Select Page

රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

පවුලේ සැමට ආශිර්වාද පතා රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා | Donating a Wheel Chair මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Indika Karunathilaka අයියා පවුලේ සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් අවැසි කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කරන්න දායක වුණා. මේ ඉන්නේ අජිත් කුමාර. වයස අවුරුදු 27යි. 459/4, මකුළුවත්ත,...

Read More

ස්වාමීන්වහන්සේ නමකට අත්වාරුවක් පරිත්‍යාග කිරීම

ගලේවෙල සෙනෙහසේ චාරිකාවේ විහාරස්ථාන සොයා යාමේදී අපි අහම්බෙන් ගොඩවැදුනා දේවහූව පුරාණ ගල්ලෙන් ආරණ්‍ය සේනාසනයට. එහි විහාරාධිපති කෝන්පොලේ චන්දානන්ද හිමියන් රෝගාතුරව සිටින්නේ. වයස 95ක් වෙනවා. ඉතිං මේ ස්වාමීන්වහන්සේට අත්වාරුවක අවශ්‍යතාවය තියනවා කියලා මම ෆේස්බුක් හි සඳහන් කලහම මාගේ ෆේස්බුක් මිතුරියක් වන...

Read More

සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල මිතුරෝ

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Waruna Masinghe අයියත් ඔහුගේ මිතුරන් වන Ranga Kalupahana සහ Udayanga Vitharana (Batch mates from engineering faculty මොරටුව) එකතුව පිංකමක් කලා. ඒ තමයි ආබාධිත කාන්තාවකට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම. වයස අවුරුදු 41ක් වන නිලූකා කුමාරි නමැති මැය හදිසියේ ඇතිවූ අංශභාග තත්වයක්...

Read More

නීරෝගී සුව පතා අසරණ මවකට වාරුවක් වූ ෆේස්බුක් මිතුරා | Donating a Wheelchair (නැවත පරිත්‍යාග කිරීම)

Kavindu De Costa මිතුරාට අවශ්‍ය වුණා අසරණ ආබාධිත වැඩිහිටියෙක්ට පිහිට වෙන්න. ඉතිං අපි සති කිහිපයකට කලින් මැදවච්චිය, ඇටඹගස්කඩ ඉන්න අවුරුදු 75ක් වයසැති ජී. කලුහාමි අම්මට රෝද පුටුවක් පරිත්‍යාග කලා. ඇය වැටිලා උකුල් ඇටය කැඩිලා දැන් අවුරුදු 12ක් තිස්සේ එක්තැන් වෙලා ඉන්නේ. ඒත් ඒ අම්මට වැසිකිළියටවත් යාගන්න...

Read More

සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල මිතුරෝ

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Waruna Masinghe අයියත් ඔහුගේ මිතුරන් වන Ranga Kalupahana සහ Udayanga Vitharana (Batch mates from engineering faculty මොරටුව) එකතුව පිංකමක් කලා. ඒ තමයි මේ ආබාධිත තාත්තාට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම. වයස 68ක් වූ මේ තාත්තට අංශභාගය හැදිලා. මානසික ආබාධයකුත් තියේ. ගොඩක් අසරණයි....

Read More

ආදරණීය දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Rasika Madhuwanthi Jayasekara අක්කාගේ ආදරණීය දියණිය Amelie දූගේ උපන්දිනය වෙනුවෙන් අක්කට අවශ්‍ය කලා ඇයට සෙත්පතා රෝද පුටුවක් පරිත්‍යාග කරන්න. මේ තාත්තගේ නම බී. මල්හාමි. වයස අවුරුදු 86. අංශභාගය හැදිලා. ඉන්නේ පූනෑව, පලුගොල්ලෑව ගමේ. ගොඩක් අසරණ පවුලක්. අපි මේ තාත්තට රෝද...

Read More

සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල පියාණන් | Donating a Wheelchair

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Madara Amarasinghe අක්කාගේ ආදරණීය පියාණන් Sunil Amarasinghe මහතාට සහ ඇයගේ ආදරණීය බිරිඳට ඒ කියන්නේ මධාරා අක්කගේ අම්මට අවශ්‍ය කලා සැමට සෙත්පතා රෝද පුටුවක් පරිත්‍යාග කරන්න. මේ අම්මගේ නම බින්ගු එතිනි, ඉන්නේ මැදවච්චිය, පූනෑව, පලුගොල්ලෑව කියන ගමේ. වයස අවුරුදු 87යි. ලෙස්සල...

Read More

නීරෝගී සුව පතා අසරණ මවකට වාරුවක් වූ ෆේස්බුක් මිතුරා | Donating a Wheelchair

Kavindu De Costa මිතුරාට අවශ්‍ය වුණා අසරණ ආබාධිත වැඩිහිටියෙක්ට පිහිට වෙන්න. ඉතිං අපි පසුගිය දිනක මැදවච්චිය, ඇටඹගස්කඩ ඉන්න අවුරුදු 75ක් වයසැති මේ ජී. කලුහාමි අම්මට රෝද පුටුවක් පරිත්‍යාග කලා. ඇය වැටිලා උකුල් ඇටය කැඩිලා දැන් අවුරුදු 12ක් තිස්සේ එක්තැන් වෙලා ඉන්නේ. අපි රෝද පුටුව පරිත්‍යාග කලාට පසු ඇය...

Read More

මෙළොවින් සමුගත් ආදරණීය මවට සහ නැන්දාට පිං පිණිස අසරණ පියෙකුට රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

වත්සලා අක්කගේ ආදරණීය මෑණියන්, තෙරේසා මහත්මිය සහ නැන්දා, විනිතා මහත්මියට පිං පිණිස අක්කට ඕනෑ කලා අසරණ ආබාධිත කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කරන්න. පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, ඇටවීරගොල්ලෑව තාත්තා කෙනෙක්ට රෝදපුටුවක් අවශ්‍යයි කියලා. මේ අම්මගේ...

Read More

උපන්දිනය වෙනුවෙන් පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට පිහිට වූ ෆේස්බුක් මිතුරා

මේ තාත්තගේ නම U. ජයසේන. මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ඉන්නේ. වයස අවුරුදු 54යි. ඇවිදින්න අපහසුයි, අංශභාග තත්වයක් නිසා. දැනට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. දරුවෝ මේ තාත්තව අතහැරලා ඇවිදින්න බැරි නිසා. වෙන ගෙදරක තමයි දැනට ජීවත්වෙන්නේ. හොඳින් හිටිය කාලේ ගොවිතැන් කරලා ජීවත් වුනේ. නමුත් ඇවිදින්න බැරි වුණාට...

Read More

පවුලේ සැමට ආශිර්වාද පතා අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය – Yasintha Samanmali

මීට ටික කලකට ඉහතදී Samajasathkara.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, හිරල්ලුගම ගමේ අපේ සම්බන්ධීකාරක සිසිර අයියාගෙන් රෝදපුටුවක් අවශ්‍ය තාත්තා කෙනෙක් හිරල්ලුගම ගමේ ඉන්නවා කියලා. යූ. ඥානසේන තාත්තගේ වයස අවුරුදු 63යි. ගොවිතැන් කරලා ජීවත් වුනේ. ඒත් අංශභාගය නිසා මේ තාත්තා...

Read More