Select Page
වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය (Donating Dry Rations) – Part 03

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය (Donating Dry Rations) – Part 03

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Sachini Ahinsika මිතුරිය පරළෝ සැපත් ඇගේ ආදරණීය මව, ගුණවතී මහත්මිය සිහිපත් කරමින් අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කලා. මිය පරලොව යන්නට යෙදුන මෑණියන් වැනිම වූ තවත් අසරණ වියපත් වැඩිහිටියන් ඉන්න පුංචි පවුල් වලට පිහිටක් වන්නට සිතීමත් ඉතාමත්...

වසර 12ක් පුරාවට රටට, ජාතියට, ආගමට කල සේවය වෙනුවෙන්  “දේශමාන්‍ය” ගෞරව සම්මානයෙන් පිදුම් ලද වගයි !

වසර 12ක් පුරාවට රටට, ජාතියට, ආගමට කල සේවය වෙනුවෙන් “දේශමාන්‍ය” ගෞරව සම්මානයෙන් පිදුම් ලද වගයි !

“දේශමාන්‍ය” ජාතික ගෞරවනාම සම්මාන සන්නස්පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රභූ ආරාධිත අමුත්තන් අතින් 2018ක් වූ මැයි මස 27 වන දින කොළඹ’දී පිරිනැමූ වගයි !

ගින්නට හසුවී සැමදේ අහිමි වුණ පවුලට ස්වයංරැකියාවක් කරන්න සහය වූ ෆේස්බුක් මිතුරෝ

ගින්නට හසුවී සැමදේ අහිමි වුණ පවුලට ස්වයංරැකියාවක් කරන්න සහය වූ ෆේස්බුක් මිතුරෝ

මේ ඉන්නේ ඊ.පී වාසනා ප්‍රනාන්දු (24), ආර්.ඩී. නිශාන්ත විජේසිරි (29), නිශාන් (අවුරුදු 2 1/2), සිතුමි (4), ධනංජය (9). ජීවත්වෙන්නේ නීරවිය, පොතානෙගම, පහල ගිරිබාව. ජීවත් වුනේ ගොවිතැන් කරලා. මැටි ගෙදරක ජීවත්වුනේ. නමුත් අවාසනාවකට වගේ මීට සති කිහිපයකට පෙර මේ නිවස විදුලි...

නින්ද අහිමිව හඬන පුතුට සුවසේ නිදන්න ප්‍රතිකාර වලට යන වියදම් සොයාගන්න ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

නින්ද අහිමිව හඬන පුතුට සුවසේ නිදන්න ප්‍රතිකාර වලට යන වියදම් සොයාගන්න ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

මේ පවුල ඉන්නේ කුරුණෑගල, දොරටියාව ගමේ. පුතාගේ නම දුල්ෂාන් චමෝද. වයස අවුරුදු 10යි. මේ පුතාට ඇවිදින්න, කතා කරන්න බැහැ. ඉපදුන ගමන්ම කහ උණ හැදුනලු. දරුවා එක දිගට දින ගනන් නිදාගන්නේ නැතුව ඉන්නවලු. මහනුවර රෝහලෙන් එයට බෙහෙතක් (Extra Strength MELATONIN Night Time Sleep Aid)...

අත් පා සතරම අහිමි ආබාධිත තරුණයාට ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Project ජීවනාලෝක (නාච්චදූව) – Family 05

අත් පා සතරම අහිමි ආබාධිත තරුණයාට ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Project ජීවනාලෝක (නාච්චදූව) – Family 05

මේ ඉන්නේ ආර්.ජී ජයලත් (23) උපතින්ම ආබාධිතයි. අත්පා සතරම නැහැ. ඉන්නේ අනුරාධපුර කාවරක්කුලම, ගල්කුලම කියන ප්‍රදේශයේ. පවුලේ අම්මයි, තාත්තයි, ආච්චියි, අයියයි, නංගිලා දෙන්නයි (ශාලිකා - 6 වසර, තක්ශිලා - 13 වසර) ඉන්නේ. ලොකු පුතා කුලී වැඩ කරනවා, අම්මා හේන් වල වැඩට යනවා. ඒ...

