Select Page
උපන්දිනය වෙනුවෙන් අත්තම්මා කෙනෙකුට කිහිළිකරු යුගලයක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරිය

Irosha Sajeewani Kristhogu Baduge ෆේස්බුක් මිතුරිය විසින් සැප්තැම්බර් 29 වෙනි දිනට යෙදී තිබෙන ඇගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත අය වෙනුවෙන් අත්වාරු, කිහිලිකරු හෝ රෝදපුටුවක් පරිත්‍යාග කිරීමට අවශ්‍ය බව පැවසුවා. ඇය අනතුරකට මුහුණ පා එයින් පසුව ඇති වූ පාදයේ ආබාධය හේතුවෙන්...

උපන්දිනය වෙනුවෙන් සීයා කෙනෙකුට Walker එකක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරිය

උපතින්ම ආබාධිත පුතුට රෝද පුටුවක් පරිත්‍යාග කර පියාණන්ට පිං පැමිණවූ සෙනෙහෙබර පවුල

මැදවච්චිය දුම්රිය නගරයේ පදිංචිව ඉන්න ඩිලාන් ධනුෂ්ක පුතා උපතින්ම මානසික ආබාධයකින් පෙළෙන දරුවෙක්. මවගේ රැකවරණය නොලැබෙන්න ඔහුගේ ජීවිතය අනතුරේ හෙලෙන්න තිබුනා. මොකද මේ දරුවා එයාගෙම අතපය වලින් එයාටම ගහගන්නවා. එයාවම තුවාල කරගන්නවා. තමන්ටම හානි කරගන්න වේදනා දෙන්න පෙළඹෙන තරමට...

හිතමිත්‍රාදීන් සැමටම සහ නව ව්‍යාපාරයට සෙත් පතා සිඟිත්තෙකුට ට්‍රයිසිකල් එකක් පරිත්‍යාග කිරීම

ඔබට මතකද ඔබ පුංචි කාලේ මුලින්ම බයිසිකලයක් ලැබුන දවස, ඒ වෙනුවෙන් බලාපොරොත්තු තියන් හිටපු කාලය, මවපු හීන වගේම බයිසිකලය ලැබුනම හිතට දැනුන සතුට. මේ හීනය ඕනම පුංචි දරුවෙක් ලඟ තියෙනවා. බයිසිකලයක නැඟලා සෙල්ලම් කරන්න ලැබුනම දරුවෙක්ගේ සතුට ඔයාලා දැකලා ඇති. පුංචි කාලේ ඔයාලා...

දෙමාපියන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් නියඟයෙන් බැටකට අසරණ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කල Chanika Jeevandi Samarasinghe අක්කා

මාගේ මුහුණු පොතේ මිතුරියක් වන චානිකා අක්කාගේ ආදරණීය දෙමාපියන් වන ආනන්ද සමරසිංහ මහතා සහ සීතා ධර්මරත්න මහත්මියගේ 40 වන විවාහ සංවත්සරය පසුගිය මැයි 13 වෙනි දිනට යෙදී තිබුණා. අක්කා මගෙන් ඉල්ලා සිටියා ඒ වෙනුවෙන් පිංකමක් කරන්න කියා. ඉතින් අපි දුප්පත් වැඩිහිටියන් ඉන්න දුප්පත්...

අසරණ අත්තම්මලා වෙනුවෙන් අත්වාරු රැගෙන එතෙර සිට ආ සෙනෙහෙබර Malkanthi de Silva නැන්දා (Part 03)

බොහෝ කලක පටන් මා ෆේස්බුක් හරහා ඇසුරු කරන Malkanthi De Silva නැන්දා ජර්මනියේ සිට රැගෙන ආ විවිධ බඩු බාහිරාදිය එක්ක දිනක් මා හමුවීමට මගේ රැකියා ස්ථානයට පැමිණියා. එදින ඇගේ විශේෂ ඉල්ලීමක් උනේ ඈ රැගෙන ආ අත්වාරු ගම්වල සිටින අසරණ වියපත් වැඩිහිටියන්ට පරිත්‍යාග කරන එක. එම...

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Dumini Ranasinghe Siriwardena අක්කා…

දුමිනි අක්කා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. විශේෂ හේතුවක්නම් නැහැ. ඇය මීට කලිනුත් මෙවැනි පිංකම් කලා. ඇයට අවශ්‍යවුනේ උදව් අවැසි කෙනෙක්ට උදව් කරලා සතුටු වෙන්න. ඉතිං පසුගියදා බුත්තල සෙනෙහසේ චාරිකාවේදී මුණගැහුණු මේ...

මනුසත් හදවත් හි දයාවෙන් නැවත ජීවය ලැබූ පැටී ? ? ? (බව්Cart Project 01 | අවිස්සාවේල්ල) – Part 01

පැටී දැන් අපි හැමෝගෙම සුරතලා වෙලා. පැටීව දැකපු දවසේ ඉඳන් එයා වෙනුවෙන් ෆේස්බුක් එකේ අයියලා අක්කලා නැන්දලා මාමලා ගොඩක් ඉදිරිපත් උනා දෙපා අහිමි උන මේ අසරණ පැටීට සරණක් වෙන්න. අද ඒ හැමෝගෙම සහයෝගෙන් පැටී ඔන්න ඇවිදිනවා... පෙර භවයන්හි රැස් කරගත් කුසලා නිසංසයන්ගේ බලයෙන් අප හැම...

අසරණ අත්තම්මලා වෙනුවෙන් අත්වාරු රැගෙන එතෙර සිට ආ සෙනෙහෙබර Malkanthi de Silva නැන්දා (Part 01))

අසරණ අත්තම්මලා වෙනුවෙන් අත්වාරු රැගෙන එතෙර සිට ආ සෙනෙහෙබර Malkanthi de Silva නැන්දා (Part 01))

බොහෝ කලක පටන් මා ෆේස්බුක් හරහා ඇසුරු කරන Malkanthi De Silva නැන්දා ජර්මනියේ සිට රැගෙන ආ විවිධ බඩු බාහිරාදිය එක්ක දිනක් මා හමුවීමට මගේ රැකියා ස්ථානයට පැමිණියා. එදින ඇගේ විශේෂ ඉල්ලීමක් උනේ ඈ රැගෙන ආ අත්වාරු ගම්වල සිටින අසරණ වියපත් වැඩිහිටියන්ට පරිත්‍යාග කරන එක. එම...

අසරණ වූ පියෙකුට සරණක් වූ සිඟිති දියණිය

අසරණ වූ පියෙකුට සරණක් වූ සිඟිති දියණිය

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Amila Lakshika Perera අයියාගේ සහ Menaka Senevirathne අක්කගේ දයාබර දියණිය Nehara Perera දූ අද දින ඇගේ සත්වන උපන්දිනයට එළඹෙනවා. ඒ වෙනුවෙන් තම දියණියට ආශිර්වාද පතා අසරණ වූ අයෙකුට උපකාර කර අර්ථාන්විත ලෙස ඇගේ දියණියගේ උපන්දිනය සැමරීමට අමිල අයියාට...