Select Page
පියාණන්ට පිං පිණිස වැඩිහිටියන්ට වියළි ආහාර පාර්සලයක් පරිත්‍යාග කිරීම සහ වස්ත්‍ර දානයක් සිදු කිරීම

පියාණන්ට පිං පිණිස වැඩිහිටියන්ට වියළි ආහාර පාර්සලයක් පරිත්‍යාග කිරීම සහ වස්ත්‍ර දානයක් සිදු කිරීම

එන්. එම් සංජු අක්කාගේ ආදරණීය පියාණන් N.M. Aberathna Banda මහතා මෙලොවින් සමුඅරන් 2019-10-17 වෙනි දිනට වසර තුනක් සපැමිණීමට...

read more
දරුවෝ දෙදෙනෙක් සමඟ තනිවු මවක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

දරුවෝ දෙදෙනෙක් සමඟ තනිවු මවක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

මේ අසරණ පවුල ඉන්නේ වීරවිල කිට්ටුව. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. විස්තර කරන්න අවශ්‍ය නැහැනේ ඡායාරූප දැක්කහම ඔවුන්ගේ අසරණ භාවය...

read more
දරුවෝ 7 දෙනෙක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

දරුවෝ 7 දෙනෙක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

මේ අසරණ පවුල ඉන්නේ වීරවිල, අග්බෝපුර. මව අසංකා (39), පියා සුගත් (40), අමිත් - මහණ වී ඇත (17), පියුමි (12), මලිඳු (9), රිද්මි...

read more
දරුවෝ 5 දෙනෙක් සමඟ ජීවිතය ගැටගහගන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරා

දරුවෝ 5 දෙනෙක් සමඟ ජීවිතය ගැටගහගන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මැදවච්චිය පාඩිග්ගම ගමේ. ගොඩාක් අසරණ පවුලක්. දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ගොවිතැන් කරලා තමයි මේ පවුල රැකගන්නේ....

read more
කපුගම්පොත විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

කපුගම්පොත විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

ගරු චමල් රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් වීරකැටිය කපුගම්පොත විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම හිටපු කතානායක, වර්තමාන...

read more
පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම හිටපු කතානායක, වර්තමාන මහවැලි,...

read more