Projects for Disabled old | SamajaSathkara.lk ප්‍රජාව ගැවසෙන ස්ථානයකට (පාසල්/පන්සල්/පෙරපාසල්/සායන) වකුගඩු රෝග වැලැක්වීමට RO වතුර ෆිල්ටරයක් පරිත්‍යාග කිරීම (රු.42,500*) පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක/එක් වැඩසටහනක මිළ/වියදම වන අතර ඔබට අවශ්‍යයි… රු 0 of රු 425,000 raised ආබාධිත පුද්ගලයෙක්ට සාමාන්‍ය රෝද පුටුවක් පරිත්‍යාග කිරීම (රු.15,000*)උපතින්ම, හදිසි අනතුරු හෝ අසනීප නිසා ආබාධිත වූ දරුවන් සහ වැඩිහිටියන් ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. අති දුෂ්කර ප්‍රදේශ… රු 60,000 of රු 150,000 raised ආබාධිත පුද්ගලයෙක්ට අත්වාරුවක් (Walking Stick) පරිත්‍යාග කිරීම (රු.1,950*)ගොඩක් වෙලාවට වයසක සීයලාට, ආච්චිලාට තමයි අත්වාරුවක අවශ්‍යතාවය තියෙන්නේ. එක් පාදයක් ආබාධ වුණ එහෙත් ශරීර සවි ශක්තිය… රු 0 of රු 39,000 raised ආබාධිත පුද්ගලයෙක්ට Walker එකක් පරිත්‍යාග කිරීම (රු.5,900*)කුඩා අනතුරු නිසා කෙටි කාලීනව ආබාධිත වුණ සමහර අයට සුව වන තෙක් Walker (Walking Frame) එකක… රු 0 of රු 118,000 raised ආබාධිත පුද්ගලයෙක්ට කිහිළි කරුවක් පරිත්‍යාග කිරීම (රු.3,600*)ආබාධිත අය ගොඩක් ඉන්නවා වැසිකිළි යාමට අපහසු නිසා ඉන්න තැනම ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න. දරුවෙක්වනම් වඩාගෙන… රු 0 of රු 72,000 raised ආබාධිත පුද්ගලයෙක්ට වතුර මෙට්ටයක් (Water Mattress) පරිත්‍යාග කිරීම (රු.7,950*)අඩුම තරමින් රෝද පුටුවකවත් යන්න බැරි ඉතාමත් අසාධ්‍ය රෝගීන් ඉන්නවා සුසුම්නාවට පවා හානිවුණ. ඒ අය එක… රු 0 of රු 159,000 raised ආබාධිත පුද්ගලයෙක්ට වායු මෙට්ටයක් (Air Mattress) පරිත්‍යාග කිරීම (රු.13,200*)සුසුම්නාවට හානි වුණ ගොඩක් ආබාධිත අය ඉන්නවා අඩුම තරමින් රෝද පුටුවකවත් යන්න බැරි. ඒ අය එක දිගට… රු 0 of රු 132,000 raised ආබාධිත පුද්ගලයෙක්ට කොමඩ් එකක් සහිත රෝද පුටුවක් පරිත්‍යාග කිරීම (රු.19,500*)ආබාධිත අය ගොඩක් ඉන්නවා වැසිකිළි යාමට අපහසු නිසා ඉන්න තැනම ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න. දරුවෙක්වනම් වඩාගෙන… රු 0 of රු 195,000 raised ශ්‍රවන ආබාධයක් සහිත කෙනෙක්ට ශ්‍රවණාධාරයක් පරිත්‍යාග කිරීම – Hearing Aid (රු.75,000+)පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක/එක් වැඩසටහනක මිළ/වියදම වන අතර ඔබට අවශ්‍යයි නම්… රු 0 of රු 150,000 raised ආබාධිත සුනඛයෙක්ට බව්Cart එකක් පරිත්‍යාග කිරීම (රු.25,000*)ඔයාලා දකිනවා සමහර වෙලාවට පාරවල් වල ආබාධිත සුනඛයින් ඉන්නවා. ගොඩක් වෙලාවට මේක වෙන්නේ වාහන වලින් හප්පගෙන… රු 0 of රු 440,000 raised අසරණ පවුල් කිහිපයකට ස්වයං රැකියා ලබාදීමඑදා වේල කන්න නැතිව කහට උගුරක් බීලා දවස ගෙවාගන්න, අමාරුවෙන් තමන්ගේ දරුවෝ පාසල් යවන පවුල් ඕනෑ… රු 0 of රු 500,000 raised සමාජසත්කාර ආරම්භ කර ඇති ව්‍යාපෘතියකට (Instant Project) ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න (රු.25 – රු.500,000)ඔබට හැකි අයුරින් Danesh Maduranga Edirisooriya Facebook Profile එකෙහි පහත මාතෘකා වලින් පළකරන ලද පෝස්ට් ඔස්සේ… රු 93,000 of රු 500,000 raised සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම්… රු 0 of රු 500,000 raised