Select Page

? ෆේස්බුක් මිතුරන් නිසා අභයදානය ලද දඟකාරයෝ | ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව – අභයදාන 2019/2020 (අදියර 02)

අපි කලින් බේරගත්ත සත්තු ඉන්න එළුකොටුවට මේ සත්තුන්ව දානකොට පොඩි පොඩි වලි ඇති වුණා. ගොඩක්ම ඉතිං පිරිමි එළුවා තමා. හැබැයි හැමෝගෙම නායිකාව, අම්මා වගේ ඉන්න පැටවු හම්බවෙන්න ඉන්න මහ එළිච්චි නිසා ටික වේලාවකින් ඔක්කොමලා සන්සුන් වුණා. එළු කොටුවට ගෙනාව ගමන් අපි වැටහිර අතු කන්න දුන්නා. පුදුම දැඟලිල්ලක්...

Read More

? ෆේස්බුක් මිතුරන් නිසා නිදහසේ ජීවිත ගෙවන්නට අවස්ථාව ලද අසරණ සතුන් | එළුවන් ප්‍රවාහනය – අභයදාන 2019/2020 (අදියර 02)

අපට දෙවෙනි අවස්ථාවටත් අවස්ථාව ලැබුණා අසරණ සතුන් කිහිප දෙනෙක්ගේ ජීවිත බේරගන්න. අපිටම කියලා එලු කොටුවක් දැන් අපගේ අභය භූමිය තුල තිබෙන නිසා ප්‍රශ්නයක් නෑ, සතුන්ට ආරක්ෂාව තියෙනවා… ස්ථාන කිහිපයකින් බේරාගැනීම සිදු කිරීමට සිදු වූ නිසා මේ සතුන් එකට ගෙනියනවිට මුලින්ම ප්‍රශ්න ඇතිවුණා. සත්තු ඇනගන්න...

Read More

ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව

කෑම පිඟානක් රසවත් කරන්නට සිටි අහිංසක ජීවිත | ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව – අභයදාන 2019 (අදියර 01) උදාරි වනිගසේකර අක්කා, ක්‍රිශ්නි යටිගල අක්කා, නිශාන්ත ප්‍රනාන්දු අයියා ප්‍රමුඛ උදව් කල සියලුම ෆේස්බුක් මිතුරන්ට බොහොමත්ම පිං… මරණය අභියස බිය නොවන මිනිසුන්ද නැතිකොට තිරිසන්...

Read More

අහිංසක ජීවිත වලට නිදහස

අහිංසක ජීවිත වලට නිදහසේ අභය භූමියක් තුල ජීවත්වෙන්නට නැවතත් අවස්ථාවක් ලැබෙන්නයි යන්නේ | එළුවන් ප්‍රවාහනය – අභයදාන 2019 (අදියර 01) උදාරි වනිගසේකර අක්කා, ක්‍රිශ්නි යටිගල අක්කා, නිශාන්ත ප්‍රනාන්දු අයියා ප්‍රමුඛ උදව් කල සියලුම ෆේස්බුක් මිතුරන්ට බොහොමත්ම පිං… වැඩි විස්තර සහ ඡායාරූප...

Read More

ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව

ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව | නිරීක්ෂණය චාරිකාව – අභයදාන 2019 (අදියර 01) උදව් කල සියලුම ෆේස්බුක් මිතුරන්ට බොහොමත්ම පිං… වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න… Post Link :...

Read More

හරි හමන් ආහාරයක් ගත නොහැකිව රෝගීව සිටි (මුඛ හා කුර රෝගයෙන් පෙළෙන) ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (තෙවන සහ සතරවන සතිය)

ශ්‍රී ලංකාව පුරා පැතිරී යන මාරාන්තික මුඛ හා කුර රෝගය අපගේ හෙට්ටිපොළ පිහිටි “සමාජසත්කාර අභය භූමියේ” සත්වයින්ටද වැළඳුනා. රෝගය උත්සන්න වී ගවයින් 3 දෙනෙක් මරණයට පත්වුණා. අනෙක් සතුන්ටද ප්‍රතිකාර කලද තවමත් තත්වය අවිනිශ්චිතයි. කුර ලෙව කෑමන් මුඛයද ආසාදනය වූ පසු මේ සතුන්ට තණකොල කෑමට හැකියාවක්...

