි වලට එකඟයි" යන්න තොරන්න.
සියල්ල අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.
ඉන්පසු ඔබ තෝරාගත් ක්‍රමය යටතේ මුදල් හැකි ඉක්මනින් තැන්පත් කරන්න කාරුණික වන්න. බැංකු ගිණුම් විස්තර ඔබට ඊමේල් පණිවිඩයකින් ලැබෙනු ඇති අතර, නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න.
ආධාරය තැන්පත් කල පසු ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ එය අපට දැනුම් දෙන්න අමතක නොකරන්න.

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

Terms

Donation Total: රු 2,500

{amount} donation plus {fee_amount} to help cover fees.

උමංකදුර ගමේ අසරණ පවුලකට වියළි ආහාර පාර්සලයක් පරිත්‍යාග කිරීම (රු.2,500)

කුසගින්න අපි හැමෝටම පොදු දෙයක්. එක වේලක් හරි කාලා ජීවත් වෙන්න උත්සාහ කරන වැඩිහිටියෝ සහ දරුවෝ…

රු 0 of රු 200,000 raised
dryrations

උමංකදුර ගමේ අසරණ පවුලකට වියළි ආහාර පාර්සලයක් පරිත්‍යාග කිරීම (රු.2,500)

රු 0 of රු 200,000 raised

කුසගින්න අපි හැමෝටම පොදු දෙයක්. එක වේලක් හරි කාලා ජීවත් වෙන්න උත්සාහ කරන වැඩිහිටියෝ සහ දරුවෝ ඉන්න පවුල් ඕනෑ තරම්. කුළී වැඩ කරලා දවසට රුපියල් හය හත්සීයක් හොයලා දරුවෝ පහ හය ඉන්න පවුල් නඩත්තු කරන්න අමාරුයි. ඉතිං උමංකදුර ගමේ ඒ වගේ අසරණ පවුලකට අපි උදව් කරමුද ? ගමේ පවුල් 82ක් ඉන්නවා උදව් අවශ්‍ය කරන.

පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක මිළ වන අතර ඔබට අවශ්‍යයි නම් එහි වෙනත් ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති Drop-down Menu එකෙන් ඔබට අවශ්‍ය අයිතම ප්‍රමාණයක් තෝරාගත හැක. තෝරාගන්නා අයිතම ප්‍රමාණය අනුව යන වියදම ඔබට බලාගත හැක.

පරිත්‍යාග මුදල තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න. ඉන්පසු Personal Info යටතේ ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබව අපිට පසුව සම්බන්ධ කරගැනීමට අපහසු වන බවද කරුණාවෙන් සළකන්න.

ඉන්පසු ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඇතුලත් කරන්න. ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න. සියල්ල අවසානයේ Danesh Maduranga Edirisooriya ප්‍රොෆයිල් එකට මැසෙන්ජර් ඔස්සේ පණිවිඩයක්  එවන්න.

රු
Personal Info

Donation Details
Donation Details යටතේ "Reason for the Donation" කොටුවෙහි ඔබ මේ පිංකමට සම්බන්ධ වන හේතුව හෝ ඔබට පිං / ආශිර්වාද ලබා දෙන්න අවශ්‍ය අයගේ විස්තර සඳහන් කරන්න.
Donation Method යටතේ ඔබ මුදල් තැන්පත් කරන්නට බලාපොරොත්තුව වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. මතක තියාගන්න මෙම පද්ධතියෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් එවිය නොහැකි අතර ඔබ තෝරාගන්නා ගිණුමකට මුදල් තැන්පත් කල යුතුය.
ඉන්පසු "Agreed to Terms | කොන්දේසි වලට එකඟයි" යන්න තොරන්න.
සියල්ල අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.
ඉන්පසු ඔබ තෝරාගත් ක්‍රමය යටතේ මුදල් හැකි ඉක්මනින් තැන්පත් කරන්න කාරුණික වන්න. බැංකු ගිණුම් විස්තර ඔබට ඊමේල් පණිවිඩයකින් ලැබෙනු ඇති අතර, නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න.
ආධාරය තැන්පත් කල පසු ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ එය අපට දැනුම් දෙන්න අමතක නොකරන්න.

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

Terms

Donation Total: රු 2,500

{amount} donation plus {fee_amount} to help cover fees.

