Select Page

අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් ? පරිත්‍යාග කර විවාහ සංවත්සරය සැමරු පින්වන්ත යුවළ

මේ පවුල ඉන්නේ බුත්තල මහගොඩයායේ. පොඩි පැල්පතක ජීවත් වෙන්නේ. තාත්තා ඔත්පල වෙලා ඉන්නේ. එදා වේල අපහසුවෙන් ගැටගහගන්න මේ අම්මට කවදාවත් දරුවන්ට බයිසිකලයක් අරන් දෙන්න වත්කමක් නැහැ. මේ පරිත්‍යාගය නිසා මේ දරුවන්ට ආයෙත් පාසලට කිලෝමීටර් ගණන් පයින් යන්න ඕන නැහැ. බලන්න මේ දරුවන්ගේ මූණුවල තියෙන සතුට. අම්මා...

Read More

පරලෝ සැපත් වුණ මිත්තණිය සහ මාමා වෙනුවෙන් අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන චාමර සුරංග මිතුරා ඔහුගේ පරලෝසැපත් ආච්චි අම්මා ආර්.පී මේරිනෝනා මහත්මියට සහ මාමා ඉන්ඳ්‍රසේන ගමගේ මහතාට පිං පිණිස පිංකම් විශාල ප්‍රමාණයක් කරන්න දායකත්වය දැක්වූවා. මේ එක් පිංකමක්. මහියංගනය, කුකුළාපොළ තමයි මේ අසරණ පවුල ඉන්නේ. පාසල් යන්න කිලෝමීටර් ගානක් පයින් යන්න ඕන. ඉතිං අපි...

Read More

හිතමිත්‍රාදීන් සැමටම සහ නව ව්‍යාපාරයට සෙත් පතා සිඟිත්තෙකුට ට්‍රයිසිකල් එකක් පරිත්‍යාග කිරීම

ඔබට මතකද ඔබ පුංචි කාලේ මුලින්ම බයිසිකලයක් ලැබුන දවස, ඒ වෙනුවෙන් බලාපොරොත්තු තියන් හිටපු කාලය, මවපු හීන වගේම බයිසිකලය ලැබුනම හිතට දැනුන සතුට. මේ හීනය ඕනම පුංචි දරුවෙක් ලඟ තියෙනවා. බයිසිකලයක නැඟලා සෙල්ලම් කරන්න ලැබුනම දරුවෙක්ගේ සතුට ඔයාලා දැකලා ඇති. පුංචි කාලේ ඔයාලා විඳපු ඒ සතුට විඳින්න බැරි දරුවො...

Read More

Shalika Niranji නංගිගේ සහෝදරයාගේ චූටි පුතා වෙනුවෙන් අසරණ චූටි දුවෙක්ට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

මේ චූටි දූ ඉන්නේ මහියංගනය, දීකිරිගොල්ල. ආබාධිත දරුවෙක්. මේ ලඟකදී වැටිලා අත කැඩිලා. අපි අද මේ දරුවට Tricycle එකක් පරිත්‍යාග කලා. පොඩ්ඩා ගොඩක් සතුටු වුණා. අම්මයි, තාත්තයි ගොඩක් පිං දුන්නා. ගොඩක් අසරණ පවුලක්. මේ බයිසිකලය අපි පරිත්‍යාග කලේ Vosanda Ruvith Digoarachchi පුතාගේ ඔක්තෝම්බර් 23 ඒ කියන්නේ අදට...

Read More

Ranmini Devendra Rodrigo අක්කාගේ ආදරණීය පුතු Aiden Ranon Seth පුතා වෙනුවෙන් චූටි දියණියකට තෑගි ගොඩක්…

චූටි දූට අවුරුදු 2 1/2යි. අද අපි ඒ දුවට රෝද තුනේ පුංචි බයිසිකලයක් (Tricycle) පරිත්‍යාග කලා. ඒ විතරක් නෙමේ ලස්සනම ලස්සන ඇඳුමක්, තොප්පියක් සහ බේබි ක්‍රීම්, පුයර, සබන් සහ බේබි Cologne ද ලබාදුන්නා. චූටි දූ ඒ ඇඳුම ඇන්ඳහම පුංචි සුරංගනාවියක් වගේ. හරිම ලස්සනයි. හරි ආසාවෙන් බයිසිකලයත් පැද්දා. අම්මා ගොඩක්...

Read More

පුංචි පුතෙක්ගේ සිහිනයක් සැබෑකල Dilushi Fonseka-Silva ෆේස්බුක් මිතුරිය

ජීවිතයෙන් සමුගත් නූපන් පුතුට නිවන් සුව පතා පොඩි පුතෙක්ගේ සිහිනයක් වූ බයිසිකලයක් පරිත්‍යාග කිරීම සමාජසත්කාර Dream Hotline එක ආරම්භ කරලා දැනට දින 3-4ක් වෙන්නේ. ඊයේ මට කෝල් එකක් ආවා පොඩි පුතෙක්ගෙන්. “ධනේෂ් මාමේ මට බයිසිකලයක් ඕන” කීවා. මං කීවා හා පුතේ මම අරන් එන්නම් කියලා. අද අපි ඒ පුතාව...

Read More