Select Page

දියණියගේ උපන්දිනය වෙනස් ආකාරයට සැමරූ ෆේස්බුක් මිතුරා

කොරෝනා ව්‍යසනය මැද දියණියගේ උපන්දිනය වෙනස් ආකාරයට සැමරූ ෆේස්බුක් මිතුරා මාගේ සෙනෙහෙබර ෆේස්බුක් මිතුරෙක් වන Chamila Prasanna අයියා විසින් ඔහුගේ ආදරණීය දියණිය Senudi ගේ උපන්දිනය වෙනුවෙන් පුංචි දරුවන් සිටින කොරෝනා ව්‍යසනය හමුවේ අසරණ වුණ පවුල් වලට සති කිහිපයකට සෑහෙන්න වියළි ආහාර පරිත්‍යාග කරා....

Read More

පවුල් වලට වියළි ආහාර බෙදාදීම

COVID-19 කොරෝනා ව්‍යසනය නිසා අසරණ වූ පවුල් වලට වියළි ආහාර බෙදාදීම පසුගිය සතියේ සිදුකල වැඩසටහන් කිහිපයක ඡායාරූප බව කරුණාවෙන් සළකන්න… උදව් වූ සැමදෙනාටම බොහොමත්ම...

Read More

වියළි ආහාර පරිත්‍යාග කිරීම

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරා සහ මිතුරිය මේ අම්මා ඉන්නේ පොළොන්නරුව දැහැමිගම කියන ගමේ. ඔයාලට මතක ඇති මීට වසර 5 කට පෙර මේ අම්මට අපි ගෙයක් හදලා දුන්නා. දැන් මේ අම්මා ඔත්පල වෙලා. තම මව සහ නැන්දනිය වෙනුවෙන් නිවන් සුව ප්‍රාර්ථනා කර Kasthuri Weerasuriya අයියා...

Read More

කිරිපිටි පරිත්‍යාග කිරීම

“තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග” – කිරිපිටි පරිත්‍යාග කිරීම පසුගිය දිනක වීරකැටිය පල්ලෙමුලන ශ්‍රී ධර්මගිරි ගිරුවාසෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීමේ වැඩසටහන අවසන් කිරීමෙන් පසුව එහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ, පූජ්‍ය සපුගහයායේ ධම්මානන්ද හිමියන් අපට කිරිපිටි පැකට් කිහිපයක්...

Read More

දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් කිහිපයකට වියළි ආහාර පරිත්‍යාග කිරීම

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Sandamali Attale අක්කාගේ සහෝදරයාගේ ආදරණීය දියණිය Menudi Attale දුවගේ උපන්දිනය වෙනුවෙන් අක්කා පිංකමක් සිදුකලා. අද කාලයේ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරමින් උපන් දින සාද පවත්වන සමාජයක ඔයාලා වගේ ආදර්ශමත් අය ලබන්න ඒ දුව වාසනාවන්ත උනා කියලා මට හිතෙනවා. කෙනෙකුගේ දුකට අසරණ කමට...

Read More

අසරණ පවුල් කිහිපයකට පිහිට වී පරලෝ සැපත් මෑණියන්ට/පියාණන්ට සහ සහෝදරියට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Sudu Yamu අක්කාගේ පරළෝ සැපත් ඇගේ ආදරණීය මව, පියා සහ සහෝදරිය සිහිපත් කරමින් අසරණ පවුල් දෙකකට වියළි ආහාර පරිත්‍යාග කලා. මිය පරලොව යන්නට යෙදුන මෑණියන්/පියාණන් වැනිම වූ තවත් අසරණ වියපත් වැඩිහිටියන් ඉන්න පුංචි පවුල් වලට පිහිටක් වන්නට සිතීමත් ඉතාමත් වටිනවා. මේ වැඩිහිටියන්...

Read More

පියාණන්ට පිං පිණිස වැඩිහිටියන්ට වියළි ආහාර පාර්සලයක් පරිත්‍යාග කිරීම සහ වස්ත්‍ර දානයක් සිදු කිරීම

එන්. එම් සංජු අක්කාගේ ආදරණීය පියාණන් N.M. Aberathna Banda මහතා මෙලොවින් සමුඅරන් 2019-10-17 වෙනි දිනට වසර තුනක් සපැමිණීමට නිමිතිකොටගෙන අපි පියාණන්ට නිවන් සුවපතා කොටදෙණියාව සිදුකල සෙනෙහසේ චාරිකාවේදී මුණගැසුණු මේ ආච්චිට සහ සීයට අපි සති කිහිපයකට සෑහෙන්න වියළි ආහාරද, අවශ්‍ය ඖෂධද, සීයාට සිල් ගැනීමට සුදු...