සිඟිති දියණියගේ උපන්දිනය වෙනුවෙන් පුංචි පුතෙකුගේ නෙත් පෑදූ ෆේස්බුක් මිතුරිය

සිඟිති දියණියගේ උපන්දිනය වෙනුවෙන් පුංචි පුතෙකුගේ නෙත් පෑදූ ෆේස්බුක් මිතුරිය

ෆේස්බුක් මිතුරියක් වන Jayani Madhi Prasadika අක්කා විසින් ඇගේ සිඟිති දියණිය Dinuli Thisathna Premathilaka ගේ තුන්වන උපන්දිනය වෙනුවෙන් (2017) පාසල් යන වයසේ පුතෙකුට ඇස් කණ්ණාඩි ලබා දුන්නා. වයස අවුරුදු 7 ක් වයස ගීනුක පුතා ඉන්නේ දියතලාවේ. මේ පුතාගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක්...

අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ මව

අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ මව

ෆේස්බුක් මිතුරියක් වන Kasun Piyumi විසින් ඇගේ දියණිය Sanaya Dulandee ගෙ උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කර දියණියට ආශිර්වාද පැතීමට කටයුතු කළා. ඒ අනුව සෙනෙහසේ චාරිකාවේදී හමු වුන අතිශයින්ම අසරණ පවුල් වල දරුවන්ට මෙසේ පාසල් උපකරණ...

අසරණ පවුල් බොහොමයක කුසගිනි නිවා උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා

අසරණ පවුල් බොහොමයක කුසගිනි නිවා උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා

අද ජනවාරි 4 වෙනිදා. හරින්ද්‍ර කසුන් (Harindra Kasun) මල්ලීගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ අදට. ඉතිං ඒ වෙනුවෙන් ඔහු උපන් දිනය සමරන්න තෝර ගත්තේ අන් අය උපන්දිනය සමරනවාට වඩා වෙනස් ක්‍රමයක්. අද වර්තමානයේ තරුණ පරපුර උපන්දිනය සමරන්න ගොඩාක් වෙලාවට කරන්නේ තමන්ගේ හිතවතුන් වෙනුවෙන්...

The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017

The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017

2014 සිට 2017 අද දක්වා මානුෂීය සහ ස්වේච්ඡා සේවය සඳහා විවිධ වැඩසටහන් ඔස්සේ සහ ජාත්‍යන්තර ආයතන හරහාද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතමයා ලෙස කිරුළු දරන්නට මා වාසනාවන්ත වුණා. මේ සම්මානයේ සැබෑ හිමිකරුවන් වන්නේ මා වටා, සමාජසත්කාර.lk සමඟ එක්ව සිටින කළණ මිතුරු කැලයි…

හිතවත්කමේ උතුම් ගුණයෙන් පිරිපුන් රුධිර දායක දායිකාවන් (Part 07)

හිතවත්කමේ උතුම් ගුණයෙන් පිරිපුන් රුධිර දායක දායිකාවන් (Part 07)

ලේ පරිත්‍යාග කළ හැම කෙනෙකුටම සමාජසත්කාර වෙතින් පිදෙන සහතිකපතක් ලබා දුන්නා. ක්ෂණිකව එම මොහොතේම ඔවුන්ගේ නමට මුද්‍රිත සහතිකපතක් නිකුත් කරන්නට අප කණ්ඩායමේ හැම කෙනෙක්ම සහය ලබා දුන්නා. තමන් ඉතා වටිනා සේවයක් සිදු කළ උතුම් රුධිර දායකයෙක් වග සහතිකපත් ලැබූ සැමටම එය දුටු විගස...