උමංකදුර ගමේ දරුවෙක්ට/වැඩිහිටියෙක්ට කිරිපිටි පැකට් එකක් පරිත්‍යාග කිරීම (රු.345)

මේ ගමේ  වැඩිහිටියන්ට සහ පොඩි දරුවන්ට කිරි කෝප්පයක රස බැලිමට හම්බවෙන්නේ  මාස තුන හතරකට වරක් වගෙ.…

රු 0 of රු 141,450 raised
milkpackets

උමංකදුර ගමේ දරුවෙක්ට/වැඩිහිටියෙක්ට කිරිපිටි පැකට් එකක් පරිත්‍යාග කිරීම (රු.345)

රු 0 of රු 141,450 raised

මේ ගමේ  වැඩිහිටියන්ට සහ පොඩි දරුවන්ට කිරි කෝප්පයක රස බැලිමට හම්බවෙන්නේ  මාස තුන හතරකට වරක් වගෙ. ඒ  පුන්චි දරුවෝ පාසල් යන්නෙත් උදේට තේ  කහට උගුරක් බීලා. ඒක බොන්නත් හරියට වත්කමක් නැති මිනිසුන් පවා සිටිනවා. ගමේ පවුල් 82ක් ඉන්නවා උදව් අවශ්‍ය කරන. මීට පෙර අවස්ථාවන් දෙකෙහිම අපි එක පවුලකට ලබා දුන්නේ කිරිපිටි පැකට් එකක් හෝ දෙකක්. මෙවර හිතුවා අපි අඩුම තරමින් කිරිපිටි පැකට් 5ක් වත් පවුලක් වෙනුවෙන් ලබාදෙන්න.  අසරණ දරුවෙක්ට/වැඩිහිටියෙක්ට කිරිපිටි පැකට් එකක් පරිත්‍යාග කිරීමට ඔබත් එකතු වෙන්න.

*  කිරිපිටි මිලෙහි වෙනසක් සිදු වුවහොත් අවසානයට එකතුවන මුදල මත සහ එදිනට මිළ අනුව ලබාදෙන ප්‍රමාණයේ වෙනසක් වේවි.

පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක මිළ වන අතර ඔබට අවශ්‍යයි නම් එහි වෙනත් ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති Drop-down Menu එකෙන් ඔබට අවශ්‍ය අයිතම ප්‍රමාණයක් තෝරාගත හැක. තෝරාගන්නා අයිතම ප්‍රමාණය අනුව යන වියදම ඔබට බලාගත හැක.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න. ඉන්පසු Personal Info යටතේ ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබගේ පෝස්ට් එක අප පළ නොකරන බවද කරුණාවෙන් සළකන්න.

ඉන්පසු ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඇතුලත් කරන්න. සමහර අවස්ථා වලදී මෙම පද්ධතියේ පරීක්ෂණ මට්ටමේ පවතින දෝෂ නිසා ඊමේල් එක නොලැබීමටද පුලුවන. ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න.

රු
Personal Info

Donation Details
Donation Details යටතේ "Reason for the Donation" කොටුවෙහි ඔබ මේ පිංකමට සම්බන්ධ වන හේතුව හෝ ඔබට පිං / ආශිර්වාද ලබා දෙන්න අවශ්‍ය අයගේ විස්තර සඳහන් කරන්න.
Donation Method යටතේ ඔබ මුදල් තැන්පත් කරන්නට බලාපොරොත්තුව වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. මතක තියාගන්න මෙම පද්ධතියෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් එවිය නොහැකි අතර ඔබ තෝරාගන්නා ගිණුමකට මුදල් තැන්පත් කල යුතුය.
ඉන්පසු "Agreed to Terms | කොන්දේසි වලට එකඟයි" යන්න තොරන්න.
සියල්ල අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.
ඉන්පසු ඔබ තෝරාගත් ක්‍රමය යටතේ මුදල් හැකි ඉක්මනින් තැන්පත් කරන්න කාරුණික වන්න. බැංකු ගිණුම් විස්තර ඔබට ඊමේල් පණිවිඩයකින් ලැබෙනු ඇති අතර, නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න.
ආධාරය තැන්පත් කල පසු ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ එය අපට දැනුම් දෙන්න අමතක නොකරන්න.

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

Terms

Donation Total: රු 345

{amount} donation plus {fee_amount} to help cover fees.

සමාජසත්කාර ආරම්භ කර ඇති ව්‍යාපෘතියකට (Instant Project) ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න (රු.25 – රු.500,000)

ඔබට හැකි අයුරින් Danesh Maduranga Edirisooriya Facebook Profile එකෙහි පහත මාතෘකා වලින් පළකරන ලද පෝස්ට් ඔස්සේ…

රු 93,000 of රු 500,000 raised
projects2

සමාජසත්කාර ආරම්භ කර ඇති ව්‍යාපෘතියකට (Instant Project) ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න (රු.25 – රු.500,000)

රු 93,000 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් Danesh Maduranga Edirisooriya Facebook Profile එකෙහි පහත මාතෘකා වලින් පළකරන ලද පෝස්ට් ඔස්සේ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘතිවලින් (Instant Project) කැමති එකකට දායක විය හැක.
ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Project Details
Danesh Maduranga Edirisooriya Facebook Profile එකෙහි පහත මාතෘකා වලින් පළකරන ලද පෝස්ට් ඔස්සේ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘතිවලින් කැමති එකකට ඔබට දායක විය හැක.