Read More

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් 50 වැඩි ප්‍රමාණයකට පිහිට වූ සුදර්ශි අක්කා.

දීමෙහි අනුසස් අත්විදිමු. නිරන්තරයෙන් දානාදි පින්කම් කරමු. දානය යනු දීමයි. එනම් අත් හැරීමයි .මෙහි අනුසස් බොහෝ වෙති. මේ සියල්ලටම මනස මුල්වේ. “මනෝ පුබ්බං ගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝ මයා…..” ලෝභ,ද්වේශ ,මෝහ යන අකුසලයන්ගෙන් බැහැරව දන්දීමට හැකිනම් කොපමණ අගනේද. ඉතා දුගී දුප්පත්...

Read More

අලුත් අවුරුද්දේ අසරණ පවුල් වලට අවුරුදු අරන් ගිය සෙනෙහෙබර ෆේස්බුක් මිතුරා (සමාජසත්කාර අවුරුදු නෑගම් 2019)

අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකල අපගේ සෙනෙහසේ චාරිකාවේදී අප මැදවච්චිය ප්‍රදේශයේ අසරණ අම්මාවරුන්/පියවරුන්, දරුවන් ඉන්නා පවුල් සොයා ගොස් ඔවුන්ට වියළි ආහාර මලු පරිත්‍යාග කරා. මේ අම්මා හම්බවුනේ ඒ ගමක අපි සංචාරය කරනවිට. මෙම ගම්මාන අති දුෂ්කර මෙන්ම නිරතුරුවම නියගය නිසා පීඩා විදින ගම්මාන. එවන් පරිසරයක ගිනි...

Read More

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් පියාණන්ට පිං අනුමෝදන් කල ආදරණීය දරුවෝ (Donating Dry Rations) Part 01

2012 පෙබරවාරි 4 වැනි දින මිය පරලොව යන්නට යෙදුනාවූ අමරවංස කුමාරසිරි දාබරේ මහතාගේ ආදරණීය පුතණුවන් වන Venura Niron Dabare සහ Vindu Dabare පියණන් හට පිං පැමිණවීම උදෙසා අසරණ පවුල් කිහිපයකට වියළි ආහාර ලබා දීම සිදුකල ව්‍යාපෘතියකට දායකත්වය දැක්වූවා. 2019 පෙබරවාරි 04 වැනි දිනට ඔහු මෙළොව හැර ගොසින් වසර 7ක්...

Read More

දරුවන් ඉන්න පවුල් වලට සහ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කරමින් උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)

තුන් වේලම අඩුවක් නැතුව ලැබෙන අපිට මේ දරුවෝ විඳින දුක හරි හැටි නොදැනෙන්න පුළුවන්. නමුත් සිතාගන්න පුළුවනිද මේ දරුවෝ බඩගින්නක් ආවත් ඉවසාගෙන පාසලේ වැඩ කටයුතු කරන්නේ ඒ දරුවන්ට වෙනත් විකල්පයක් ඇත්තේම නැති නිසා. ඔබට මතක ඇති ඔබ පාසල් ගිය කාලය. කඩචෝරු කන්න පුංචි මුදලක් හරි අරන් ගියේ ප්‍රධාන කෑම වේලට අමතරව....

Read More

උපන්දිනය වෙනුවෙන් දරුවන් ඉන්න අසරණ පවුලක කුසගිනි නිවූ ෆේස්බුක් මිතුරිය

මාගේ මුහුණු පොතේ මිතුරන් වන Madhushika Jayasooriya නංගී ඇගේ උපන්දිනය වෙනුවෙන් Gayan Pushpakumara Gombarage මල්ලීද සමඟ එකතුව අසරණ පවුලක් වෙනුවෙන් වියලි ආහාර පරිත්‍යාග කලා. මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශයේ ඉතා දුෂ්කර ගමක තමයි මේ පවුල ජීවත් වෙන්නේ. අද කාලයේ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරමින් උපන්...

Read More