Select Page
Pawani Manage නංගීට ආශිර්වාද පතා Prasad Priyanga Manage අයියා විසින් සිදුකරන පිංකම් මාලාව – ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම | පිංකම 04

Pawani Manage නංගීට ආශිර්වාද පතා Prasad Priyanga Manage අයියා විසින් සිදුකරන පිංකම් මාලාව – ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම | පිංකම 04

පවනි නංගිට ආශිර්වාද පතා පිංකම් කිහිපයක් කරන්න කියලා ප්‍රසාද් අයියා මගෙන් ඉල්ලා සිටියා. ඉතිං එයින් එක පිංකමක් ලෙස අපි මේ අඩුආදායම්ලාභී ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන සියලුම දේවල් සහ බිළිඳාට අවශ්‍ය කරන දේවල් අඩංගු පාර්සල් පරිත්‍යාග කලා. ගොඩක් පිං...

නිකිණි දූ බලන්න ආවා (Day 03 – දහවල්) | ප්‍රාර්ථනා Fund Project 02

නිකිණි දූ බලන්න ආවා (Day 03 – දහවල්) | ප්‍රාර්ථනා Fund Project 02

නිකිණි දුවට තාම උණ අඩුවෙලා නැහැ. අද discharge කරන එකක් නැහැ තවම අසනීප නිසා. මම ලන්ච් ටයිම් එකේ ආවේ. Nimasha Sewwandi නංගිත් ආවා දුවව බලන්න. නිමාෂා නංගිව අල්ලගෙන බබා හුරතල් වෙනවා. මූණ අල්ලගෙන කියනවා ඔයා සුදුවෙලා කියලා, හරියට කාලෙක ඉඳන් දන්නවා වගේ. දැන්නම් ආවහම යන්න...

Amoi Rasanjalee මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

Amoi Rasanjalee මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

ලබන මාර්තු 28 වෙනිද රසාංජලී මිතුරියගේ උපන්දිනය. අපි ඒ වෙනුවෙන් මේ අම්මට රෝද පුටුවක් පරිත්‍යාග කලා. මේ අම්මගේ නම ආර්. එම්. මල්ලිකා. වයස අවුරුදු 68යි. දියතලාව, පහළකදුරුගමුව, කිරිමඩුවෙපතන ඉන්නේ. ඇස් පේන්නේ නැහැ. මීට කලින් පිළිකාවක් ඇවිත් තයිරොයිඩ් ග්‍රන්ථි ඉවත් කරලලු...

සැත්කමට පෙර නිකිණි දුවත් සමඟ කැළණි පන්සල් ආ ගමන (පෙබරවාරි 13)

සැත්කමට පෙර නිකිණි දුවත් සමඟ කැළණි පන්සල් ආ ගමන (පෙබරවාරි 13)

ලබන පෙබරවාරි 20 වෙනිදා තමයි නිකිණි දුවගේ සැත්කමට දින ලබාදීලා තියෙන්නේ. ඉතිං අපි අද දුවත්, දුවගේ අම්මා, තාත්තා සහ ආච්චි අම්මා සමඟින් කැලණිය පන්සලට ආවා. අපි නිල් මානෙල් මල් 50ක් පූජා කලා. ඒ වගේම පහන් දල්වා, සුවඳ ඳුම් පූජාවක්ද සිදුකලා. කිරිපිඬු පූජාවක්ද සිදුකලා. මේ හැම...

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද මලී | Project 01 (Haputale)

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද මලී | Project 01 (Haputale)

මේ ඉන්නේ මලී. මලී කියන්නේ මේ ලස්සන දුව නම් නෙමේ. කිරි එළදෙනට තමයි ඒ නම කියන්නේ. සඳලි දුව තමයි ඒ නම දැම්මේ. මෙ පවුල ඉන්නේ හපුතලේ. ගොඩක් අසරණ පවුලක්. ටකරන් ගෙයක ඉන්නේ. ඉතිං මේ අයට අපි මරණයෙන් නිදහස් කරගත් කිරිගවයෙක් ලබාදුන්නා. අපි මේ අයට කිරි ගවයෙක් දෙනවා කියලා...

