Select Page
පියාණන්ට පිං පිණිස අසරණ ආබාධිත පුද්ගලයෙක්ට රෝදපුටුවක් පරිත්‍යාග කල Pragash Somasundaram අයියා

පියාණන්ට පිං පිණිස අසරණ ආබාධිත පුද්ගලයෙක්ට රෝදපුටුවක් පරිත්‍යාග කල Pragash Somasundaram අයියා

Pragash අයියාගේ ආදරණීය පියාණන්, සෝමසුන්දරම් මහතා මෙලොවින් සමුඅරන් වසරක් පිරීම නිමිත්තෙන් අපි මේ අසරණ ආබාධිත අයියාට රෝදපුටුවක් පරිත්‍යාග කලා. ඔහුගේ නම අරුලානන්ද ගේබ්‍රියල්, වයස අවුරුදු 37යි. පොඩි කාලේ ඉඳන්ම ඔහු ආබාධිතයි. අම්මයි තාත්තයි මුරුක්කු හදනවා. ඔහුත් ආබාධිතයි...

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා. අද දිනයේ උන්වහන්සේ වෙනුවෙන්...

පවුලේ සැමට ආශිර්වාද පතා සහ නීරෝගීසුව පතා විහාරස්ථානයකට ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කල ෆේස්බුක් මිතුරිය

පවුලේ සැමට ආශිර්වාද පතා සහ නීරෝගීසුව පතා විහාරස්ථානයකට ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කල ෆේස්බුක් මිතුරිය

ඓතිහාසික කණබිසවාරාම පුරාණ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය, හඳපානාගල. ගොඩක් අඩුපහසුකම් සහිත පන්සලක්. ඔබට මේ විහාරස්ථානයේ චෛත්‍යය ඡායාරූප වල දැකගන්න පුළුවන්. ඉතාමත් පැරණි පුදබිමක්. නම සඳහන් කිරීමට අකමැති ෆේස්බුක් මිතුරියක් (ZS) මේ...

Dilika Kulathunga මිතුරාගේ මෑණීයන් වෙනුවෙන් සිදුකල පිංකමක්.

Dilika Kulathunga මිතුරාගේ මෑණීයන් වෙනුවෙන් සිදුකල පිංකමක්.

Dilika මිතුරාගේ ආදරණිය මෑණියන් නන්දනී නානායක්කාර මහත්මිය වෙනුවෙන් පිංකමක් කරන්න කියලා Thilina Palliyaguruge මිතුරා මගෙන් ඉල්ලා සිටියා. ඇත්තෙන්ම ඇය ඩෙංගු රෝගය නිසා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නවතා හිටියේ. ඇය වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න තමා තිළිණ මිතුරාට...

Shashi Dissanayake මිතුරියගේ පවුලේ සැමට ආශිර්වාද පතා ආදිවාසි පවුලක දියණියකට කිහිලිකරු යුගලයක් පරිත්‍යාග කිරීම

Shashi Dissanayake මිතුරියගේ පවුලේ සැමට ආශිර්වාද පතා ආදිවාසි පවුලක දියණියකට කිහිලිකරු යුගලයක් පරිත්‍යාග කිරීම

මේ දුවගේ නම මදුවාසිනී, වයස අවුරුදු 21යි. මීට අවුරුදු 11කට කලින් කකුලේ පිළිකාවක් හැදිලා කකුල කපලා ඉවත් කරලා. ආදිවාසි පවුලක දියණියක්. අම්පාර, මහ ඔය, පොල්ලේබැද්ද ගමේ ඉන්නේ. ඉතිං පසුගිය අප්‍රේල් 9 වෙනිදා අපි මේ දුවට කිහිළි කරු යුගලයක් පරිත්‍යාග කලා. නොසෑහෙන්න පිං දුන්නා....

P. රූපසිංහ අක්කාගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

P. රූපසිංහ අක්කාගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, හිරල්ලුගම ගමේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගයාන් මහතාගෙන් රෝදපුටුවක් අවශ්‍ය අම්මා කෙනෙක් හිරල්ලුගම ගමේ ඉන්නවා කියලා. මේ අම්මගේ වයස අවුරුදු 68යි. මැදවච්චිය, හිරල්ලුගම ගමේ ඉන්නේ. ඇවිදින්න...

මෑණියන්ට පිං පිණිස අසරණ මවකට රෝදපුටුවක් පරිත්‍යාග කල Manel Mangalika නැන්දා

මෑණියන්ට පිං පිණිස අසරණ මවකට රෝදපුටුවක් පරිත්‍යාග කල Manel Mangalika නැන්දා

Manel Mangalika නැන්දාගේ ආදරණීය මෑණියන්වූ සෝමාවතී මහත්මිය පසුගිය ජනවාරි 01 වෙනි දින මෙළොවින් සමුගත්තා. අදට මාස 3ක් සපිරුණා. ඒ වෙනුවෙන් අපි ඉතාමත් උතුම් පිංකමක් සිදුකලා. පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා යටියන්තොටින් අම්මා...

ආබාධිත තරුණයෙක්ට රෝදපුටුවක් පරිත්‍යාග කල Rohan Withanaarachchi අයියා

ආබාධිත තරුණයෙක්ට රෝදපුටුවක් පරිත්‍යාග කල Rohan Withanaarachchi අයියා

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා ෆේස්බුක් මිතුරෙක්ගෙන් රෝදපුටුවක් අවශ්‍ය කෙනෙක් නිවිතිගල ඉන්නවා කියලා. මේ අයියට වයස අවුරුදු 31යි. උපතින්ම ආබාධිතයි. අසරණ පවුලක්. නිවිතිගල ඉන්නේ. අපි මේ තරුණයාට රෝද පුටුවක් පරිත්‍යාග කලා. ඔහුගේ...

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම – කහගොල්ල

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම – කහගොල්ල

ඊයේ, මාර්තු 23 අපි අඩුආදායම්ලාභී ගැබිණි මාතාවන් 24 දෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන සියලුම දේවල් සහ බිළිඳාට අවශ්‍ය කරන දේවල් අඩංගු පාර්සල් පරිත්‍යාග කලා. කහගොල්ල සායන මධ්‍යස්ථානයේදී තමයි මේ වැඩසටහන සිදුකලේ. පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියන් කිහිප දෙනෙක්ගේ...

දියණියගේ උපන්දිනය වෙනුවෙන් පාසලක දරුවන්ට පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරිය | Melani Devindya Sooriyaarachchi

දියණියගේ උපන්දිනය වෙනුවෙන් පාසලක දරුවන්ට පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරිය | Melani Devindya Sooriyaarachchi

පසුගිය පෙබරවාරි 28 වෙනිදා නුතාරා කිත්මිණී ප්‍රනාන්දු දියණියගේ තුන් වැනි උපන්දිනය. අක්කට ඕනකලා ඒ වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න. බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාව, ඇල්ලගම මහා විද්‍යාලයේ දරුවන් 300ක් පමණ ඉගෙනුම ලබනවා. විදුහල්පතිතුමා අපෙන් ඉල්ලා සිටියා හැකිනම් ජල ටැංකියක් ලබාදෙන...