Read More

මුඛ හා කුර රෝගයෙන් පෙළෙන කුසගින්නේ මියදෙමින් සිටින ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (පළවෙනි සහ දෙවෙනි සතිය)

ශ්‍රී ලංකාව පුරා පැතිරී යන මාරාන්තික මුඛ හා කුර රෝගය අපගේ හෙට්ටිපොළ පිහිටි “සමාජසත්කාර අභය භූමියේ” සත්වයින්ටද වැළඳුනා. රෝගය උත්සන්න වී ගවයින් 3 දෙනෙක් මරණයට පත්වුණා. අනෙක් සතුන්ටද ප්‍රතිකාර කලද තවමත් තත්වය අවිනිශ්චිතයි. කුර ලෙව කෑමන් මුඛයද ආසාදනය වූ පසු මේ සතුන්ට තණකොල කෑමට හැකියාවක්...

Read More

පැහැසරාට නැවත ජීවිතය දුන් සැබෑ මිනිසත්කම | Project ජීවදාන

ඇටම්පිටියෙ බොහෝම දුෂ්කර ප්‍රදේශයක මසට විකුණන්න නියම වෙලා තිබුණ කිරි ගවයින් බේරා ගැනීමට ගිය ගමනේදී අප විසින් බේරා ගත් සුරතලියයි මේ. මේ තමයි පැහැසරා, අපි බේරාගත් වැස්සියන්ගෙන් හුරතල්ම කෙනා තමයි මෙයා. බලන්න මෙයාගේ ලස්සන. මේ හුරතලියගේ පණ නසා මසට විකුණන්න හිටපු අයගෙන් මේ විදිහට බේරාගෙන නැවත ජීවිතය ලබා...

Read More

දඟකාර නිම්සරාගේ ජීවිතය රැකදුන් සෙනෙහෙබර යුවතිය | Project ජීවදාන

මේ දඟමල්ලගේ පණ නසා මසට විකුණන්න හිටපු අයගෙන් මේ විදිහට බේරාගෙන නැවත ජීවිතය ලබා දෙන්න හැකි උනේ Nilu Thennakoon සොයුරිය නිසයි. ඇයගේ දායකත්වය තුළින් නැවතත් ජීවය ලැබූ නිම්සරා වචනින් ඔබට තුති පුදන්නට නොහැකි වූවත් හදවතින් බොහෝ පිං දෙනවා ඇති. මෙම උතුම් කුසලය ඈ විසින් සිදු කළේ ජූනි 19 වන දිනට යෙදී තිබූ...

Read More

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද මලී | Project 01 (Haputale)

මේ ඉන්නේ මලී. මලී කියන්නේ මේ ලස්සන දුව නම් නෙමේ. කිරි එළදෙනට තමයි ඒ නම කියන්නේ. සඳලි දුව තමයි ඒ නම දැම්මේ. මෙ පවුල ඉන්නේ හපුතලේ. ගොඩක් අසරණ පවුලක්. ටකරන් ගෙයක ඉන්නේ. ඉතිං මේ අයට අපි මරණයෙන් නිදහස් කරගත් කිරිගවයෙක් ලබාදුන්නා. අපි මේ අයට කිරි ගවයෙක් දෙනවා කියලා කීවට පස්සේ ගොඩක් සතුටු වුණා. දුව...

Read More

ෆේස්බුක් මිතුරෙක් නිසා ජීවිතදානය ලද රත්තී | Project 02 (Haputale)

මගේ ෆේස්බුක් මිතුරෙක් වන කසුන් (Kasun Wickramanayake) අයියට අවශ්‍ය කලා ගවයෙක් නිදහස් කරලා අසරණ පවුලකට ලබාදෙන්න. ඉතිං අපි කසුන් අයියා වෙනුවෙන් නිදහස් කලේ මේ රත්තිව. මෙ පවුල ඉන්නේ හපුතලේ. ගොඩක් අසරණ පවුලක්. ටකරන් ගෙයක ඉන්නේ. ඉතිං මේ අයට අපි මරණයෙන් නිදහස් කරගත් කිරිගවයෙක් ලබාදුන්නා. අපි මේ රත්තීට...

Read More

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද බට්ටී | Project 04 (Badulla)

මේ ඉන්නේ බට්ටී. අපි නිදහස් කරගත්ත හුරතල්ම කිරි එළදෙන. මේ කිරි එළදෙන නිදහස් කරගන්න උදව් කලේ හරි සිරියාවන්ත නංගි කෙනෙක්. ඒ තමයි උදාරි නංගි. ඇත්තෙන්ම මේ වැස්සි හරි හුරතල්, ආදරණීයයි. ඒ වගේම හීලෑයි… අපි මේ කිරි එළදෙනව මරණයෙන් බේරගෙන බදුල්ල, වීරියපුර අසරණ පවුලකට පරිත්‍යාග කලා. ඒ ගෙදර දරුවෝ 3...

Read More