ෆේස්බුක් මිතුරෙක් නිසා ජීවිතදානය ලද රත්තී | Project 02 (Haputale)

ෆේස්බුක් මිතුරෙක් නිසා ජීවිතදානය ලද රත්තී | Project 02 (Haputale)

මගේ ෆේස්බුක් මිතුරෙක් වන කසුන් (Kasun Wickramanayake) අයියට අවශ්‍ය කලා ගවයෙක් නිදහස් කරලා අසරණ පවුලකට ලබාදෙන්න. ඉතිං අපි කසුන් අයියා වෙනුවෙන් නිදහස් කලේ මේ රත්තිව. මෙ පවුල ඉන්නේ හපුතලේ. ගොඩක් අසරණ පවුලක්. ටකරන් ගෙයක ඉන්නේ. ඉතිං මේ අයට අපි මරණයෙන් නිදහස් කරගත්...

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද බට්ටී | Project 04 (Badulla)

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද බට්ටී | Project 04 (Badulla)

මේ ඉන්නේ බට්ටී. අපි නිදහස් කරගත්ත හුරතල්ම කිරි එළදෙන. මේ කිරි එළදෙන නිදහස් කරගන්න උදව් කලේ හරි සිරියාවන්ත නංගි කෙනෙක්. ඒ තමයි උදාරි නංගි. ඇත්තෙන්ම මේ වැස්සි හරි හුරතල්, ආදරණීයයි. ඒ වගේම හීලෑයි... අපි මේ කිරි එළදෙනව මරණයෙන් බේරගෙන බදුල්ල, වීරියපුර අසරණ පවුලකට...

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද සඳා | Project 03 (Badulla)

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද සඳා | Project 03 (Badulla)

සඳා කියන්නේ කාටවත් නෙමේ මේ ලස්සන වැස්සිට. අපි මේ කිරි එළදෙනව මරණයෙන් බේරගෙන බදුල්ල, වීරියපුර අසරණ පවුලකට පරිත්‍යාග කලා. ඒ ගෙදර දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. පුංචි තනි කාමරයක ජීවත් වෙන්නේ. ඒ දරුවෝ හැමෝම ගොඩාක් සතුටු වුණා. මගේ ෆේස්බුක් මිතුරියක් වන සජී(Sajee Wanigasekara)...

Harshi Samaratunga Martino අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් සිදුකල පිංකමක්

Harshi Samaratunga Martino අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් සිදුකල පිංකමක්

හර්ෂි අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයා Sugandha Martino අයියගේ උපන්දිනය අද, ඒ කියන්නේ ජනවාරි 24 වෙනිදට යෙදිලා තියෙනවා. අක්කා මගෙන් ඉල්ලා සිටියා ඒ වෙනුවෙන් පිංකමක් කරන්න කියලා. එයාට අවශ්‍ය වුනේ අද ඔයාව පුදුම කරවන්න. ඉතිං අපි මේ අඩු ආදායම්ලාභී ගැබිණි මාතාවන්ට දරු...

Back to School Project – 2017 | සද්ධානන්ද විද්‍යාලයේ දරු දැරියන්ට ෆේස්බුක් මිතුරි මිතුරියන්ගෙන් නව පාසල් වාරයට පාසල් උපකරණ

Back to School Project – 2017 | සද්ධානන්ද විද්‍යාලයේ දරු දැරියන්ට ෆේස්බුක් මිතුරි මිතුරියන්ගෙන් නව පාසල් වාරයට පාසල් උපකරණ

රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දොලොස්වල ග්‍රාමයේ දුෂ්කර පාසලක් වන සද්ධානන්ද විද්‍යාලයේ සිසුන් 95ක් පමණ අධ්‍යාපනය ලබනවා. අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ දෙමාපියන් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් පවා සපයා දෙන්නේ ඉතාම අපහසුවෙනි....