කුප්පි ලාම්පුවෙන් දිවිගෙවූ පවුල් වලට විදුලි බලය ලබාදීම
වර්ෂාව සහ කැබිතිගොල්ලෑව - මැදවච්චිය කොරෝනා ප්‍රශ්න මැද පසුගිය සතියේ අපි පවුල් කිහිපයකට සෝලර් පැනල් හරලා විදුලි බලය...
හිසට සෙවනක් වැඩසටහන
වලිප්පුව හැදෙන දරුවන් දෙදෙනෙක් ඉන්න මේ පවුලට අපි නිවසක් හදාගෙන යනවා. තව සතියකින් වගේ වැඩ අවසන් වෙනවා....
පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම – මැදවච්චිය
පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම - මැදවච්චිය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.. [gallery...
ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය
ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.... [gallery...
ගෙදර ඉන්න අතරේ පහසුවෙන්ම සමාජසත්කාර පදනම වෙනුවෙන් පරිත්‍යාග කරන්න
ඔබට ගෙදර ඉන්න අතරේ පහසුවෙන්ම සමාජසත්කාර පදනම වෙනුවෙන් පරිත්‍යාග කරන්න සහ ඔබගේ සියලුම* බිල්පත් ගෙවන්න පියවර 4කින්. (ශෙයාර්...
සමාජසත්කාර වලට ගෙදර ඉඳන්ම ආධාර කරමුද?
විනාඩි 2න් හැමදේම සම්පූර්ණයි. Verify කරගන්න බැංකුවට යන්න අවශ්‍ය නැහැ. ඔබට බැංකුවෙන් ලැබෙන OTP එක සඳහන් කර ක්ෂණිකව සක්‍රීය...
අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම
අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදී තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය Harsh B'nayaka...
දුෂ්කර ගම්මාන වල දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන පහසුකම් සැපයීම
දුෂ්කර පළාත්වල ගම්වල ඉන්න දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදෙන්න උදව් කරන්න කැමති කවුද ඉන්නේ? දුෂ්කර ගම්මාන වල දරුවන්ට...
ෆේස්බුක් මිතුරන් එකතුවී PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමුද?
අපගේ කලින් පෝස්ට් එක රිපෝට් කර ෆේස්බුක් එකෙන් ඉවත් වී ඇති නිසා කරුණාකර මෙය හැකි තරම් ශෙයාර් කරන්න ෆේස්බුක් මිතුරන් එකතුවී...