Select Page

කුප්පි ලාම්පුවෙන් දිවිගෙවූ පවුල් වලට විදුලි බලය ලබාදීම

වර්ෂාව සහ කැබිතිගොල්ලෑව – මැදවච්චිය කොරෝනා ප්‍රශ්න මැද පසුගිය සතියේ අපි පවුල් කිහිපයකට සෝලර් පැනල් හරලා විදුලි බලය ලබාදුන්නා. පවුල් බොහොමයක් මග ඇරුණා කැබිතිගොල්ලාව රෝහල කොරොනා නිසා වසාදැමූ නිසා. ඒ ප්‍රදේශයේ බොහොමයක් පවුල් නිරෝධායනය වෙමින් සිටියා…. කරන්න බලාපොරොත්තු වූ ව්‍යාපෘති වලින්...

Read More

දරුවෝ දෙදෙනෙක් සමඟ තනිවු මවක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

මේ අසරණ පවුල ඉන්නේ වීරවිල කිට්ටුව. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. විස්තර කරන්න අවශ්‍ය නැහැනේ ඡායාරූප දැක්කහම ඔවුන්ගේ අසරණ භාවය පේනවා. කොළඹ – කතරගම පාර අයිනේ පොඩි පැලක් අටවගෙන මේ අය ඉන්නේ. දවල්ට පාර අයිනේ පාඩම් කරනවා. රෑට කුප්පි ලාම්පු එලියෙන් තමා මේ අය ඉන්නේ… Chandrik Gunaratne අක්කා තමා මේ...

Read More

දරුවෝ 7 දෙනෙක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

මේ අසරණ පවුල ඉන්නේ වීරවිල, අග්බෝපුර. මව අසංකා (39), පියා සුගත් (40), අමිත් – මහණ වී ඇත (17), පියුමි (12), මලිඳු (9), රිද්මි (7), මතීශ (6), මිතිල (3 1/2). තාත්තා කුලීවැඩ කරලා තමයි මේ පවුල රැකගන්නේ. පුංචි නිවසක ඉන්නේ. රෑට කුප්පි ලාම්පු එළියෙන් තමා මේ පවුල ඉන්නේ. ගෙදර දොරක්වත් නැහැ. අපි යනකොට...

Read More

දරුවෝ 5 දෙනෙක් සමඟ ජීවිතය ගැටගහගන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මැදවච්චිය පාඩිග්ගම ගමේ. ගොඩාක් අසරණ පවුලක්. දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ගොවිතැන් කරලා තමයි මේ පවුල රැකගන්නේ. දරුවන්ගේ පියා කේ. නන්දතිස්ස (50) මව දිනේෂා හේමන්ති (40) ප්‍රබෝධා (12 වසර), සජිත් (11 වසර), ලසිත් (7 වසර), පබෝධා (1 වසර), දිනාරා (මාස කිහිපයක්) ගොඩක් අසරණ පවුලක්. රෑට කුප්පි ලාම්පු...

Read More

දින 2ක් ඇතුලත පවුල් 10ක ජීවිත ආලෝකමත් කල ෆේස්බුක් මිතුරෝ | Project Donate a Light, Create a Bright

අද පෙබරවාරි 29වන දින සමාජසත්කාර කණ්ඩායම ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඔක්කම්පිටිය/මාලිගාවිල අන්ත අසරණ පවුල් 6කට Solar Panel මගින් විදුලිය ලබාදුන්නා… ඊයේ 4ත් සමඟ අපි මෙවර දින 2ක් ඇතුලත පවුල් 10කට විදුලිය ලබාදුන්නා. වෙනදට අපිට Solar Panel එකක් සවි කිරීමට පැය 1 1/2ක පමණ කාලයක් යනවා. නමුත් ගමේදි...

Read More

Solar Panel එකක් පරිත්‍යාග කර ජීවිත ගණනාවක් ආලෝකමත් කල ෆේස්බුක් මිතුරියන් දෙදෙනා

මේ පවුලේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. කිලෝමීටර් 3ක් විතර ගමක් ඇතුලේ ඉන්නේ. ගොඩක් අසරණ පවුලක්. ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ. Maheshi Yapa මිතුරිය සහ Manel Dammika මිතුරියන් දෙදෙනා එක්ව තමයි මේ පරිත්‍යාගය සිදු කලේ. දැන් මේ දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න ඕන නැහැ. ආරක්ෂාව තියෙනවා. මෙහිදී අපි විශේෂයෙන්ම...

Read More

දරුවන් දෙන්නෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල නිලූපා අක්කා

මේ පවුලේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දරුවන්ගේ පියා ගොවිතැන් කරන්නේ. ගොඩක් අසරණ පවුලක්. කඩා වැටුණු මැටි වලින් හදපු පුංචි පැලක මේ අය ඉන්නේ. ඡායාරූප වලින් පෙනේවි නිවසේ තත්වය. නිවසට දොර ජනෙල් නැහැ. කැලයක් මැද්දෙන් ගොඩක් දුර යන්න වුණා මේ නිවස සොයාගෙන. මගේ ෆේස්බුක් මිතුරියක් වන Nilupa Perera අක්කගේ දුව...

Read More

සමාජසත්කාර කණ්ඩායම ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඔක්කම්පිටිය අන්ත අසරණ පවුල්4ට Solar Panel මගින් විදුලිය ලබාදුන්නා

මීට කලින් අම්පාර, මහඔය පවුල් 3ට ලබාදුන් අතර, 2016 වසරේදී අපි තව පවුල් 93ට විදුලිය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා… ඔබටත් එක පවුලක හෝ කිහිපයක පිරිවැය දරන්න පුලුවන්. එක් නිවසක් සඳහා වියදම රු.12,000 (කොළඹින් කිලෝමීටර් 150ක දුරකට ප්‍රවාහන වියදමත් ඇතුළුව) Donate a Light, Create a Bright Project කුප්පි...

Read More

දරුවන් 3 දෙනෙක් ඉන්න පැල්පතක ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

මේ පවුලේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවන්ගේ පියාගේ රැකියාව අහිමිවෙලා දැන් අත්වැඩ දෙනවා. දරුවන්ගේ ආච්චි අම්මත් මේ පැල්පතේමයි ජීවත් වෙන්නේ. ගොඩක් අසරණ පවුලක්. ලොකු දූට ලස්සනට විරිඳු කියන්න පුලුවන්. මගේ ෆේස්බුක් මිතුරියක් වන Dee Shwepps (දිලූපා) අක්කගේ පුතා නයිජල් විජේතිලක පුතාගේ උපන්දිනය පෙබරවාරි 26...

Read More

දරුවන් 5 දෙනෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

පසුගිය සතියේ අම්පාර, මහඔය සෙනෙහසේ චාරිකාවේදී මුණගැහුණ මේ පවුලට අද (ජනවාරි 23) අපි විදුලි ආලෝකය ලබාදුන්නා. මේ සඳහා මූල්‍ය දායකත්වය දැක්වූයේ Kumari Wijesinghe අක්කා සහ Chandima Lankani Kumarapperuma අක්කා. මේ පවුලේ දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඉන් දරුවෝ 4 දෙනෙක් පාසල් යනවා. පියා කුළී වැඩ කරලා තමයි දරු...

Read More